(රංජන් කස්තුරි)
රටපුරා ජාතිත පාසල් දහසක් අලුතින් ස්ථාපිත කිරීමේ වැඩසටහන මේ මස 10 වැනි දා ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
රටපුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි ජාතික පාසල් දහසක් ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා සිසුන් 750ට එවා වැඩි සංඛ්‍යාවක් ඉගෙනුම ලබන පළාත් සභා පාසල් තෝරාගෙන ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
අලුතින් ස්ථාපිත කෙරෙන ජාතික පාසලකට සංවර්ධන කටයුතු වෙනුවන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
රටපුරා දැනට තිබෙන ජාතික පාසල් සංඛ්‍යාව 373කි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ පණිවිඩයක් නිකුත් ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික පාසල් 1000ක් රටපුරා ස්ථාපිත කිරීමට යයි
Sri Lanka Monday, 07 June 2021 05:00 PM
කොච්චර පාසල් හැදුවත් වැඩක් නෑ.. අපේම කියලා අපිටම ගැලපෙන අපේම අධ්‍යාපන ක්‍රමයක් හදන්නේ නැතිව...
උපාලි Monday, 07 June 2021 07:19 PM
පළමුව දරුවන්ගේ විනය හැදීමයි අවශ්‍ය... අධ්‍යාපනයෙන් පමණක් ඉදිරි පරපුරක් ගොඩ නැගිය නොහැක... අපේ පරිහානිය අතළඟයි...
මාතර සත්‍යපාල Monday, 07 June 2021 08:41 PM
ලංකාවේ තියෙන සියලු පාසල් ජාතික පාසල් කරන්න...!!!
කොකා Monday, 07 June 2021 10:02 PM
සුලුවැඩක්නේ.. බෝඩ් ටික මාරු කරන්නනේ තියෙන්නේ..