ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි පිරිමි තරගය ජය ගැනීමට දේශිත රාජපක්ෂ සමත්විය. කුමාරි බණ්ඩාර කාන්තා තරගය ජය ගැනීමට සමත්වුවාය. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අනිද්දා (27) ආරම්භවන 23 වැනි ජාතික යොවුන් කී‍්‍රඩා උළෙල වෙනුවෙන් මෙම පාපැදි තරගය පැවැත්විණ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 180 ක් සහභාගි වූ පිරිමි තරගය කිලෝමීටර 120 ක්ද, කාන්තා තරගය කිලෝමීටර 40 ක දුරකින්ද සමන්විත විය. ජාතික යොවුන් කී‍්‍රඩා පාපැදි තරග ප්‍රතිඵල: ● පිරිමි තරගය:- 1. දේශිත රාජපක්ෂ (කොළඹ, පැය 2 විනාඩි 59 තත්ත්පර 40) 2. ප්‍රදීප් විජේවික්‍රම (ගම්පහ, පැය 2 වි. 59 තත්ත්පර 40) 3. ප්‍රදීප් පි‍්‍රයංකර ප්‍රනාන්දු (ගම්පහ, පැය 2 වි. 59. තත්ත්පර 40) ● කාන්තා තරගය:- 1. පී. ජී. කුමාරි බණ්ඩාර (අම්පාර, පැය 1 විනාඩි 16 තත් 55) 2. සී. එස්. කේ. වික්‍රමගේ (පැ 1 වි. 24 තත් 45) 3. කේ. ඒ. අයි. නානායක්කාර (පැ. 1 විනාඩි 28 තත් 48)
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජාතික යොවුන් කී‍්‍රඩා උළෙලේ පාපැදි ජය දේශිතට - කුමාරිට