IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ජාතික රෝහලේ මරණ හතරකට හේතු සොයයි

කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් හයක දී රෝගීන් හතර දෙනකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

ශල්‍යකර්මලදී භාවිත කරන ඩයි වර්ගයක් ආසත්මික වීම ඊට හේතුව විය හැකියැයි සැක කරන බව ද ඔහු කීවේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලක්ෂ්මී සී සෝමතුංග, අධ්‍යක්ෂ කමල් ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහන ද සිල්වා එහි සාමාජිකයෝ වෙති.

මෙම ඩයි වර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට ද සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් දී තිබේ.



අදහස් (0)

ජාතික රෝහලේ මරණ හතරකට හේතු සොයයි

ලලිත් Wednesday, 30 November 2016 05:47 PM

මේ වගේ වැරදි වලට විසඳුම් දෙන්න ඇයි මෙතරම් කල්ගන්නේ? (නි)

:       0       0

රූපවතී Thursday, 01 December 2016 12:13 PM

මේ ඔපරේෂන් වලදී භාවිතාකරන ..රේඩියෝක්ෂන් ඩයි ඉන්ජෙක්ෂන් එකක් ..?මේවා ලංකාවට ඉන්දියාවෙන් ගෙන්වන ප්‍රමිතියෙන් බාලම බාල බෙහෙත්.?.ලංකාවේ ඇමැතිලට කවදාවත් බැහැ කොමිස් නැතිව ..මේ වැඩ නිවැරදි කරන්න ...? මේ දේශ පාලුවොන්ගෙන් රට බේරාගෙන ....කවදා අපි සැනසුම් සුසුමක් හෙලන්නද ...? පණට ආදරේනම් අපිට කලයුතු එකම දේ ඇති හැකි අය දරු පැටවුනුත් අරන් පිට රටකට පදිංචියට යාම පමණි ...? අපේ රට ගැන හරිම දුකයි ..? මේ දේශ පාලකයින්ට බැරිද ..? ඔය වැය කරන කෝටි ගානක මුදල් ..වලට බ්‍රිතානයෙන් ..ජර්මනියෙන් වැනි රටවල නිෂ්පාදිත ..වගකීමක් ඇති ප්‍රමිතියෙන් යුතු උසස් විශ්වාසයක් ඇති හොද බෙහෙත් ගන්න? (බ)

:       0       0

සෑම් Wednesday, 30 November 2016 10:18 AM

මේ කියන්නේ ඩී. අයි. ඊ. ඩයි වෙන්න ඇති (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 30 November 2016 10:33 AM

චීනෙන් හරි ඉන්දියාවෙන් හරි ලාබෙට ගෙනාව ජරාවක් වෙන්නැති. (බ)

:       0       0

රන්ජන් Wednesday, 30 November 2016 11:09 AM

මේවා කොරන එවුන්ටයි ඒවාට අනුබල දුන් එවුන්ටයි. ඒ සල්ලිවලින් කාපු එවුන්ටයි උන්ගේ හත් මුතු පරම්පරාවේම එවුන්ට මේ කරුමය පලිසන් දෙත්වා. (බ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Thursday, 01 December 2016 07:29 AM

අයියෝ සුළු දෙයක්! මම කියන්නම්, හතර දෙනාටම නිව්මෝනියාව වෙන්න ඇති. අපේ ඉස්පිරිතාල වල මොන වරදක් වුණත් එයාලගේ මරණයට හේතුව නිව්මෝනියාව, නැත්නම් හුස්ම හිරවීම (නි)

:       0       0

රංග Wednesday, 30 November 2016 12:00 PM

මේකත් ගිය ආණ්ඩුවෙන් ගෙනාපු ඩයි වර්ගයක් ද ? (බ)

:       0       0

ඉන්දික Wednesday, 30 November 2016 12:26 PM

ඇමතිට කුට්ටිය ලෙඩ්ඩුන්ට පෙට්ටිය...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1165 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 730 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 261 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1955 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1780 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 554 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40038 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site