IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


“ජාතික රෝහලේ මරණ හතරට හේතුව ඩයි විෂවීමක්“

කොළඹ ජාතික රෝහලේ හෘද ඒකකයේදී සැත්කම්වලදී රෝගීන් 6 දෙනෙකුගෙන් 4 දෙනෙකු මියයාමට හේතුව භාවිතා කළ ඩයි වර්ගය අසාත්මිකවීම බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ ත‍්‍රිපුද්ගල පරීක්‍ෂණ කණ්ඩායම නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

මෙය තාවකාලික වාර්තාවක් වන බවත් මේ පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කර පූර්ණ වාර්තාවක් ලබාදීමට නියමිත බවත් එම කණ්ඩායම පවසයි.

අදාළ ඩයි වර්ගය තව දුරටත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා පරීක්‍ෂා කිරීමට මෙන්ම සිදධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මක කිරීමට ද මෙම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කළ කමිටුවට අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලක්‍ෂ්මී සෝමතුංග මහත්මිය, අධ්‍යක්‍ෂ (රසායනාගාර සේවා) කමල් ජයසිංහ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (හදිසි වැටලීම්) රෝහණ ද සිල්වා යන මහත්වරු සිටිති.



අදහස් (0)

“ජාතික රෝහලේ මරණ හතරට හේතුව ඩයි විෂවීමක්“

තාරා Saturday, 03 December 2016 05:09 AM

මියගිය එක්කෙනෙක් අපේ මාමා කෙනෙක්,ගොඩක් දුප්පත්, ළමයි 4 දෙනෙක් ඉන්නවා. (ර)

:       0       0

ප්‍රදීප් Friday, 02 December 2016 03:18 PM

දැන් කව්ද මේ ජීවත වලට වගකියන්නේ? දොස්තරලද? නැත්නම් ඇමැතිද? නැතිනම් අපිද? (නි)

:       0       0

ලුම්බිණි Saturday, 03 December 2016 07:31 AM

ඩයි වර්ගය අසාත්මිකවීම නිසා ලංකාවේ පමණක් නොව මරණ වෙන රටවලත් වෙනවා. මම දන්නා පුද්ගලයෙක් මැරුණා ළඟදි වෙනත් රටක. (නි)

:       0       0

රූපවතී Saturday, 03 December 2016 07:38 AM

පව් තාරා... ඔබේ මියගිය මාමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි..! (නි)

:       0       0

ඉන්දික Friday, 02 December 2016 05:13 PM

දේශපාලකයන්ට කුට්ටිය ලෙඩුන්ට පෙට්ටිය... (නි)

:       0       0

පාලිත කේ. Saturday, 03 December 2016 02:19 AM

දැන් ඉතින් කියයි අරක විෂවුණා මේක විෂවුණා කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 556 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4245 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1977 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8713 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1476 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 423 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site