IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජාතික රෝහලේ සංකීර්ණ සැත්කම් 25

හිසෙහි සහ මුහුණේ බරපතල විකෘතිතා ඇති රෝගීන්ට සංකීර්ණ සැත්කම් කිරීම සඳහා නවසීලන්ත ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය චාල්ස් ඩේවිස් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඉදිරි සතියේ ලංකාවට පැමිණීමට නියමිත බවත් ජනවාරි(9)කොළඹ ජාතික රෝහලේ හතර වාට්ටුවේ බරපතර විකෘතිතා ඇති රෝගීන් හඳුනා ගැනීමේ විශේෂ සායනයක් පැවැත්වෙන බවත් කොළඹ ජාතික රොහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසයි

වෛද්‍ය කණ්ඩායම සතියක් පුරා රෝහලේ රැදී සිටිමින් සැත්කම් සිදු කිරීමට නියමිත අතර වැඩි කාලයක් ගතවන මෙම සැත්කම් විසිපහක් පමන සිදුකිරීමට හැකිවනු ඇතැයිද ගයාන් මහතා වැඩිදුරටත් පවසයි 

කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රධානී දුලිප් පෙරේරා සහ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ගයාන් ඒකනායක ප්‍රමුඛ වෛද්‍ය ඛණ්ඩායමක්ද මෙයට එක්වීමට නියමිතය

.datauri-file DSC02882 599234_10200568408910754_628961572_n



අදහස් (0)

ජාතික රෝහලේ සංකීර්ණ සැත්කම් 25

ඉන්දික Tuesday, 03 January 2017 11:32 PM

අපේ රටේ තරම් නොමිලයේ ජනතාවට සේවය ලබාදෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයක් වෙන කිසිම රටක ඇතැයි මම සිතන්නෙ නැහැ (නි)

:       0       0

යසන්ත Tuesday, 03 January 2017 11:32 PM

සියළු කටයුතු සාර්ථක වේවා! (නි)

:       0       0

සකුන්තලා Wednesday, 04 January 2017 02:38 AM

නොමිලේ සෞඛ්‍ය සේවා ලබාදීම එංගලන්ත පාලනයෙන් ලද මහඟු දායාදයක්. එංගලන්තයේ ලොව හොඳම සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යනු ලබන අතර එය නොමිලයේ තම ජනතාවට ලබාදෙනු ලැබේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 397 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 878 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 129 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 596 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6841 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2259 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 342 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site