IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජාතික ලැයිස්තුවෙන් අසුනක් ඉල්ලා නඩු මගට

දීර්ඝ කාලයක් තිස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ තමන්ට යළිත් එම මන්ත‍්‍රී ධූරය ලබා දෙන ලෙසත් , පරාජිත පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයින් එකොළොස් දෙනකු පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරු ලෙස පත් කිරීම බල රහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් තිස්ස විතාරණ මහතා අද(21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

තමන්ව ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස නම් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමින් ඉල්ලා සිටී.

මෙම පෙත්සමේ මැතිවරණ කොමසාරිස්වරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විශ්වා වර්ණපාල, එහි හිටපු මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, ජනතා විමුක්ති පෙරමුණ මහලේකම් ටිල්වින් සිල්වා, ජාතික ලැයිස්තුවෙන් පත් කර ඇති පරාජිත අපේක්ෂකයින් 11 දෙනා සහ නීතිපති ඇතුළු 15 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටිති.



අදහස් (0)

ජාතික ලැයිස්තුවෙන් අසුනක් ඉල්ලා නඩු මගට

ඉමේෂ් Tuesday, 22 September 2015 01:25 AM

අනේ මේ! අන්න අර පාලම හදන එකට මොනවාහරි කරන්නකෝ පුළුවන් නම්. (නි)

:       0       0

දුමින්ද Tuesday, 22 September 2015 01:38 AM

ප්‍රජාතන්ත්‍රවාදයට අපහාස කරන්න එපා (නි)

:       0       0

විපුල Tuesday, 22 September 2015 01:42 AM

ලද දෙයින් සතුටු වෙන්න බැරි හැටි? (නි)

:       0       0

ලෙස්ලි Tuesday, 22 September 2015 01:42 AM

බල පෙරේතකම! (නි)

:       0       0

එරංග Tuesday, 22 September 2015 01:48 AM

ඇයි මේ මෙච්චර ආශාවක්? (නි)

:       0       0

පියසේන Tuesday, 22 September 2015 02:25 AM

සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

සම්පත් Tuesday, 22 September 2015 02:26 AM

කොහොම වුණත් මේ ජාතික ලැයිස්තුවෙන් පරාජිතයන් පත්කිරීම නතර වියයුතුයි (නි)

:       0       0

සඳිනි Tuesday, 22 September 2015 09:57 PM

අපේ පොකට් එකටමයි ගහන්න හදන්නේ. (නි)

:       0       0

සංජීව Tuesday, 22 September 2015 09:46 AM

දුක තමයි දැන් කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

තිස්ස Tuesday, 22 September 2015 03:06 AM

තිස්ස හේවාවිස්ස ගේ හිනා වැස්ස (ම)

:       0       0

ජයරත්න Tuesday, 22 September 2015 10:13 AM

මේ උන්නැහේ ඔහේල මෙච්චර කල් මේ රටට කරපු හරිය හොදටම ඇති. හරිනම් ඔහේල වගේ උදවිය දඩු කදේ දාන්නයි වටින්නෙ. මේ වළ පයයි ගොඩ පයයි තියාගෙන තවත් මේ රට කන්න වලි කන්නෙ නැතිව හතර පෝයට සිල් ගත්තොත් නරකද ලොකු උන්නැහැ. (බ)

:       0       0

රඛිත් Tuesday, 22 September 2015 03:40 AM

ජාතික ලැයිස්තුව තියෙන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයට නොවේ. නොයෙකුත් හේතුන් මත ඡන්දයෙන් පත්වීමට නොහැකි උගතුන්, බුද්ධිමතුන් සඳහා පමණයි. (බ)

:       0       0

මහින්ද Tuesday, 22 September 2015 03:44 AM

දැන් ගිහිල්ලා පිනක් දහමක් කරගන යන තැනකට යන්න කාළේ හරි. (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Tuesday, 22 September 2015 04:03 AM

මහාචාර්යතුමනි විශ්ව විද්‍යාලයේ දරුවන්ට උගන්වා සතුටක් ලබන්න බැරිද? මන්ත්‍රීකම කලා කියල අපිට දැනෙන්න දෙයක් ඉතිරි වෙලා නැහැ නේද? (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 September 2015 04:19 AM

ජනතාවට තියෙන ආදරේටනේ ඔය. ඔන්න ඔය මොකක් හරි දීලා දාන්න මේ නහින දෙහින කාලෙනේ.(ම)

:       0       0

ගමගේ Tuesday, 22 September 2015 04:27 AM

වාමාංශික පක්ෂවලට මහා සභා රැස්වීමක් තියන්න අවශ්‍ය අවම සාමාජික සංඛ්‍යාව නැතිකොට පාර්ලිමේන්තු අසුනකට අයිතිවාසිකම් කියන්නේ කොහොමද? (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 22 September 2015 04:38 AM

මහින්ද මහත්තයට එතකොට ලක්ෂ 48 ක් ඡන්දෙ දීල ගත්තු ජාතික ලැයිස්තුව මැතිවරණ ව්‍යාපාරයට වදනකින්වත් සහයෝගය නොදී කරන්න පුළුවන් හැම බධාවක්ම කරමින් තමන්ගේ ඡන්දයවත් සන්ධානයට නුදුන් බව සහතික දේවදත්ත සභාපති කෙනෙක් මංකොල්ල කද්දී තමන් නිසා ලැබූ දෙයක් වගේ මිනිස්සු ප්‍රතික්ෂේප කරපු තමන්ගේ ඇම්බට්ටයින් එ්කෙන් පාර්ලිමේන්තුවට රිංගවද්දී නියම සුදුස්සන් කපා හරිද්දී ජාතික ලැයිස්තුව කියන අර්ථය අමු අමුවේ කෙලසද්දී හිනා ගියේ නැද්ද? හිනාවෙන්න නෙමෙයි අඩන්න මහත්තයෝ.....ලැජ්ජයි යහපාලානේ..අපි පත්කරපු කෙනෙක්නම් අපි බඩ කපා ගන්නවා..(බ)

:       0       0

කුමාර් Tuesday, 22 September 2015 04:39 AM

රට කන දේශ පාලුවෝ, මෙයාලට ජනතාවට සේවය කරන්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (බ)

:       0       0

තිලක් Tuesday, 22 September 2015 04:41 AM

දේශපාලනය අත්හරින්න බෑ වගේ පෙනෙන්නේ (බ)

:       0       0

මුවින්දු Monday, 21 September 2015 03:59 PM

මේකට මට නම් හිනා යනවා.. නවත්තාගන්නට බැහැ. ඒක ඔබේ අයිතියක් නොවෙයි දීර්ඝකාලයක් හිටියා කියා. ඔබ ඇවිත් හරිම මනුෂයෙක් නෙ. (අ)

:       0       0

ඉමේෂ් Tuesday, 22 September 2015 05:51 AM

පිවිතුරු යහපාල යන්නේ කොහෙද මල්ලේ පොල්. තාම දුකට කවි කියනවද කොහෙද. (බ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 21 September 2015 04:03 PM

ජනතාවට සේවය කරන්න පුදුම කැපවීමක් තියෙන්නේ , මුළු ජීවිත කාලයම උනත් ! (බ)

:       0       0

ටියුඩර් Monday, 21 September 2015 04:30 PM

ලැජ්ජයි. (නි)

:       0       0

විජයබාහු Monday, 21 September 2015 04:29 PM

දුමින්දගේ කතාව හරි (නි)

:       0       0

සිරිල් Monday, 21 September 2015 05:05 PM

දැන් ඒක අයිතියක් කරගෙන. (නි)

:       0       0

ගිහාන් Monday, 21 September 2015 05:50 PM

දිගටම හිටපු නිසා ඇමතිකමක් නැතුවම බැරිද? (නි)

:       0       0

රාධා Tuesday, 22 September 2015 01:34 PM

රස කාමිණියේ පෙර සිටි අසුන බලාලා - සංවේගය ඉවසමි මම කදුළු හලාලා - තව කෙනෙකුට දියවන්නා අසුන ලැබේවා - ඉසුඹු ලබා කල් ගෙවනෙම් සුවය පතාලා (නි)

:       0       0

ගාමිණී Monday, 21 September 2015 06:05 PM

උගත් මහාචාර්යවරයෙක්. දරුවන්ට ඉගැන්වීමේ කාර්යය කළා නම් හොඳයි නේද?? (නි)

:       0       0

විජිත් Monday, 21 September 2015 06:50 PM

දේශපාලන අසුචි වළේ බැහැලා විනාශ වෙන්න එපා (නි)

:       0       0

උපසේන Monday, 21 September 2015 08:32 PM

කියන්නේ කාටද මේවා ගැන අපි? (නි)

:       0       0

වසන්ජය Monday, 21 September 2015 08:53 PM

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ඇති සැපපහසුකම්,වරප්‍රසාද,සමාජයේ ගරුබුහුමන් ඕවා ගැන හිතෙනවා ඇති.කාපු කෙනයි රස දන්නේ. අනේ මෙහෙම තණ්හාවක්! මිනිසුනි, ලැබේද ඉන් සැනසීමක්... (නි)

:       0       0

නිශාන්ත Monday, 21 September 2015 09:27 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 21 September 2015 09:55 PM

ලැජ්ජාවක් නැද්ද මන්ත්‍රීධූර හිඟාකන්නේ? (නි)

:       0       0

සාමා Monday, 21 September 2015 09:59 PM

ඔබතුමාලා දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටියා කිව්වට මොන වැඩේද මේ රටට කරලා තියෙන්නේ? කරුණාකරලා වැඩක් කරන්න පුළුවන් තරුණයෙකුට ඉඩදෙන්න (නි)

:       0       0

රෝහණ Monday, 21 September 2015 10:08 PM

අනේ මේ මිනිසුන්ට ලැජ්ජා බය නැද්ද? අනේ මෙහෙම තණ්හාවක්! (නි)

:       0       0

සෑම් Monday, 21 September 2015 11:14 PM

තණ්හාව. වෙන මොකුත් නෙමෙයි තණ්හාව. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 22 September 2015 12:20 AM

මොනවා වුණත් ජනතාව ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගැනීම ඡන්දය දෙන අයට කණේ පහරක්. (නි)

:       0       0

තරිඳු Tuesday, 22 September 2015 12:20 AM

ඔය ආසනය ඉල්ලන්නේ මොනවා කරලද? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 22 September 2015 12:20 AM

මන්ත්‍රීකම කියන්නේ තමන්ගේ අයිතිවාසිකමක් කියලයි මේ අය හිතන්නේ. (නි)

:       0       0

රෝහණ Tuesday, 22 September 2015 12:21 AM

පැරදුන අයට මන්ත්‍රීකම් සහ ඇමතිකම් දීපු එක නම් වැරදියි තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 358 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 458 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 99 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 658 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 165 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 933 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14555 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 139 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site