IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජාතික ලැයිස්තුවලින් කාන්තාවට අසාධාරණයක්

පාර්ලිමේන්තුවට තෝරාපත් කරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තා නියෝජනයට සාධාරණයක් ඉටුවී නැති බව මැතිවරණ නිරීක්ෂණ ආයතන පෙන්වා දෙයි.

මෙවර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර මගින් කාන්තාවන්ට හිමිව ඇත්තේ එක් මන්ත්‍රී ආසනයක් පමණක් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් ප්‍රමාණයට වඩා මෙවර කාන්තා නියෝජනය අඩුවී ඇති බවත් එම ආයතනය පෙන්වා දෙයි.

 



අදහස් (0)

ජාතික ලැයිස්තුවලින් කාන්තාවට අසාධාරණයක්

කීරගල Saturday, 22 August 2015 05:38 AM

ජාතික ලැයිස්තුව විතරක් නොමේ නාම යෝජනා ලැයිස්තතුවලත් කාන්තාවන්ට අඩු සැලකිල්ලක් දක්වලා තියෙන්නේ. මේක ලෝකයේ පළමු අගමැතිනිය බිහි කල රට. ඒ බව අමතක නොකර කාන්තාවන්ටත් අවස්ථාව දෙන්න හිතට ගන්න ඉදිරියේදිවත් (නදී)

:       0       0

ශිල්පා Saturday, 22 August 2015 05:53 AM

ඔක්කොටම හරියන්න ගීතා ඉන්නවා. එයාට පුළුවන් ඔක්කොම බලාගන්න (නදී)

:       0       0

සේන Saturday, 22 August 2015 06:40 AM

සිද්ධිය තියෙන්නේ දෙමාපිය උරුමයෙන් සහ වෙනත් ක්ෂේත්‍ර මත ලැබුණු ප්‍රසිද්ධිය නිසා දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා හැරෙනකොට, අපේ රටේ කාන්තාවෝ බිම් මට්ටමින් දේශපාලනයේ යෙදෙන්නේ නැහැ. (නි)

:       0       0

ඩයස් Saturday, 22 August 2015 07:31 AM

'කාන්තා නියෝජනය' බටහිර සංකල්පයක්... අපේ අයට අයිතිවාසිකම් ගන්න ඕනෑ වුණාම බටහිර සංකල්ප ඈදාගන්නවා. මිනිස්සු මෝඩයට අන්දවන්න ඉඩදෙන මෝඩ දේශපාලනයක් ජනතාවට අවශ්‍ය නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 22 August 2015 07:59 AM

හිනාත් යනවා මේ සමහරු දාලා තියෙන ප්‍රතිචාර බැලුවම. (නි)

:       0       0

අතුල Saturday, 22 August 2015 08:07 AM

පාර්ලිමේන්තුවට ගියා කියලා කාන්තාවන්ට වෙන සෙතක් නැහැ. දැන් ඔය ගිහින් ඉන්න අය කරන දේවල් පේනවනේ. කාන්තාව ගියත් පිරිමියා ගියත් ජනතාව පිරිසිදු ශිලාචාර රටට ආදරය කරන පිරිසක් යවනවා නම් ඔය කවුරු ගියත් ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ඉමාක් Saturday, 22 August 2015 08:10 AM

අපිට නම් ගීතා හිටියහම හොඳටම ඇති (නි)

:       0       0

නුවන් Saturday, 22 August 2015 08:26 AM

අපේ රටේ මිනිස්සු රෝසි වගේ වැදගත් ගැහැණු එළියට දාපු එකේ දැන් හොඳට නියෝජනය වෙයි (නි)

:       0       0

රෝහණ Saturday, 22 August 2015 09:13 AM

කාන්තාවන් හිටියා කියලා කාන්තාවන්ට මොනවද කළේ? ගීතා ඉන්නවා. එයා ඔක්කොම බලාගනීවී (නි)

:       0       0

රෝහණ Saturday, 22 August 2015 12:08 PM

මොනවා වුුණත් රෝසි පාර්ලිමේන්තු ආ යුතුමයි. ඇයට මීටවඩා මනාප තිබිය යුතුයි. (නි)

:       0       0

අමිල සුගන්ද Saturday, 22 August 2015 01:03 PM

මුළු ලංකාවටම එකයි. ඒ අපේ ගීතා! (නි)

:       0       0

ටිකිරි Saturday, 22 August 2015 01:08 PM

කාන්තාවන් අවස්ථාව ඉල්ලන්න කලින් අවස්ථාවාදී නොවී රටේ පොදු ප්‍රශ්න සහ කාන්තා ප්‍රශ්න ගැන මැතිවරණ නොපැවැත්වෙන කාල වලදී හඬ නැඟිය යුතුයි. එසේ නොමැතිව ඡන්ද කාලේදී විතරක් අවස්ථාව ඉල්ලුවට ඡන්ද බලය හිමි කාන්තාවන්වත් සහයෝගය දෙන්නේ නැහැ. (නි)

:       0       0

අචලා Saturday, 22 August 2015 01:39 PM

කාන්තාවට තැනක් දෙනවා කියලා නේද පහුගිය කාලේ පබාව, අනර්කලීව, මාලනී ෆොන්සේකාව සහ තව කට්ටිය ගෙනාවේ? ඒ ගොල්ලෝ වැඩක් කළාද? අඩුම තරමේ මෙච්චර කල් පාර්ලිමේන්තුවේ හිටපු අයවත් රටට හරිහමන් වැඩක් කළාද? දැන් මේ සැරේ ගීතාවත් යවලා තියෙන්නේ. (නි)

:       0       0

ගීතිකා Saturday, 22 August 2015 02:12 PM

ඇයි? මේ ඉන්නේ එක් කෙනෙක්... (නි)

:       0       0

චන්න බුවනක Saturday, 22 August 2015 02:24 PM

අනේ පබාටත් ජාතික ලැයිස්තුවෙන් දුන්නා නම් හොඳයි. (නි)

:       0       0

ජයනාත් Saturday, 22 August 2015 04:13 PM

ගීතා ජනතා ඡන්දෙන්නේ තේරුනේ..!! ඇය ශ්‍රී ලංකා එකට දර දිය ඇද්දා ඔය පැරිෂුට්කාරයන් එන්නත් කලින්. ඇයට මඩ ගහනවාට වඩා මේ කාන්තාවනට අඩු තැනක් දුන් ලිස්ට් හදපු අයටයි අනුමත කළ උදවියටයිනේ දොස් කියන්න ඕනෑ. (නි)

:       0       0

චතුරි Saturday, 22 August 2015 04:53 PM

ගීතාට මොකුත් කියන්න එපා.ඔය ගිරිය පුප්පගෙන කෑගහන නළු බට්ටන්ටයි, මහජනයාගේ සල්ලි කන ඇමතියන්ටයි වැඩිය ගීතා හොඳයි. (නි)

:       0       0

බන්දුල Saturday, 22 August 2015 09:47 PM

මේ පාර ඉතින් අර වැඩකට නැති නිළියෝ ටික එහෙම නැහැ. වෙන නම් කියන්න තරම් අඩුවක් නැහැ. කිව්වත් වගේ ගීතා ඉන්නේ ඔක්කොටම. (නි)

:       0       0

දුල්මි Saturday, 22 August 2015 11:41 PM

අපොයි ඔව්. ඔය රටේම ඉන්න කාන්තාවන් වෙනුවෙන් ලංකාවේ බවලතුන්ගේ ගුණාත්මකභාවය හොඳින් පිළිබිඹු වෙන්න එක්කෙනෙක් පත්වෙලා ඉන්නවනේ. (නි)

:       0       0

චාන්දනී Saturday, 22 August 2015 11:47 PM

ඔය ඉන්නේ එක්කෙනෙක්. මෙහෙම එක්කෙනෙක් හෝ පත්කරගත් බුද්ධිමත් ජනතාවට අපි ස්තුතිවන්ත වියයුතුයි. (නි)

:       0       0

සරත් Saturday, 22 August 2015 11:59 PM

ඇත්ත තමයි (නි)

:       0       0

මනෝජ් Sunday, 23 August 2015 01:03 AM

දක්ෂ කාන්තාවෝ කීයක් නම් පරාජය වුණාද? (නි)

:       0       0

රුවන් Sunday, 23 August 2015 02:03 AM

ඒක තමයි. තව දෙතුන් දෙනෙක්වත් ඉන්නයි තිබුණේ (නි)

:       0       0

අප්පුහාමි Sunday, 23 August 2015 02:24 AM

මමත් මේ කතාව පිළිගන්නවා (නි)

:       0       0

මලික් Sunday, 23 August 2015 02:29 AM

උගත්කම නැතත් කාන්තාවකට අත්‍යවශ්‍ය වැදගත්කම හරි තිබිය යුතුයි (නි)

:       0       0

මෙලනි Sunday, 23 August 2015 04:18 AM

උගත්කමෙයි, සංවරකමෙයි අගයක් නොදන්නා බවලතුන් ට පයක් ගහන්න නොවටිනා ස්ථාන දෙකෙන් එකක් තමයි ආගමික සිද්ධස්ථානය,අනෙක තමයි පාර්ලිමේන්තුව . මේ තැන් දෙකෙන් එකක්වත් මේ උදවියගේ පාද ස්පර්ශයෙන් කිලිටි විය නොයුත්තේ රටේ හැදෙන දරිවියන්ගේ පරමාදර්ශය මේ උත්තරීතර තැන් වලින් තීරණය වන නිසාය, (ම)

:       0       0

ලුම්බිණි Saturday, 22 August 2015 05:07 AM

ගීතා පත් කලේ ඔය ඔක්කොම අඩුපාඩු වලට තමා.(නදී)

:       0       0

ජෙහාන් Sunday, 23 August 2015 05:13 AM

ඔය බවලතුන් ගණන් කිරීම නවත්තලා පාර්ලිමේන්තුවට පත් වුන අහිංසක පිරිමි ටිකට පියාඹන පිරිසි කෝප්ප වලින් රක්ෂණ ආවරණත් , විවාද වලදී කන් බෙරය පැලීමේ අවධානම වෙනුවෙන් කන් ඇබත් ලබා දුන්නොත් නරකද ? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 35 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 145 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 273 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 288 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 640 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 476 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site