IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජාතික සේවක සංගමය උදම් අනයි

වසර ගණනාවක් විසඳීමට නොහැකිව පැවති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා වත්මන් රජය විසඳූ බවත් ඉදිරියේදී තවත් සහන රජයේ සේවකයන්ට ලබාදීමට හා වැඩිකළ වැටුප් දීමනාව ඒකාබද්ධ වැටුපට එකතු කිරීමට වත්මන් රජය සූදානමින් සිටින බවත් ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සිරිනාල් ද මැල් මහතා අද (4) එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

රාජපක්ෂ රෙජීමය නැවත වරක් බොරු බේගල් දොඩමින් රජයේ සේවකයා නොමග යැවීමට කොතරම් උත්සාහ කළත් මෙවර රජයේ සේවකයා ඔවුනට හොඳ පාඩමක් ඉගැන්වීමට සූදානම්ව සිටින බවද ලේකම්වරයා කීවේය.

රජයේ සේවකයන් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලද්දී රුපියල් 2500ක් දෙන්නම් කියා එයවත් නොදුන් මහින්ද රාජපක්‍ෂ මහතා දැන් රුපියල්  25,000ක් දෙනවායැයි කීවාට රාජ්‍ය සේවකයින් රැවටෙන්නේ නැතැයි ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ද සිල්වා මහතා එහිදී පැවසීය.

DSC_4938 DSC_4963



අදහස් (0)

ජාතික සේවක සංගමය උදම් අනයි

දුමින්ද Wednesday, 05 August 2015 06:15 AM

යලි පුබුදුමු ශ්‍රී ලංකා -රාජ්‍ය දේපොළ වික්කා(නදී)

:       0       0

ශ්‍රියා Tuesday, 04 August 2015 01:45 PM

දි කිරට බළල්ලුත් සාක්කිලු. (බ)

:       0       0

විජිත් Wednesday, 05 August 2015 06:38 AM

එජාපය ජයගත්ත ගමන් මේ ගොල්ලෝ කරපු - කරන පලමු දේ මොකක්ද දන්නවාද ? ලංගම බස් බලෙන් අරගෙන රටපුරා රස්තියාදු ගැසීමයි. දැන්වත් මොලේ පෑදේවා. (නදී)

:       0       0

දහම් Tuesday, 04 August 2015 04:22 PM

මේ ටොයියෝ 2014 අයවැය කියවල නැහැ. එ්කේ සල්ලි වෙන් කළා වැටුප් විෂමතාව 2015 ජනවාරි වැටුපට අදාලව සකසන්න. මෙයාලා කලේ එ්ක 2006 වැටුපට අදාලව කප්පාදු කරපු එක. අැයි මේ පච කෙලින්නේ. අපි මෝඩයෝද? (නදී)

:       0       0

සමන් වන්නිආරච්චි Wednesday, 05 August 2015 05:17 AM

1977 සිට 1990 දක්වා දේශපාලන සුදුසුකමට රැකියා දීපු 1980 වර්ජනයෙන් රජයේ සේවකයින් දහස් ගණනක් දොට්ට දාපු, 1988-1989 ඊට එරෙහි වුන තරුණ තරුණියන් 60000 ක් ඝාතනය කරපු මේ අයට සුරංගනා කථා හැර වෙනත් විකල්ප නෑ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 228 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1673 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2095 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5655 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1641 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6147 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18045 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site