IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජාතික සංවිධාන එකමුතුවේ සහාය මහින්දට

රට ආපස්සට අදින පරගැති  මෙහෙයුම් පරදවමු -යන තේමාව යටතේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ විශේෂ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණ.

ඒ සදහා  බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති,ආචාර්ය මැදගොඩ අභයතිස්ස,මැදගම ධම්මානන්ද,බෙංගමුවේ නාලක,ඉත්තැදෙමලියේ ඉන්ද්‍රසාර යන හිමිවරුද ආචාර්ය ගුණදාස අමරසේකර,ඇමැති විමල් වීරවංශ,මහාචාර්ය උපාලි ජයසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.

විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂපාතිව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කථිකයෝ සභාව ඇමැතූහ.

විදේශ කුමන්ත්‍රණ ඇතුළු එන් ජී ඕ නඩ වලට අවශ්‍ය පරිදි  රට මෙහෙයවීමට ඉඩ නොදෙන  බව ඔවුහු කීහ.

RDS_9198 RDS_9244 RDS_9289 RDS_9318

 

 



අදහස් (0)

ජාතික සංවිධාන එකමුතුවේ සහාය මහින්දට

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:42 AM

ගෙදර ඇති කරන බල්ලාගේ බලු කුඩුවත් වායුසමීකරණය කරගෙන කියල ෆොටෝ සහිතවම පෙන්වල දීල තිබුන .එකත් ගෙවන්නේ දෙෂප්‍රේමි අපි.(අ)

:       0       0

මලික් Thursday, 13 November 2014 04:42 AM

බන්දුලගේ නව සඳ දැනටම ඔය වටේට කුඩාරම් ගහගෙන ගසා කන උප ග්‍රහයෝ ටික ගිලලා. (අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:50 AM

විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි අපේ රටට ඉර හද පායන්නෙත්.විධායක ජනාධිපති ක්‍රමය නැති වුන දවසට අපේ රටට ඉර හද පායන්නෙත් නැහැ.කැමතිනම් පිලි ගන්නකො. (ස)

:       0       0

සත්‍යපාල Wednesday, 12 November 2014 08:35 PM

සිංහ හම පොරවාගත් නරියන් තනතුරු වෙනුවෙන් ඕනෑම කුණක් කන්නටත් නගුට වනමින් නිවට ලෙස කටු ලේවකන්නටත් තරම් නිවට නියාලු බව දනිමු. තමනට වැඩි වාසි ලබාගන්නට සිහිනයෙන් විධායක ජනාධිපති ක්‍රමය තරමකට පාලනය කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට ලැබෙන අවස්ථාව පරාජය කරන්නට විරුද්ධව කටයුතුකරීම පිළිකුල් සහගතය. (නදී)

:       0       0

රන්කිරි Wednesday, 12 November 2014 09:02 PM

විදේශ කුමන්ත්‍රණ ඇතුළු එන් ජී ඕ නඩ වලට අවශ්‍ය පරිදි රට මෙහෙයවීම වැලක් වීමට ජනතාව පෙළ ගැස්වීම වැදගත් පියවරකි. දොන් ජුවන් ධර්මපාල කෙනෙකු අපට අවශ්‍ය නැත. සුබ පැතුම්. (නදී)

:       0       0

උපාසකම්ම Thursday, 13 November 2014 04:56 AM

අනේ ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ නිර්මල බුදු දහම ආරක්ෂා කරගන්න, එන්ජීඔ කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී බලවේග පරදවන්න, විපක්ෂයේ අය පරදවන්න මේ පාර බැරි වුණත් ඊළඟ පාර ඔබ තුමාට හැකි වේවා.(අ)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Wednesday, 12 November 2014 09:09 PM

ඔබතුමන්ලාට ජයවේවා. අර නඩයට ඩොලර් එනවලු. එ් අය හොදට උගුර පාදාගෙන කහිනවලු (නදී)

:       0       0

ගයාන් Thursday, 13 November 2014 04:59 AM

ටිකිරි බණ්ඩාගේ අදහස් ටිකනම් පංකාදු පහයි.එත් බන්ඩෝ ලංකාවේ ජීවත් වුනා ඇති කියලවත් හිතුනද?(අ)

:       0       0

හේමාලංකාර හිමි Wednesday, 12 November 2014 09:15 PM

ඉතාම හොඳ තීරණයක්. (නදී)

:       0       0

හේමාලංකාර හිමි Wednesday, 12 November 2014 09:23 PM

නායකයෝ ඉදිරිපත් කරනවා කියන අය තවම නායකයෝ හොයනවා. අපිත් බලාගෙන ඉන්නවා. කවුරුත් අතරමඟ. අන්තිමට "මහින්ද" පමණයි (නි)

:       0       0

ශාන් Thursday, 13 November 2014 05:01 AM

බන්දුල ඕක තමයි අපි කියන්නේ කෑමට නුසුදුසු අහාර ගන්න එපා දිරවන්නේ නැහැ. ඔන්න කට්ටිය වටකරගෙන දෙනවා.(අ)

:       0       0

නිශාන්ත,ඇමෙරිකාව Wednesday, 12 November 2014 09:25 PM

රට ආපස්සට හරවන්න ඕනෑ නැහැ. කොහොමත් රට ආපස්සට ගිහිල්ලා තමයි. ඒකට ජාත්‍යන්තරයට පැමිණිලි කරලා වැඩක් නැහැ. (නි)

:       0       0

රංග Thursday, 13 November 2014 05:05 AM

දේශපාලනයක් නැතිව රටේ වෙලා තියෙන දියුණුව දිහා බලන්න. රටේ උන්නතියට තමන්ට කරන්න පුළුවන් දේ ගැන හිතන්න. හිතේ බයක් නැතිව අපට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ලබාදුන් ඔබතුමාට ජයෙන් ජයම ලැබේවා. ! (ස)

:       0       0

නිමල් Wednesday, 12 November 2014 10:39 PM

මට මතක්වෙනවා මේ වෙලාවේදී, විමල් වීරවංශ මැතිතුමා එදා කළ උපවාසය. (නි)

:       0       0

යසපාල Wednesday, 12 November 2014 10:43 PM

ඔබ සැමට සුබ ගමන්! (නි)

:       0       0

ටෙනී Thursday, 13 November 2014 05:39 AM

සත්‍යය කවදා හෝ ජයගනු ඇත! (නි)

:       0       0

සිසිල් Wednesday, 12 November 2014 11:12 PM

වියයුත්තේ සියළු දෙනාම එක්සත්වීමයි (නි)

:       0       0

බුද්ධි Wednesday, 12 November 2014 11:26 PM

අපිත් අපේ සහයෝගය දෙනවා (නි)

:       0       0

පසන් - පොහොද්දල Thursday, 13 November 2014 05:49 AM

අනේ ටිකිරි බණ්ඩෝ, මට නම් බයත් හිතෙනවා. මාත් ඉස්සර ඔය වගේ අදහස් දැම්මා. දැන් නම් මම අදහස් බලනවා විතරයි.මම නම් කැමතියි ටිකිරි බණ්ඩා වගේ අය අපිත් එක්ක ගොඩක්කල් ජීවත්වෙනවා දකින්න. (නි)

:       0       0

චතුර Thursday, 13 November 2014 05:50 AM

අපෙත් සහාය මහින්දට තමයි (නි)

:       0       0

නිරාන් Thursday, 13 November 2014 05:52 AM

බන්දුල, සඳ බලන්න නෙමෙයි, තව ටික දවසකින් තරු ගනින්න බලාගෙන ඉන්න (නි)

:       0       0

යොමාල් Wednesday, 12 November 2014 11:54 PM

ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)

:       0       0

දිනෙල්ක‍ා Thursday, 13 November 2014 12:31 AM

ජය වේවා! සන්ධානය දිනේවා! (නි)

:       0       0

ටියුඩර් Thursday, 13 November 2014 12:32 AM

මහින්ද මහත්තයාට ශක්තියක් වන්න. එය රටට කරන සේවයකි. (නි)

:       0       0

විජේදාස Thursday, 13 November 2014 12:35 AM

අපි හැකි සෑමවිටම ඔබට සහයෝගය දෙනවා (නි)

:       0       0

ශාන්ත Thursday, 13 November 2014 06:12 AM

මට නම් මේ කට්ටියගේ කිසිම විශේෂත්වයක් නැහැ (නි)

:       0       0

පෙරේරා Thursday, 13 November 2014 06:22 AM

කට්ටියක් එකතු වෙන කොට කට්ටියක් වෙන් වෙනවා.(හේ)

:       0       0

නිමල් Thursday, 13 November 2014 12:55 AM

මේ පුවත්පත පමණයි ජාතික පුවත්පත් වලින් මධ්‍යස්ථව කටයුතු කරන්නේ. අපිට අපේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ලැබීම ලොකු දෙයක් (නි)

:       0       0

යසන්ත Thursday, 13 November 2014 06:42 AM

ජයවේවා! (නි)

:       0       0

හසිත් Thursday, 13 November 2014 01:22 AM

ඇත්ත තමයි. මේ පිටුව නැත්නම් අපිට කසාය බීපු ගොළුවෝ වගේ තමයි ඉන්න වෙන්නේ, මේ රට හිනස්සන විහිළු බල බලා. (නි)

:       0       0

නෙතුක Thursday, 13 November 2014 01:40 AM

මුළු රටම දන්නවා සිදුවෙන්නේ කුමක්ද කියලා (නි)

:       0       0

හරිශ් Thursday, 13 November 2014 07:11 AM

මට නම් පෙනෙන විදියට මුහුණු වල ජාතික අනුරාගය පෙනෙනතෙක් මානයකවත් නැහැ (නි)

:       0       0

සිල්වා Thursday, 13 November 2014 07:29 AM

මොකක්ද දැන් ඔය අළුත් දැක්මෙන් රටට ලැබිලා තියෙන්නේ? හැමදේකම බරපැන පටවා තියෙන්නේ ජනතාවගේ කරේ නේද? (නි)

:       0       0

අවන්ත Thursday, 13 November 2014 02:21 AM

මහින්ද මහත්තයාට ජයෙන් ජයම ලැබේවා! අනෙකුත් බලවේග භංගවේවා! (නි)

:       0       0

හේමන්ත Thursday, 13 November 2014 02:27 AM

විරවංශ මහතා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව සටන්කරනකොට අපි ඒකත් පිළිගන්න ඕනෑ. විධායක ජනාධිපති ක්‍රමය හොඳයි කියනකොට අපි ඒකත් පිළිගන්න ඕනෑ. අතීතය සිහිනයක් පමණයි එහි හැබෑවක් නැහැ වගෙයි. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 13 November 2014 07:38 AM

මේ සිංහල බෞද්ධ රටේ සිංහල,බෞද්ධ අයිතිය රැකී තියෙනවද? මම නම් සිල් අරගෙන සියලු දෙව් මිනිස් සැප කෙළවර දෙව්ලොව යන්න හිතන කෙනෙක් නෙමෙයි.සිංහල බෞද්ධ අයිතිය රැකලා අපායට වුණත් යන්න සුදනම් වෙන කෙනෙක් (නි)

:       0       0

සමන්ජය Thursday, 13 November 2014 02:40 AM

යුගයේ අවශ්‍යතාවක්. (නදී)

:       0       0

කමල් Thursday, 13 November 2014 02:41 AM

සිරිමල්, ඔයා කියපු නිසා මන් අායිත් අයිත් පින්තූර ටික බැලුවා. මේකේ හරිම ලස්සන කතාව ඔයා තමයි කියල තියෙන්නේ. ‘‘කය ඇති සිත නැති දේශනයේ ‘‘ (නදී)

:       0       0

මොරිස් Thursday, 13 November 2014 02:51 AM

අර මහත්තයට වෙන කොහේ කියල යන්නද? අර යෝජනා 12 ට මොකද දන්නේ නෑ වුනේ? මුණු මැලවෙන එක අහනත් දෙයක්ද සිරිමල්? (නදී)

:       0       0

ඩික්සන් Thursday, 13 November 2014 02:56 AM

ඔබ ගැන ඇත්තටම ආඩම්බරයි. මහින්ද යනු එක් සාධකයක් පමණයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 13 November 2014 02:57 AM

මේ මොනවා කිවුවත් මේ පාර මිනිසුන් රවටන්න බැරිවෙයි. මොකද ඌවේ ජනතාව හොඳ ආදර්ශයක් දුන්නනේ. රටේ අනිත් පළාත් වලිනුත් මේ දේම සිද්ධ‍වෙන්න පුළුවන්. (නි)

:       0       0

සත්‍යපාල Thursday, 13 November 2014 07:53 AM

ඩුප්ලිකේට් සත්‍යපාල, කරුණාකරලා ඔය වැඩේ නවත්වන්න. මම විධායක ජනාධිපති ක්‍රමයට එකග නැතිවුනත් ඔබේ අදහස් සමඟ මට එකඟවීමට නොහැකිය. (නි)

:       0       0

දසුනි Thursday, 13 November 2014 08:00 AM

එකතුවෙලාම ඉන්න තමයි ඉතින් වෙන්නේ. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 13 November 2014 03:19 AM

බෞද්ධ ස්වාමින් වහන්සේලා ගිහියන් සමඟ එකපෙළට අසුන් ගැනීම මම අනුමත කරන‍්නේ නැහැ. මේ අයට එදා කියපුවා අද මතක නැහැ. (නි)

:       0       0

ශ්‍යාමා කුමාරි රත්නමල්ල Thursday, 13 November 2014 03:20 AM

සියල්ලන්ටම හිතන්න කාලය ඇවිල්ලා. යුධ ජයග්‍රහණය සමඟින් ඉහළ ප්‍රතිශතයක් සහිතව ජයගත් අපේ ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය අඩුවෙලාලු. මෙහෙම කියන්නේ රතන හාමුදුරුවෝවත් සෝභිත හාමුදුරුවෝවත් නෙමෙයි. බලයක් ලබාගන්න බැරුව ඡන්දෙට බයක් ඇති කරගත් කට්ටියක්. මහජනතාවට නම් අපේ ජනාධිපතිතුමා තවමත් වීරයෙක්. ජනාධිපතිතුමාට රටට ආදරය කරන ජනතාවගේ ගෞරවය හිමිවෙනවා. උතුරේ සිට දකුණ දක්වා ගම්වල ඉන්න ජනතාව සැමදා අතිගරු ජනාධිපතිතුමා සමඟයි. (නි)

:       0       0

යොහාන්‍ Thursday, 13 November 2014 03:26 AM

අපි මේ කවුරු කවුරු ගැනත් බොහොම හොඳට දන්නවා (නි)

:       0       0

බණ්ඩාර Thursday, 13 November 2014 03:33 AM

ඔබතුමාගේ අර කරුණු 12 ඉටුවුණාද? එම ඉටුවූ කරුණු මොනවාද, එයින් සමාජයට අත්වූ සෙත කුමක්ද කියාත් අපිට පැහැදිලි කරන්නකෝ. අපි තවම ඉන්නේ වැට උඩ. තීන්දුව එවිට කියන්නම්. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 12 November 2014 03:40 PM

බන්දුල පෙරේරා මහත්තයා,මෙන්න ඔයා ආසා කරන විදියේ ප්‍රවෘත්තියක්. එන්න එන්න ප්‍රීතිවන්න....තව පොඩි කාලෙකටනේ.... (නි)

:       0       0

පද්මිණි Thursday, 13 November 2014 08:51 AM

ටිකිරි මොලේට තේරුණු දේවල් ටිකම තමා මටත් කියන්න තියෙන්නේ. (හේ)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 13 November 2014 03:47 AM

මේ පිටබැද්දර ජයා මහත්තයා, ඔබතුමා කිව්වා වගේ තව මාස දෙකක්වත් නැහැ නව සඳ බලන්න.ඔන්න ඔය මනස්ගාත අත ඇරලා එන්න අපිත් එක්ක සඳ බලන්න. (නි)

:       0       0

ගලබොඩ Friday, 14 November 2014 09:09 AM

එන්න , එන්න කඩේ යන්න එන්නකෝ, මෙතන කොහෙද ජාතික බලවේග, හොර සේනාව හොරු සමග හෙළුවෙන්........රටට ආදරය කරන ජාතික බලවේග ඉන්නේ පාටලී චම්පික රණවක , රතන හිමි, සෝභිත හිමි වැන්නවුන් සමගය ........මේ කුලියට කහින හොර බලවේගය. (බ)

:       0       0

ගජබා Thursday, 13 November 2014 03:50 AM

සියළු දේශප්‍රේමී ජනතාව මහින්ද මහතා සමඟයි (නි)

:       0       0

උපුල් Wednesday, 12 November 2014 04:07 PM

කවුරුහරි සමාජවාදය, දේශමාමකත්වය විකුණනවා නම් ඒක බොහොම වැරදියි (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Thursday, 13 November 2014 03:52 AM

ඉස්සර රටට , රටේ ජනතාවට යම් ව්‍යයසනයක් එනවා නම් ඒකට මුලිකත්වය අරගෙන ඉදිරියෙන්ම හිටියේ අපේ සංඝයා වහන්සේලා.ඒකට අද? (නි)

:       0       0

වර්ණපාල Wednesday, 12 November 2014 04:10 PM

මම නම් මෙහෙම වෙයි කියලා හිතුවා (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 13 November 2014 03:55 AM

විදුලි බිල මතක් උනා (නදී)

:       0       0

සිරිමල් Wednesday, 12 November 2014 04:12 PM

අනේ බලන්නකෝ ඔයාල මේ පොටෝ වල ඉන්න දේශපාලකයන්ගෙයි ඒවා අහන්න අාපු කට්ටියගෙයි මුණු දිහා. මුනුත් එක්කම මැලවිලා ගිහිල්ලා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 03:55 AM

ඉස්සර පොලවේ අඩිය හප්පලා විධායක ජනාදිපතිකම එපා කියපු අය අද විධායක ජනාදිපති කම ඉදිරියටත් තියෙන්න ඕනේ කියල කියනවනේ. අනේ අම්මපා මෙහෙමත් හිවල්ලු. (නදී)

:       0       0

වීරසිංහ Thursday, 13 November 2014 03:57 AM

විධායක ජනාධිපති ක්‍රමය දැන් හොඳටම ඇති (නි)

:       0       0

බන්දු Thursday, 13 November 2014 03:57 AM

මෙවැනි රැස්වීම් ගමින් ගමට පවත්වන්නට කටයුතු කරන්න. (නි)

:       0       0

නන්ද Thursday, 13 November 2014 03:58 AM

"ඔබට ඔබේ සතුරන්ගෙන් ප්‍රවේශම් වියහැක.එහෙත් ඔබ ඔබේ මිතුරන්ගෙන් ප්‍රවේශම් වන්න." (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 13 November 2014 03:59 AM

සමහර අය දැක්කම දුකත් හිතෙනවා.මොනවා දැනගෙන එනවද මන්දා? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 12 November 2014 04:43 PM

ජය වේවා! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:01 AM

ගෙවල් දෙකේ විදුලි බිල් දෙකම රුපියල් 265000 ක්. එ්ක ගෙවන්නෙත් අපේ මහජන මුදලින් කියල ෆොටෝ සහිතවම අන්තර්ජාලයේ පෙන්වල දීල තිබුනා. දෙවැනි ෆොටෝ එකේ ඉන්න මිනිස්සු ගැන හරිම දුකයි. (නදී)

:       0       0

නිහාල් Wednesday, 12 November 2014 05:00 PM

එහෙනම් ඉතින් එච්චරයි.... අපිට ජය නියතයි! (නි)

:       0       0

සීල ද සිල්වා Wednesday, 12 November 2014 05:05 PM

ගුණදාස අමරසේකර මහතාත් මේ විදියට එකතුවීම ගැන සතුටුයි (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 13 November 2014 04:06 AM

විධායක ජනාධිපති ක්‍රමය තවත් අවුරුදු 2 ක්? හොඳටම ප්‍රමාණවත් දැන් නම්... (නි)

:       0       0

නදීෂා Thursday, 13 November 2014 04:08 AM

අම්මෝ! ඉන්න සෙනඟ! (නි)

:       0       0

සදුන් Thursday, 13 November 2014 09:33 AM

අපේ සහයෝගයත් එතුමාට ලැබේවී.(හේ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:09 AM

රටක මිනිසුන්ගේ "මොළ හෝදනවා" කියන්නේ මහා අපාගත වෙන පාප කර්මයක්.සත්තකින්ම.(අ)

:       0       0

කැනඩා දිසා Thursday, 13 November 2014 04:09 AM

මෙන්න මෙච්චර කල් බොරුවට බයිලා ගහපු බො.බ.සේනාවේ වෙස් මුහුණ ගැලවී නියම මුහුණ ,මෙයාල ඔක්කොටම ලෙමන් පෆ් පිහිටෙන් අබ සරණයි ....(අ)

:       0       0

කින්ස්ලි පෙරේරා Thursday, 13 November 2014 09:33 AM

අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජයවේවා .(හේ)

:       0       0

චන්දන Thursday, 13 November 2014 04:09 AM

මෙතනට තවත් එකතු වෙයි. අර 3 වරක් පුළුවන් කීව ජෙඨෂඨ විනිසුරු මඩුල්ලට ජයවේවා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:11 AM

මිනිසුන්ට මොලයක් කියල දෙයක් දීල තියෙන්නේ හිතන්න. තිරිසන් සත්වයාත් මනුස්සයත් අතර වෙනස එ්කයි.(නදී)

:       0       0

සිතුම් Thursday, 13 November 2014 09:36 AM

මේ දවස් වල ජනප්‍රියම කතාව.(හේ)

:       0       0

වෙදගේ Wednesday, 12 November 2014 05:56 PM

මහින්ද මහතාගේ ජයග්‍රහණය ස්ථිරයි! (නි)

:       0       0

ලකී Thursday, 13 November 2014 04:15 AM

දැන් ඉතින් ජාතිවාදය උපයෝගී කරගෙන ඡන්දෙ ගන්ඩ බලයි ඔය බොදු බල සේනාව (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 November 2014 06:00 PM

එයාලා කොහොමත් සහාය දෙන බව අපි නම් දන්නවා (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:16 AM

පුදුම දෙසප්‍රේමියෝ ටිකක්නේ ඉන්නේ.(අ)

:       0       0

නලීන් Wednesday, 12 November 2014 06:14 PM

අපේ රටට ගිය කල ගැන සිතද්දී හිතට හරිම දුකයි (නි)

:       0       0

පිටිගල Thursday, 13 November 2014 04:19 AM

එතකොට අර සේනාව මෙච්චර කල් ජනපතිට බැන බැන රට වටේ ගියේ නාට්‍යයක් පෙන්නන්නද? (අ)

:       0       0

දීපාල් Wednesday, 12 November 2014 06:38 PM

ජයවේවා! රැකගනිමු ලක් මව පරගැති ආණ්ඩු විරෝදී පරගැතියන්ගෙන් (නදී)

:       0       0

සත්‍යා Wednesday, 12 November 2014 06:44 PM

ආපෝ මාර කස්ටියක්නේ මේ එකතුවලා තියෙන්නේ. මේගොල්ලෝ තමයි ලෙමන්පෆ් කකා උපවාස කළේ (නදී)

:       0       0

තිලක් ඩුබායි Thursday, 13 November 2014 04:33 AM

රුපියල් 1000කුයි බත් පාර්සලයක් දෙනවා කිව්වනම් රටට හෙන ගැහැව්වත් කමක් නැහැ කියල හිතල මිනිස්සු හුරේ දානවා.පුදුම රටක්.(අ)

:       0       0

රජීව් Wednesday, 12 November 2014 07:06 PM

මේගොල්ලෝ ' විදේශීය බලවේග ' වලට විරුද්දයිලු. හැබැයි අමාරු වුනාම බෙහෙත් ගන්න යන්නේ ඒ විදේශීය බලවේග ලඟට. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:37 AM

අදිරාජ්‍යවාදී කියල අපිට බන කියන අයගේ දරුවන් ඉගෙන ගන්නෙත් අදිරාජ්‍යවාදී රටවල .සුද්දට දෙන්නද අදිරාජ්‍යවාදී රටවලට යවන්නේ.(අ)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 13 November 2014 04:40 AM

මහජන මුදල් ලක්ෂ 28 ක් වියදම් කරලා හදපු බස් නැවතුම් පොලම ඇති නීතිගරුක රටක බරපතල වැඩ ඇතිව හිරේ යවන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 82 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 67 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 631 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 69 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 821 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1967 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 322 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site