IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ජාතික හැඳුනුම්පත ගන්න දිනයක් වෙන් කර ගන්න

(යොහාන් භාසුර  සහ දයාසීලි ලියනගේ)

ජාතික හැඳුනුම්පත් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය ඉල්ලුම්කරුවන්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දුරකථන අමතා දිනයක් සහ අංකයක් වෙන්කරගැනීම අනිවාර්ය යැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ 0115226126 හෝ 0115226100 දුරකථනවලින් දිනය සහ අංකය වෙන්කරගත හැකිය.

සාමාන්‍ය සේවාවෙන් ජාතික හැඳුනුම්පත් අපේක්‍ෂා කරන ඉල්ලුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට ඉල්ලුම්පත බාරදිය යුතු අතර හැඳුනුම්පත ලියාපදිංචි තැපෑලෙන් ඉල්ලුම්කරු වෙත යොමු කරන බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පවසන්නේ හැඳුනුම්පත ලබාගැනීමට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්‍ෂා කරන්නේ නම් ඊට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය හැඳුනුම්පත් අංශයට යොමුවීම හෝ ඉහත දුරකථනවලින් දිනයක් වෙන්කරගැනීම අනිවාර්ය බවයි.

 



අදහස් (1)

ජාතික හැඳුනුම්පත ගන්න දිනයක් වෙන් කර ගන්න

A.B.Srila Wednesday, 24 March 2021 05:59 AM

ඇත්තටම මේ නිලධාරින් කරන්න නියත වශයෙන්ම අසාර්ථක වෙන යල්පැන ගිය ක්‍රම. දවසකට 1000ක් විතර අඩුම ගාණෙ හැඳුනුම්පත් ගන්නවා. එක දුරකථනයකට ඇමතුම් 500ක් විතර වෙනවා.. හන්ටින් පහසුකම් තිබුණත් පැය 06ක් විතර වැඩ කරන ආණ්ඩුවේ කන්තෝරුවකින් දිනය සහ අංකය වෙන්කරගත හැකිය යන්න මායාවක්.. ස්මාර්ට් ෆෝන් හැමෝගෙම අතේ තියෙන රටක, ඕනෑතරම් ජාත්‍යන්තර මට්ටමේ APP නිර්මාණකරුවන් තියෙන රටක පොඩි APP එකකින් මේ වැඩේ කරන්න පුළුවන් නේද?

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’සැමියා මැරූ අයුරින් මාත් මරන්න හදනවාද?’’
2024 නොවැම්බර් මස 05 75 0

තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග දේශපාලන හේතූන් මත ඝාතනය කළ පරිදිම තමා ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතී දැයි සැකයක් පහළ වී තිබෙන බව හිටපු ජනාධිපති


අයිස්ලන්තයෙන් සංචාරකයින් පිරිසක් ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 05 659 1

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්ත රාජ්‍යයේ සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා අද(05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ .


ආනයන සුදු සීනි බද්ද දීර්ඝ කරයි
2024 නොවැම්බර් මස 05 351 2

ආනයන සුදු සීනි සදහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.


රිය අනතුරින් තරුණිය මරුට
2024 නොවැම්බර් මස 05 1635 0

බණ්ඩාරගම පානදුර මාර්ගයේ බොල්ගොඩ ප්‍රදේශයේදී තීරෝද රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් 23 හැවිරිදි තරුණියක් මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා
2024 නොවැම්බර් මස 05 952 1

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අ


ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 735 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 407 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site