ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර මේ වසරේ (2013) නොවැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාගංණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය ලැබී තිබේ. මෙම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2010 වසරේ අගෝස්තු මස 28 වැනිදා පැවැති එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රි) පසු වසර තුනකට ආසන්න කාලයකදී දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ අන්තර්ජාතික තරගයක් පවත්වා නැත.
මෙම නවසීලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයට එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ ලබන ජූලි මස සංචාරය කරන ඉන්දීය වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර පළමු සිවුදින තරගය ද දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාත්‍යන්තර කි‍්‍රකට් තරග යළිත් දඹුල්ලට
ටිෂාන් Thursday, 13 June 2013 12:46 PM
..කෝ මේ සේනාව... වහාම මේක නවත්වන්න,(අ)
මුදිත Thursday, 13 June 2013 01:50 PM
ඒක ඉතාමත් හොද තීරණයක්. තරගාවලියක තියෙන තරග ලංකාව වටේම තියෙන පිට්ටනි වල තියන්න ඕනෑ. අස්ගිරිය ගැනත් හිතලා බලන්න. (නි)
ලහිරු Thursday, 13 June 2013 06:30 AM
සතුටුයි. නැවත ලැබුණු දේ රැක ගනිමු (නි)
චමිලා Thursday, 13 June 2013 08:08 AM
බොහොම සන්තෝසයි. තියන දේවල් රැක ගන්න ගමන් අලුත් දේවල් ඇති කළ යුතුයි.(අ)