IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


ජාත්‍යන්තර පරිසර සමුළුවට ජනපතිත් එයි

දේශගුණ විපර්යාස අවම කිරීම හා අනුගතවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (8) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

ලොව පුරා පවතින රාජ්‍යයන් තිරසාර සංවර්ධනය කිරීම පෙරදැරිව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සංවිධානය කරන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, අප‍්‍රිකා, ඇමෙරිකා, යුරෝපීය, ආසියා සහ ආසියා පැසිෆික් කලාපයන් නියෝජනය කරමින් රටවල් කිහිපයක නියෝජිතයෝ සහභාගීවී සිටියහ.

සමුළුව ආරම්භ කරමින් බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා පැවසුයේ කළුතර, කොළඹ, ගම්පහ යන දිස්ත‍්‍රික් තුන එක්ව සෑදුණු බස්නාහිර පළාතේ අධික ජනගහණය හේතුවෙන් විවිධ කාලගුණ විපර්යාස වලට මුහුණ පාන හෙයින් මෙවැනි සමුළුවක් පැවැත්වීම රටේ තිරසාර සංවර්ධනයට ඉතා වැදගත්වන බවය.

එසේම මෙම සමුළුව හරහා මෙරට පළාත් මට්ටමින් තිරසාර සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සහ ජෛව විවිධත්වය , ජල සම්පත් කළමනාකරණය ,සනීපාරක්ෂක ක‍්‍රම හා දේශගුණික විපර්යාස අවම කිරීම සම්න්ධයෙන් සංවාදාත්මක විග‍්‍රහයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියේය.

RDS_6642201598 RDS_6672201598 RDS_6715201598pic1 RDS_6759201598



අදහස් (0)

ජාත්‍යන්තර පරිසර සමුළුවට ජනපතිත් එයි

විජිත් Tuesday, 08 September 2015 03:31 PM

අන්තිම ෆොටෝ එකේ නියමට ගැලපෙන ජෝඩුවක් ඉන්නවා...හිතන්න චුට්ටක් කවුද කියලා...(බ)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 03:20 AM

බිම් මට්ටමේ වැඩසටහන් වැදගත් (අ)

:       0       0

අජිත් Wednesday, 09 September 2015 04:13 AM

පළාත් සභා විතරක් හොදටම ප්‍රමාණවත්. ප්‍රාදේශීය සභා අමතර වියදමක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 39 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 263 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 46 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 386 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 329 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 795 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site