IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ජාතිය අවදි කරන්න සත්‍යග්‍රහයක්

පැවිදි හඬ හා සියලු දේශ හිතෛෂී සංවිධාන වල එකමුතුව සංවිධානය කළ පා ගමන සහ සත්‍යක්‍රියාව අද (08) පස්වරුවේ කොළඹ කොටුව දී පැවැත් විණි.

දුම්රියපොළ අසලින් ආරම්භ කළ පා ගමන කොටුව බෝධිය අසලට ගොස් එම ස්ථානයේදී සත්‍යග්‍රහය ආරම්භ කළේය.

ඒකීය රාජ්‍ය දෙකඩ කිරීම පරාජය කිරීම, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට විරුද්ධ වීම, දේශීය කෘෂි ආර්ථිකය රැක ගැනීම,වෘත්තීය අයිතිවාසිකම් කප්පාදුවට එරෙහිවීම හා ජාතික සමගිය බිඳ හෙළීමේ කුමන්ත්‍රන වලට එරෙහිවීම මෙම සත්‍යග්‍රහයට හේතු විය.

‘මව් බිම අනතුරේ ! මහ සඟරුවන පෙරමුණේ’ යන්න මෙහි තේමාව විය.

IMG_7683 IMG_7721 IMG_7731 IMG_7733 IMG_7780 IMG_7786 IMG_7803 IMG_7804 IMG_7819

1



අදහස් (0)

ජාතිය අවදි කරන්න සත්‍යග්‍රහයක්

බණ්ඩාර Saturday, 09 January 2016 06:18 AM

දාලා තියන අදහස් දැක්කහම මොළේ තරම, රටකට යන කල හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

නිශාන්ත Saturday, 09 January 2016 06:18 AM

සිදුවියයුත්තේද මෙයයි (නි)

:       0       0

උදයසිරි‍ Saturday, 09 January 2016 06:13 AM

අපෙත් සම්පූර්ණ සහයෝගය දෙනවා (නි)

:       0       0

චන්දි Saturday, 09 January 2016 06:21 AM

සකල දේශවාශී අනාථයිනි, නැගිටිවු! (නි)

:       0       0

ලාල් Saturday, 09 January 2016 06:28 AM

මෙවැනි දේවල් වලට සම්බන්ධවෙලා මේ ක්‍රියාවෙන් අනුමත කරන්නේ මොනවා දැනගෙනද?ඉතාමත්ම සුළු පිරිසක් බලයට කෑදරකමෙන් මේ අයට ආවඩන හැටි අප්‍රසන්නයි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Friday, 08 January 2016 03:36 PM

බස්වල චෙන් කඩපු අයත් අද සත්ත්‍ය ග්‍රහයට ඇවිත්. අනේ කාලේ වනේ වාසේ. (අ)

:       0       0

සුනිල් Friday, 08 January 2016 03:46 PM

හා මෙගොල්ලොද අපිව අවදි කරන්න එන්නේ දැන්? කොහොමටත් අපි අවදියෙන් තවම. එහෙම නොහිටියානම් මෙලහටත් මොනවා වෙලාද දන්නේ නැහැ අපිට. (අ)

:       0       0

සාගල Friday, 08 January 2016 04:02 PM

කාලය කා දැමීමක්.(හේ)

:       0       0

විජිත් Friday, 08 January 2016 04:26 PM

බලය තියෙන කාලේ කරන්න පුළුවන් දේවල් කරාද?(හේ)

:       0       0

විමල් පාලිත Friday, 08 January 2016 04:22 PM

වයසෙක තික්කක් සහ හොරු ගොඩක් එක්ක ගමනක් (අ)

:       0       0

සොපි Saturday, 09 January 2016 11:39 AM

අපි අන්‍යාගමිකයෝ වුණත් මහා සංඝරත්නය ගැන තාමත් අපි විශ්වාසය තබනවා (නි)

:       0       0

සෙනෙවි Friday, 08 January 2016 04:59 PM

කෝ මේ අයත් එක්ක හිටපු අනිත් අය (හේ)

:       0       0

ගාමිණී Friday, 08 January 2016 05:26 PM

ජාතිවාදය බෙදුම්වාදය ඇතිවෙන්නේ මිනිසුන් බෙදා වෙන්කොට, අවුළුවා තම කුට්ටිය වැඩි කරගන්න කරන ජනතා නොමඟයැවීම් සහ ප්‍රෝඩාකාරී සංදර්ශන නිසයි. (නි)

:       0       0

ඇන්ටන් Friday, 08 January 2016 05:36 PM

මේ වගේ අය මේ දවස්වල හරියට යුරෝපයට එනවා (නි)

:       0       0

ඇන්ටන් Friday, 08 January 2016 05:44 PM

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න පුළුවන් තව කොච්චර දේවල් තිබෙනවද? (නි)

:       0       0

බණ්ඩා Friday, 08 January 2016 05:46 PM

ජාතික සමගිය බිඳ හෙළන්න එපා (නි)

:       0       0

ඩේව්ඩ් Friday, 08 January 2016 06:05 PM

ජයවේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 09 January 2016 02:10 AM

මෙතන පසුපස ඉන්න සමහරු දැක්කහම අපිට බොහෝ දේ හිතාගන්න පුලුවන් (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 08 January 2016 06:17 PM

බලාගෙන යනකොට අපේ විමලේ සහෝදරයත් මෙතැනට හොට දාලනේ. අනේ ඇත්තට එයා නැත්නම් ඒක වැඩක් නැහැ (නි)

:       0       0

ජනිත් Saturday, 09 January 2016 03:18 AM

ඇයි ඉතින් කුමාර් නොගියේ . කට්ටිය අදුනන්නෙ එකනේ.(අ)

:       0       0

ඉල් Saturday, 09 January 2016 03:24 AM

අවුරුද්දක් ගිය.රට බෙදුවෙත් නැත.රට බෙදුනෙත් නැත.රට කෑලි වුණෙත් නැත.දැන් දැන් මොකද කරන්නේ?(අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 January 2016 07:15 PM

හුඟ කාලෙකින් මේ කට්ටිය එකටම දැකගන්න ලැබුණා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 January 2016 07:16 PM

ජාතිය අවදි කරන්න කලින් තමන්ගේ නිවැසියන්ට රටේ නීතියට ගරුකරලා ජීවත්වෙන්න පුරුදුකරන්න කියලා කියන්න වෙන අයත් මෙතන ඉන්නවා...! (නි)

:       0       0

සුමිත් Saturday, 09 January 2016 03:35 AM

සිංහලය නිදි සැම විටකම රට නැතිවිය. මේල්ස් අව්දියන් ඉන්න තුරු අපට ආරක්ෂාව ඇත. (අ)

:       0       0

නාමල් Saturday, 09 January 2016 03:33 AM

හොඳ වැඩක් (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 08 January 2016 08:17 PM

මේ අයගේ පෙළපාලි නිසා රටේ එදිනෙදා වැඩකටයුතු වලට බාධාවෙනවා. හැමදාම පිටකොටුවේ පාරවල් අවහිරවෙනවා (නි)

:       0       0

ජානකි Friday, 08 January 2016 08:39 PM

අපේ රජවරුන්ට බනින්න එපා. මම මැරෙන්න වුණත් සුදානම් (නි)

:       0       0

මනෝජ් Friday, 08 January 2016 08:54 PM

ආ මේ අර කට්ටියනේ! (නි)

:       0       0

ප්‍රනාන්දු Friday, 08 January 2016 09:24 PM

සුද්දාට උවමනා දේ ශ්‍රී ලංකාවට කරනතුරු නියම සිහලයෝ නිදාසිටියිද? (නි)

:       0       0

ලලිත් Friday, 08 January 2016 09:38 PM

සමහරු නම් ඉතින් අද සඟරුවනට පින් සිද්ධවෙන්නයි පාරේ බැහැල යන්නේ (නි)

:       0       0

උදිත Saturday, 09 January 2016 09:46 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ඩිලාන් Friday, 08 January 2016 10:39 PM

මොනවද මේ කරන්නේ? අපිට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

රාධා Friday, 08 January 2016 11:48 PM

විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න මගඩි, ඡන්දෙට එන්නේ නැතුව පක්ෂ මාරුකරන්නන්ට විරුද්ධව වගේ ඒවාට සැබෑ සියලු දේශහිතෛෂීන් පෙළපාලි නොගියේ ඇයි? (නි)

:       0       0

තරුෂි Saturday, 09 January 2016 01:10 AM

මේ කුලප්පුවෙලා ඉන්න ජාතිය අමුතුවෙන් මොනවා අවදි කරවන්නද? ලෝකෙම බදාගන්න දඟලන, අනුන් මුලා කරමින්, වංචාවෙන්, කුහකකමින්, තණ්හාවෙන් පිරුණු, ආත්මාර්ථකාමිත්වයෙන් මුසපත්වුණ මිනිස්සු ඉන්න රටක්නේ මේක. ඔය කවුරු ආවත්,රටේ ජනතාව හැමදාම අනතුරේම තමයි. (නි)

:       0       0

ඩිලාන් Saturday, 09 January 2016 01:32 AM

වැඩකරන කෙනෙකුට රට හදන්න දෙන්න.තවත් මිනිස්සු මුලා කරන්න එපා (නි)

:       0       0

අනුර Saturday, 09 January 2016 05:57 AM

අවදිවන්න ,අවදිවන්න , දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ. ජාතිය අවදිවීමට සුදුසු කාලය මෙයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3203 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2328 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3176 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3061 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1354 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site