IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘ජාතියේ ජයග්‍රාහී වසර වේවා‘ : ‘නිදහසේ හා යහ පාලනයේ වසර වේවා‘

නව වසරට සුබ පැතුම් එක්කරමින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජාතියේ ජයග්‍රාහී වසර බවට මෙම වසර පත් කිරීමට සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවායයි ප්‍රාර්ථනය කරයි.

දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැගූ මාතෘ භූමිය සුරක්ෂිත කොට ලොව දිනීම ලැබූ නව වසරේ ප්‍රාර්ථනාව බවත් ජනපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්ය.

එළැඹුණු 2015 වසරට සුබ පැතුම් එක් කරමින් නිදහසේ හා යහපාලනයේ වසර වේවා යයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කියයි.

අඳුරු යුගයක අවසානය සනිටුහන් කර නව යුගයක් ඇරඹෙන වසරක් උදාවනු ඇතැයිද සාධාරණ, නීති ගරුක, යුක්තිගරුක සමාජයක් නිර්මාණය වේවායැයිද පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රාර්ථනා කරයි.

 

 



අදහස් (0)

‘ජාතියේ ජයග්‍රාහී වසර වේවා‘ : ‘නිදහසේ හා යහ පාලනයේ වසර වේවා‘

ක්‍රිස් Thursday, 01 January 2015 04:44 PM

අපේ ජනාධිපතිතුමාට ජයග්‍රාහී නව වසරක් වේවා! (නි)

:       0       0

ෂැගියා Thursday, 01 January 2015 06:36 PM

2015 වසරේ මෛත්‍රිය පතුරවන පාලනයක්... මෛත්‍රී, අපි ඔබ සමඟයි. (රත්නපුර ජනතාව) (නි)

:       0       0

ශාමන්ත වෙල්ගම Thursday, 01 January 2015 06:20 AM

අපිට අවශ්‍ය වන්නේ සාමයෙන්, සමගියෙන් සහ සෞභාග්‍යයෙන් පිරි රටක්. (ර)

:       0       0

හින්නි මහත්තයා Thursday, 01 January 2015 06:42 AM

නව වසරේ යහපත් පැතුමකින් වැඩ ඇරබීම සතුටට කරුණක්. කවදත් රට වෙනුවෙන් කැපවී සිටින ඔබේ නායකයා 2020 දක්වා ජනතාව සතුටුවන ලෙසින් රට පාලනය කරනු ඇත. ඔබටත් සුභ නව වසරක් වේවා.(හේ)

:       0       0

චතුර Thursday, 01 January 2015 06:49 AM

ඔබල දෙදෙනාටමත් සුබම සුබ නව වසරක් වේවා..!!! දෙදෙනාටම ජයග්‍රාහී වසරක් වේවා..!!(හේ)

:       0       0

පාලිත මහින්ද -ඉතාලිය Thursday, 01 January 2015 07:34 AM

සුබ නව වසරක් වේවා....ජය වේවා.. ජයෙන් ජයම වේවා අති ගරැ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි..ජාතියේ ජයග්‍රාහී වසරක්ම වේවා.. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා. ජය වේවා..(හේ)

:       0       0

සමන් Thursday, 01 January 2015 07:43 AM

ජයවේවා.(හේ)

:       0       0

බර්නාඩ් Thursday, 01 January 2015 08:29 AM

නීතිගරුක යුක්තිගරුක යහපාලනයේ වසරක් වේවා! මෛත්‍රී මැතිතුමනි ඔබ ඇතුළු ශ්‍රී ලංකාවට සුබ නව වසරක් වේවා ! (බ)

:       0       0

බර්නාඩ් Thursday, 01 January 2015 08:30 AM

නීති ගරුක යුක්ති ගරුක යහපාලනයේ වසරක් වේවා.!

:       0       0

කමල් තුඩාවගේ Friday, 02 January 2015 02:03 AM

රටෙහි නීතිය කැලෑ නීතිය නොවිය යුතුයි. බලය තිබිය යුත්තේ පාර්ලිමේන්තුව සහ රටෙහි ජනතාව සමඟය. විනිශ්චය රඳා පැවතිය යුත්තේ රටේ නීතිය මතය. පොලිසියේ වෘත්තීමය ස්වභාවය නැවත ස්ථාපිත කළ යුතුයි. ඡන්දය සමබිමක සිදුවිය යුතුය. මහා පරිමාණ දූෂණයෙන් මේ ලක්දිවෙහි ලෙය නොසෙල්විය යුතුය. සෑම දෙයකටම ඉහළින් සියලූම ලංකා වැසියන්ට ශිෂ්ට සම්පන්න පාලනතන්ත්‍රයක් ලැබිය යුතුය.ඡන්දායකයනි, දැන් ඔබේ වාරයයි (නි)

:       0       0

සමීර Thursday, 01 January 2015 09:31 AM

ඔබ සැමට සුභ නව වසරක් වේවා.(හේ)

:       0       0

ස්වර්ණ Friday, 02 January 2015 05:04 AM

වෛරය රජකර රට අගාධයකට ගෙනයෑමට කටයුතු කිරීම කිසිදිනක නොකළයුතු වරදකි. (නි)

:       0       0

ලාල් Thursday, 01 January 2015 01:23 PM

මෛත්‍රිපාල සිරිසේනට ජයවේවා.(නදී)

:       0       0

ජෙරාඩ් ඩේවිඩ් Thursday, 01 January 2015 01:33 PM

ඔබගේ පැතුම අපගේත් පැතුමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 298 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 945 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1784 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6358 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1855 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site