65 වැනි නිදහස් දිනය නිමිත්තෙන් කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්ම කීර්ති රාජකීය මහා විහාරස්ථානයේදී අද උදෑසන ආගමික වැඩසටහනක් පැවැත්විණි.
විහාරාධිපති වතුරුවෙල රතනවංශ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ පිංකමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ඇතුළු එජප ජ්‍යෙෂ්ඨයෝ රැසක් සහභාගී වූහ.
1948 පෙබරවාරි හතර වැනිදා සංකේතවත් ලෙස නිදහස ලැබුණු පසු එවකට අගමැති ඩී එස් සේනානායක මහතා විසින් රෝපනය කැරුණු අඹගස අසල පහන් 65ක් දල්වා නිදහස සැමැරිණි.
කොළඹ නිදහස් චත්‍රරස්‍රයට ගිය එජාප නියෝජිත පිරිස ඩී එස් සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූහ.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාතියේ පියා සමරයි
ලලිත්-කටාර් Monday, 04 February 2013 03:08 PM
අවුරුද්දකට වතාවක් විතර ඔය කොන්ක්‍රීට් පිලිම සුද්ද පවිත්‍ර කරන එක ලොකු දෙයක්.(නදී)
චාන්දී Monday, 04 February 2013 01:56 PM
ඔබයි අපේ ජාතියේ පියා (දී)
පිටිගල Monday, 04 February 2013 08:40 PM
හොද මිනිස්සුන්ට නිගරු නොකර කරන ලද සේවයක් ගැන කතාකරන්න.(නදී)
යොහාන් Monday, 04 February 2013 02:29 PM
විශිෂ්ටයි (දී)