නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ මාහාමාන්‍ය ඩී එස් සේනානායක මහතාගේ නිදහස් චතුරස්‍රයේ පිහිටි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම 66 වැනි නිදහස් දා සිදු කැරිණි.
එක්සත් ජාතික පක්ෂය, කොළඹ මහ නගර සභාව සහ ඩී එස් සේනානායක ගුණ සමරු කමිටුව එක්ව මේ උත්සවය සංවිධානය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, ජාතික සංවිධායක දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක, හිටපු අමාත්‍යවරුන් වන කරුණාසේන කොඩිතුවක්කු, හේමකුමාර නානායක්කාර, රුක්මන් සේනානායක, ඩී එස් සේනානායක ගුණ සමරු කමිටුවේ ලේකම් ප්‍රසන්න ජයසූරිය ඇතුළු පිරිසක් පුෂ්පෝපහාර දැක්වූහ.
කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා දොඹකරයක නැඟ සේනානායක පිළිරුවට මල් දමක් පැළඳුවේය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජාතියේ පියා සිහි කරයි
නිලුපුල් Wednesday, 05 February 2014 04:17 AM
ඔබ කල සේවය සදා අමරණීයයි (දී)
නලිනි Wednesday, 05 February 2014 09:20 AM
ලංකා දේශපාලනයේ සදා අමරණිය චරිත (දී)
සමීර Wednesday, 05 February 2014 10:44 AM
මේ වගේ දේශ හිතකාමී මිනුස්සු දැන් ලංකාවේ නැහැ, (දී)