IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජේතවන බිමෙන් වැසිකිළි කැසිකිළි නටබුන්

අනුරාධපුර ජේතවනාරාම කැණීම්වලින් වැසිකිළි හා කැසිකිළි පෙළක නටබුන් සොයා ගත් බව එහි අධ්‍යක්ෂ මහාචාර්ය ටී ජී කුලතුංග පවසයි.

සෙන්ටිමීටර 10ක් ගැඹුරට කළ කැණීම්වල දී ජලය බැස යෑමට සැකසූ ගල් පුවරු ද, සෙන්ටිමීටර හතලිහේ කැනීම්වල දී මැටි නළ පද්ධතියක් ද හමුවූ බවත්, භික්ෂූන්ගේ ඉපැරණි සනීපාරක්ෂක ගොඩනැගිල්ලක් එහි තිබෙන්නට ඇති බවත් මහාචාර්ය කුලතුංග පවසයි.

 



අදහස් (0)

ජේතවන බිමෙන් වැසිකිළි කැසිකිළි නටබුන්

අදිරි Monday, 08 February 2016 11:12 AM

අනුරාධපුරේ පදානගලත් මෙවැනිම නටබුන් හොයා ගන තිබුණේ බොහෝ කලකට පෙරදීයි . (අ)

:       0       0

සුරංග Tuesday, 03 November 2015 12:45 AM

අපි ශ්‍රේෂ්ට අතීතයක් ඇති ජාතියක් (නි)

:       0       0

ජීවක Friday, 04 July 2014 10:41 PM

අපොයි ඔව්, එ්කනේ පුරාවස්තු හොරකම් කොරන්නේ (නදී)

:       0       1

හේවාවිතාරණ Saturday, 05 July 2014 12:00 AM

අපේ ප්‍රාග් ඉතිහාසය හා සසදා බලන කල දියුණුයි කියන අධිරාජ්‍ය වාදී රටවල් වලට අපේ අහලකටවත් එන්න පුලුවන්ද (නදී)

:       0       0

මදු Friday, 04 July 2014 03:34 PM

‍‍දිියුණු තාක්ෂණික ඥානයක් හිමිව තිබු ජාතියක් අපි (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 04 July 2014 03:41 PM

මහා පුදුමයි (නදී)

:       0       0

කමල් Thursday, 12 November 2015 05:07 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඉන්දික Friday, 04 July 2014 04:32 PM

අති විශිෂ්ටයි! (නදී)

:       0       0

පහන් Friday, 04 July 2014 05:05 PM

මධූ හරි. නමුත් එක නැතිකර ගත්තෙත් අපිම තමයි. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 04 July 2014 06:26 PM

අප රටේ පුරාණ දියුණුව ගැන ලොවට හෙළිකළ යුතුය. මෙය අප රටට ආඩම්බරයක්. වගකිවයුත්තන්ගේ අවධානය දැන්වත් යොමුවේවා! (නි)

:       0       0

නාලක Saturday, 05 July 2014 10:16 AM

මේ අනුව බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවේ වෙන්න ඇති. බලන්නක්කෝ ඉන්දියාවේ දැනටත් වැසිකිලි කැසිකිලි නැහැ නේ. අපේ වසර 2000 කට ඉස්සෙල්ලා භික්ෂුන් වහන්සේලාට මේ පහසුකම් තිබ්බනේ. (නදී)

:       0       0

නුවන් Friday, 04 July 2014 07:06 PM

තව ඕන තරම් වටින කියන පුද බිම් තියෙනවා ඒවා වෙන අය අල්ලාගෙන ඉන්නවා. (නදී)

:       0       0

චුලා ඒකනායක-කුවෙට් Saturday, 05 July 2014 11:46 AM

මේ වගේම තැනක් තියෙනවා මොනරාගල ගලබැද්දේ "බිසෝකොටුව" කියන තැන. එතන බිසෝවරුන් නාපු විශාල ගල් කැටයම් සහිත ගල් පොකුණක් සහ ගලින්ම නිමවූ කැසිකිලි වැසිකිලි ( ජල මුද්‍රිත) ඇත. (නදී)

:       0       0

චුලා ඒකනායක-කුවෙට් Saturday, 05 July 2014 11:55 AM

අපේ ඉතිහාසය ගැන දන්නේ ඉතාම සුළු පිරිසක් පමණි. ඒ ගැන දැනුමක් දෙන්න රජයේ රුපවාහිනී නාලිකාවලට විශාල දායකවීමක් කළහැකියි. මගේ අදහස් ඉතිහාස වැඩසටහන් වලටම වෙන්වූ "හිස්ට්‍රි චැනල්‘ එකක් රජයෙන් පටන් ගන්න කාලය ඇවිත්.(නදී)

:       0       0

සයිමන් Friday, 04 July 2014 07:39 PM

අපේ නටඹුන් වලින් වැසිකිළි කැසිකිළි හමුවීමෙන්ම පෙනෙනවා අපි ඉතිහාසයේ සිටම දියුණු සහ පිරිසිදුව ජීවත් වුණ ජාතියක් බව. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 403 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 872 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 561 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 900 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1381 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 574 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site