වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජාති බේදයකින් තොරව කඩ වහලා
පුෂ්පා කුමාරි Thursday, 12 November 2015 11:45 AM
මේ සහයෝගය සදාකල්හිම පැවතේවා. (ස)
රුවන් Thursday, 12 November 2015 11:46 AM
ඔබ වහන්සේ ගේ වටිනාකම මේ ෆොටෝ ටික බලද්දී තේරුම් ගන්න පුළුවන් .........අද අපේ රටේ ජාති ආගම් වලට බෙදිලා ඉන්න හමුදුරුවන්න්ට ඔබ වහන්සේ තමා ආදර්ශයට ගන්න වෙන්නේ. (ස)
ජුඩ් Thursday, 12 November 2015 11:57 AM
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා (ම)
ලලිත් කුමාර Friday, 13 November 2015 04:11 AM
උන්වහන්සේට අපවත්වීම මට වේදනාවක් සහ දුකක්! ඔබවහන්සේට අම මහා නිවන් සැප ලැබේව ! (ස)
ධනුෂ්ක Friday, 13 November 2015 04:32 AM
මේ දේ කියන්න වෙන්නේ දුකින් ,,බලන්න සිංහල මිනිහගේ හැටි මුස්ලිම් දෙමල කඩ ඔක්කොම වහල සිංහල කඩේ ඇරලා. (ම)
එරංග Thursday, 12 November 2015 01:11 PM
බොහොම හොඳයි.ජාති භේදයකින් තොරව උන්වහන්සේට ඇති ගෞරවය මෙයින්ම පෙනෙනවා (නි)
විජිත Thursday, 12 November 2015 01:20 PM
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
නිමල් Thursday, 12 November 2015 02:04 PM
ඔබ වහන්සේ ඇරඹූ ගමන අවංකව අගය කරන්නට අපේ මිනිසුන්ට තව වසර ගණනාවක් ගතවේවි. මාදුළුවාව නම් තුඩා ගමේ ඉපිද ඔබ වහන්සේ කළ සේවය අතිමහත් වූවක්. උගත් ගමේ පාසලට අවසන් මොහොත දක්වා කළ සේවය කියා නිමකළ නොහැක. ඔබ වහන්සේ මතු භවයක බුද්ධත්වයට පත්වේවායි පතමි. (නි)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 12 November 2015 02:36 PM
සැබෑ බුද්ධ පුත්‍රයා යනු ජාති, ආගම්, කුලමල, පන්ති භේදයෙන් තොරව ලෝකය දෙස බලන උසස්ම මානවප්‍රේමි හදවත් ඇත්තෙකි. සෝභිත නාහිමියන් තුළ ඒ ලකුණු තිබුණු බවට ශාක්ෂියි මේ (නි)
මනතුංග Friday, 13 November 2015 06:26 AM
වෙළඳුන්ගේ කැපවීම අගය කරනවා (නි)
ප්‍රියන්ත Thursday, 12 November 2015 03:04 PM
උන්වහන්සේට රටම ගෞරව කරනවා (නි)
රොෂාන් රණසිංහ Thursday, 12 November 2015 04:09 PM
කල ගුණ සලකන හොඳ මිනිස්සු ,,,(රේ)
සුජාතා පැරිස් Thursday, 12 November 2015 06:54 PM
ඔබ වහන්සේ විසින් අපට කියාදුන් සමානාත්මතාවය සහ ජාතින් අතර සමානාත්මතාවය සදාචාර සමාජයකට පිටුවහලක්ම වේවා ! (ර)
දුමින්ද Thursday, 12 November 2015 11:31 AM
සසරගමන තනි ගමනක්. (ස)