දඹුල්ල හංදියේ දී එක්සත් ජාතික පාක්ෂිකයකුට බැණ තර්ජනය කළැයි සැකපිට මධ්‍යම පළාත් ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රමිත බණ්ඩාර මහතා පොලිසියට බාර වූ බවත්, ඉන් පසු අත්අඩංගුවට ගත් බවත්, අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.
ඔහු සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ මන්ත්‍රීධුර අපේක්ෂකත්වය සාර්ථක කර ගැනීමට වෙහෙසේ.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනකගේ පුතා ප්‍රමිත අත්අඩංගුවට
කපුවත්ත Monday, 03 August 2015 05:59 AM
හොර රැල පන්නමු (බ)
චන්න බුවනක Sunday, 02 August 2015 07:07 PM
ඔහොම කරලා ඡන්ද ගන්න පුලුවන්ද? (නි)
පිවිතුරු Sunday, 02 August 2015 11:14 PM
හොරු රැළම චණ්ඩි පාර්ට් දාගෙනමයි ඉන්නේ. එවන් කට්ටිය හැමදෙනාම හිරේ යවන්න ඕනෑ (නි)
ලාල් Sunday, 02 August 2015 12:54 PM
දැන් ඉතින් ජනක බණ්ඩාර මහත්තයා මොකද කරන්නේ? (නි)
සෑම් Sunday, 02 August 2015 12:55 PM
මොවුන්ට ඡන්දෙ දෙන්න එපා මිනිසුනේ! (නි)
දුමින්ද Sunday, 02 August 2015 02:23 PM
තාත්ත වදිනවා -පුතා ගහනවා (නදී)