(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහාවූ විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (9) ඉදිරිපත් කෙරිණ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීමට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත්තේ 2002 අංක 35 දරණ මහජන උපයෝගිතා කොමිෂන් සභා පනතේ හත් වෙනි වගන්තිය යටතේ බව සංවිධායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රත්නායක මහතාගේ බොහෝ කටයුතු පසුගිය කාලයේදී දැඩි ලෙස විවේචනය කළේය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනක දොට්ට දාන වාර්තාව මැතිසබයට
පැරකුම් Tuesday, 09 May 2023 08:09 PM
දේශපාලුවන්ට කඩේ ගියා නම් සභාපතිකම රැකගන්න තිබුණු බව ඉතා පැහැදිලියි. මේ අද රටේ සෑම ක්ෂේත්‍රයකම පවතින සාමාන්‍ය තත්වයකි. දේශපාලුවන්ට එවන් අසීමිත බලතල ලබාදෙන අමන ජනතාව මේවාට වගකිව යුතුයි...
Kazi Shajahan Wednesday, 10 May 2023 08:06 AM
කොහොම උනත් Mr.Janaka ජනතාවගේ පැත්තෙන් හිටියා .අපේ ආචාර්ය ,ඕකේ හිටියේ අනෙක් එවුන් තමයි තමන්ගේ වාසිය ගැන බලලා ලයිට් බිල වැඩි කරන්න හෙල්ප් කලේ.උන්ට ශාප වේවා
fairoos Wednesday, 10 May 2023 12:20 PM
බයියන්ට දැන් සැපද? කාංචන තමයි හොඳටම කළේ...