IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජනක බණ්ඩාර අත්අඩංගුවට

1999 වසරේ සිදුවූ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතරතුර රහස් පොලිසිය ඔහු අත් අඩංගුවට ගෙන ඇත. 

ජනක බණ්ඩාර තෙන්නකෝන් එම රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.



අදහස් (0)

ජනක බණ්ඩාර අත්අඩංගුවට

අශාන් Wednesday, 07 October 2015 12:46 AM

සාධාරණය ඉටුවේවා! (නි)

:       0       0

ගාමිණී Wednesday, 07 October 2015 01:13 AM

දේශපාලන සළුවට මුවාවෙලා වැරදි වහගෙන හිටියට කවදාහරි එළිවෙනවා. වැරදිකාරයාට දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

චානක Wednesday, 07 October 2015 01:44 AM

මේ මොකද්ද මේ වුණේ? (නි)

:       0       0

ජයතිලක Tuesday, 06 October 2015 12:40 PM

අයියෝ මෙහෙමත් දේශපාලඥයෝ! (නි)

:       0       0

තිළිණ Wednesday, 07 October 2015 02:36 AM

බලනකොට වැරදි නොකරන්නේ මහජනතාව වන අපි විතරනේ! (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 07 October 2015 02:40 AM

බයවෙන්න එපා. ටික දවසක් බලමු. පරීක්ෂණයක් කරලා එයා නෙමෙයි කියලා වෙන කෙනෙක්ව ගන්නත් පුළුවන්. (නි)

:       0       0

කසුන් Wednesday, 07 October 2015 07:46 AM

මම නම් දකින එකම දේ තමයි පොලිසියටයි අධිකරණයටයි පක්ෂ පාට තරාතිරම නොබලා ස්වාධීනව කටයුතූ කරන්න අවස්තාව ලැබිලා කියන එක. (ර)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 07 October 2015 02:43 AM

ඔය පාර්ලිමේන්තුවේ අද බෝධිසත්ව චරිත රඟපාන ගොඩක් අයගේ යටගියාව කවුරුන් හෝ අවුස්සලා ගන්නවා නම් තව දුසිම් ගානක් හොයාගන්න තිබුනා (නි)

:       0       0

රෝහණ Wednesday, 07 October 2015 02:54 AM

කළකම් පළදෙනවා. බලය අයුතුලෙස යොදා මැර වැඩ කළා නම් විඳගන්න. කදුළු එනතුරු අඩන්න. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 October 2015 03:48 AM

සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. මිනිසාට හඳුනා ගැනීමට අපහසුම සත්වයා මිනිසාය. (ස)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 08:07 AM

කෙළවරක් නැති අපරාධවලින් මව්බිමේ ගෞරවය විනාශ කල සෑම සියලු අපරාධකරුවන් නිතිය හමුවේ ප්‍රශ්න කල යුතුයි. (ස)

:       0       0

බද්‍රානි Tuesday, 06 October 2015 02:12 PM

හඬ හඬා දේශපාලනය කරද්දී මටත් පොඩි අමුත්තක් දැනුනා මෙයාගේ. (නි)

:       0       0

වසන්ත Wednesday, 07 October 2015 04:33 AM

දැන්නම් වැරදි කළ අයගේ කාලය එන්න එන්නම නරක්වෙනවා වගෙයි (නි)

:       0       0

අජිත් Wednesday, 07 October 2015 04:47 AM

මෙතන ඉන්න හැමෝම කෙනෙක් අත්අඩංගුවට ගත් සැනින්ම වැරදිකාරයා කරලා ඉවරයි. ලංකාවේ පොලිසිය ගැන අවබෝධයක් නැතිහැටි? (ස)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 06 October 2015 02:43 PM

මේ සිද්ධියේ ෆයිල් එක කා ළඟ හරි කලින් තිබුනද කියලා දැන්නම් මට සැකයි (නි)

:       0       0

නිර්මල Wednesday, 07 October 2015 05:09 AM

මෙයා විතරක් නෙමෙයි තව සෑහෙන පිරිසක් ඉන්නවා. ජනපතිතුමත් අගමැතිතුමාත් පක්ෂග්‍රාහී නොවී සියලු දෙනාටම දඩුවම් දේවියයි බලාපොරොත්තු වෙමු. (බ)

:       0       0

අකිල Wednesday, 07 October 2015 05:12 AM

අපි වගේ කුඩා රටකට මන්ත්‍රීලා 225 ක් මොකට පත්කරනවද මන්දා? ඉන්දියාවේ මිනිස්සු ලක්ෂ 48 කට එක මන්ත්‍රී කෙනයි. ලංකාවේ හැම 90,000 කටම එක මන්ත්‍රී කෙනා ගානේ ඉන්නවා. ජනාධිපතිතුමනි, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන ගණන ගැන යළි සළකා බලන්න. මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී ආසන සංඛ්‍යාවට යන වියදම ජනතාවට ලොකු බරක්. (නි)

:       0       0

අකිල Wednesday, 07 October 2015 05:13 AM

අපේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන පර්මිට් එක ලක්ෂ ගණනක් වටිනවා. අපේ මන්ත්‍රීවරු 225 ක් විතර ඉන්නවා. මේ පර්මිට් එක තව කෙනෙකුට පවරන්න පුළුවන් එකක්. රජයට විශාල බදු මුදලක් අහිමි වෙනවා. මේ අනවශ්‍ය වරප්‍රසාද ඉවත්කරලා එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර කීපයක් රජයේ ඉස්පිරිතාල වලට ලබාදෙන්න කියලා අගමැතිතුමාගෙනුත් ජනාධිපතිතුමාගෙනුත් කාරුණිකව ඉල්ලනවා (නි)

:       0       0

ප්‍රියංකර Tuesday, 06 October 2015 03:19 PM

බුදු බණ සත්තයි රජකම් කලත් කළකම් පල දෙයි (බ)

:       0       0

නන්ද Tuesday, 06 October 2015 03:35 PM

එතකොට එජාපයේ අයත් ගන්න ඕන. 88-89 කරපුවට (අ)

:       0       0

ලක්ෂිත Wednesday, 07 October 2015 05:53 AM

අනේ හැබෑට මෙහෙමත් ජනතා නියෝජිතයෝ? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 06 October 2015 04:59 PM

හිතා මතා අන් ජීවිත විනාශකරන සෑම පුද්ගලයාම තමන්ගේ ජීවිතයට පුදුම ලෙස ආදරය කරනවා. ඒක නිසානේ නීතිවේදීන් අල්ලමින් මුදල් වියදම් කරමින් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් දඬුවම් වලින් නිදහස් වෙන්න බලන්නේ. තමා තමාවම උපමාවට ගත් පුද්ගලයා මේ අපරාධ වලින් වැළකී ඉන්නවා (නි)

:       0       0

සත්‍යයා Tuesday, 06 October 2015 05:23 PM

1998 දී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ රෝහලකදී මම ප්‍රථම වතාවට ජනක බණ්ඩාර තෙන්නකෝන් හඳුනා ගත්තා. පසු කාලයක ඔහු කම්කරු නියෝජ්‍ය ඇමති හැටියට සිටින කාලයේත් විවිධ අවස්ථාවන් වල අප මුණගැසී ඉතාමත් සුහද ලෙස කතාබහ කළා. ඔහු තුළ තිබු තැන්පත්කම, නිහතමානිකම නිසාම මා ඔහු අගය කළා. මෙවැනි දෙයක් ඔහු අතින් සිදුවුණා කියා සිතාගන්නත් අපහසුයි. (නි)

:       0       0

අංජන Tuesday, 06 October 2015 05:58 PM

කවුරු වැරදි කළත් දඬුවම් දෙනවා නම් හොඳයි (නි)

:       0       0

ඉඳුනිල් Tuesday, 06 October 2015 05:58 PM

අපි මෙයා ගැන හිතාගෙන හිටියේ කොහොමද? (නි)

:       0       0

විජිත් Tuesday, 06 October 2015 06:00 PM

වැරැද්දක් කරලා නම් නීතිය ක්‍රියාත්මක වේවි.නීතියට කවුරුත් යටයි.මම ජනාධිපති, මම අගමැති, මම අහවල් ඇමති, මම අර පක්ෂයේ අහවල් ප්‍රදේශයේ මන්ත්‍රී,ඕවා ඔක්කොම බොහොම තාවකාලික දේවල්.ගරු අධිකරණයේදී ඔය එකක්වත් මායිම් කරන්නේ නැහැ.අපි කරන හොඳ හෝ නරක පමණයි අන්තිමේදී ඉතිරිවෙන්නේ.බොහොමයක් දේශපාලුවන්ට අමතකවෙන්නෙත් ඔය ටිකමයි.අපි බලාගෙන ඉමු ඊළඟ ජවනිකාව මොකක්ද කියලා. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 06 October 2015 06:18 PM

තමන් වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

නන්දන Tuesday, 06 October 2015 07:15 PM

අයියෝ! මේ මොකද වුණේ? (නි)

:       0       0

දළු බන්ඩාර Tuesday, 06 October 2015 07:58 PM

1989 මාතලේ වාලවෙලදී මහා දවල් මිනිසුන් බලා සිටියදී තරුණයෙකුට වෙඩි තැබූ මන්තිරිවරුත් ගන්නවද සෑර්.....? (අ)

:       0       0

ලක්විදු Tuesday, 06 October 2015 08:36 PM

මේ වගේ ප්‍රවෘති අහලම මට දැන් එපා වෙලා. (අ)

:       0       0

රවි බණ්ඩාර Tuesday, 06 October 2015 11:38 PM

ඔය කියන කාලෙ 1999 ෆයිල් තියං හිටියෙ චන්ද්‍රිකා මැඩම්නෙ. වැඩිම මැතිවරණ ප්‍රචණඩ ක්‍රියා සිදුවුණෙත් ඒ නෝනගෙ කාලෙ තමයි (අ)

:       0       0

රාධා Wednesday, 07 October 2015 12:41 AM

මල්ලියේ නරක මිතුරන් ගීතය මතකෙට එනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 29 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 170 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 302 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 198 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 915 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 317 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 179 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site