IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනක රත්නායකගේ කාර්යාලයට සීල් තබයි

(යොහාන් භාසුර)

කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය.

කඩාකප්පල්කාරි පිරිසක්එම කාර්යාලයට ඇතුළු වී එහි ඇති රාජ්‍ය වටිනාකමක් ඇති ලේඛණ සහ ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට ඉඩ පවතින බවට කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය කළ කරුණු ඉදිරිපත් කිරීමකට අනුව ලැබුණු අවසරයක් මත මෙම මුද්‍රා තැබීම කර තිබේ.  



අදහස් (9)

ජනක රත්නායකගේ කාර්යාලයට සීල් තබයි

Buddika Thursday, 16 February 2023 03:16 PM

මේකට කියන්නෙ රාජ්‍ය ත්‍රස්ථවාදය කියල

:       85       60

ranjith Thursday, 16 February 2023 03:57 PM

දුප්පත් මිනිස්සුන්ගේ විදුලි බිල වැඩිකරන්න එපා කියලා ලොකු සටනක් කළේ වරදකටද? අහිංසක ජනතාව වෙනුවෙන් කතා කරන්න මිනිස්සු ඉතුරු වේවිද?

:       46       34

HimaliThursday, 16 February 2023 06:53 PM

හොරාකාලා නුවර එළියේ තට්ටු හෝටල් ගහගත්තා. නුවරඑළියේ හිටපු නාගරාධිපති මලයා එක්ක රජයේ ඉඩම් අල්ලලා හෝටල් ගහලා අන්තිමට කෝටි ගාණක් විදුලිබිල පොල්ලකුත් තියලා. බලන් ඉන්නේ එනකන්..

:       11       42

Dinesh Thursday, 16 February 2023 07:21 PM

කළා කළා කියන්නේ නැතිව නීතිය මගින් කටයුතු කරන්න. කොහොම වුණත් මෙයා ජනතාවගේ පැත්තෙන් කටයුතු කළා මොන අරමුණකින් හරි... ඒක අගය කරන්න.

:       43       28

aravinda Monarawila Thursday, 16 February 2023 04:13 PM

රනිල් රජපක්ශගෙ පිස්සුව තද වෙලා, පලිගැනිම් බියවැද්දවීම් තර්ජනය කිරිම් නිමක් නැහැ.

:       15       37

චන්දන Thursday, 16 February 2023 06:00 PM

මේවා ජේ.ආර් කාලේ කරපුවා. රනිල් කියන්නේ එයාගේ බෑණා නෙවෙයි. මාමණ්ඩිය...

:       15       26

NimalThursday, 16 February 2023 06:55 PM

ජනක යනු ලොකෙ කාලා වතුර බීපු කපටියෙක් බව නොදන්නා අය ඔහුට ප්‍රශස්ති ගී ලියනවා.

:       13       44

Gayan Thursday, 16 February 2023 06:56 PM

ජනකට චෝදනා පත්‍රයක් විතරද? දඬුවම් නැද්ද? හොරකම් කළා... තට්ටු හෝටල් ගහගත්තා...

:       10       30

Sk Friday, 17 February 2023 07:15 AM

පව් අහිංසකයා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 394 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 2471 14

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 977 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 484 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3356 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2469 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 316 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1748 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site