(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය
ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තා එකී කප්පම් මුදල් ලබාගෙන ඇතැයි දැනගන්නට ඇත
අද (16) පෙරවරු 7.10 ත් 9.00 ත් අතර කාලයේදී බ්ලූමැන්ඩල් සංක යනුවෙන් හඳුන්වා දුන් පුද්ගලයකු තමන්ව ඝාතනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 80ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ඔහු විසින් ඉටු නොකරන බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 15 ක් අවශ්‍ය බව දුරකථනයෙන් පවසා තිබූ බව පොලිසිය කියයි.
එකී ඇමතුම අනුව පැමිණිලිකරු වන ජනක රත්නායක මහතා තම කාර්යාලයේ ඇති මුදල්වලින් රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා ලබා දෙන ලෙසට සේවකයකුට දැනුම්දී තිබූ බව පොලිසිය කියයි.
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනක රත්නායක මරන්න කොන්ත්‍රාත්තුවක්?
small man Tuesday, 17 October 2023 07:49 AM
හරක් මරන්න කවුද බන් කොන්ත්‍රාත් දෙන්නෙ. ලොරියකට පටවගෙන යනව මිසක්.
sumudu Tuesday, 17 October 2023 07:50 AM
පිටපත ටිකක් අවුල් වගේ නේද,
keheliya Tuesday, 17 October 2023 08:43 AM
බයියන්ට හොඳ බයිට් එකක්. මෙයා ජනාධිපති වෙන්න හීන දකිනවා.
Aravinda Monarawila Tuesday, 17 October 2023 08:47 AM
මෙයා දැන් විහිළු කාරයෙක් වෙලා...!
Perera Tuesday, 17 October 2023 08:59 AM
ලක්ෂ 15 දෙන්න කළින් පොලිසියට කිව්වේ නැත්තේ මොකද?
dhamneth Tuesday, 17 October 2023 11:04 AM
මෙයා මේ ජනප්‍රිය වෙන්න හදන බොරු කතාවක් .ඕනෑම ව්‍යාපාරිකයෙක් කරන්නේ මුදල් ලබාගන්න එන්න කියා පොලිසියට දන්වා පොලිසියට හසුකර දීමයි
Ananda Tuesday, 17 October 2023 12:49 PM
එයාගේම ගේමක්...
Asanka Tuesday, 17 October 2023 01:58 PM
මෙයා නොම්මර එකේ තක්කඩියෙක්. මං වැඩ කරපු සෙලින්කෝ ආයතනයට අනුබද්ධ සුපිරි මහල් නිවාස සංකීර්ණයක සභාපති පට්ටම ගත්තා මහින්දගේ 2010 ඉලෙක්ෂන් කැම්පේන් එක කරලා. ඊට පස්සේ ඒක මෙයාගේ කියල ප්‍රසිද්ධ කරගත්තා. දැන් බොරුවට සාධාරණ පොරක් කියල පෙන්නන්න හදනවා. ලෝක අන්ඩයෙක් .
රවි Tuesday, 17 October 2023 03:54 PM
ඔබ ජනතාව වෙනුවෙන් කලේ කුමක්ද? ටික දවසක් මැති ඇමතිලාට බැන්නම එය ජනාධිපති වෙන්න සුදුසු කමක් ද ? ඔබ අනුගසකය කිරීමට යන්නේ ඉතාමත් ප්‍රාතමික මට්ටමේ ප්‍රයෝගයන්බබව පොඩි එකෙකුටත් තේරෙනවා
Sura Tuesday, 17 October 2023 04:06 PM
සල්ලි වලට ගොනෙක් මරන්න ඔ්නෙ කාටද?