ජනපතිවරයාත්, විපක්ෂ නායකත් දැන් එකම පක්ෂයේ සිටින බවත් ඔවුන් සියලු දෙනා එකතුවී කටයුතු කරන බවත් ජෝන් අමරතුංග අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගෙන ඒම සිදුවේයැයි තමා නොසිතන බවත් අද පැවැති ජන හමුවකදී ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්
ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ
කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජෝන්ට එරෙහි විශ්වාස භංගය නොගෙනෙන පාටයි‘
චන්ද්‍රා Wednesday, 11 February 2015 05:08 PM
මොන පාලනේ ආවත් කෙරුවාව එකම තමයි, (හේ)
දිනුස Thursday, 12 February 2015 06:32 AM
ඉතින් ජ වී පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ටත් විශ්වාස බංගය ගේන්ඩ පුළුවන්නේ. විපක්ෂයෙන් ගෙනාවොත් කියයි දින 100 බේරගන්ඩ ඇමති රැකගමු කියලා (නදී)
චන්දිම Wednesday, 11 February 2015 05:16 PM
ඕක නොගෙනෙන්න හේතුව අද හෙට පර්ලිමෙන්න්තුව විසුරුවොත් බොහෝ අයගේ පෙන්ෂන් ගහලා යන නිසාලු. මොකද දන්නවද? පෙන්සන් එකට අවුරුදු 5 ක් ඉන්න ඕනිනේ .(හේ)
සමන්ති Thursday, 12 February 2015 02:20 PM
සුජීව ,මිලේනියම් වාර්තාව මොකද උනේ ? (බ)
නිලංග Wednesday, 11 February 2015 09:22 PM
පුදුම කට්ටියක්නේ බලනකොට මේ ජේවීපී එක. (නි)
මාටින් Wednesday, 11 February 2015 11:40 PM
අලුත් දේශපාලන සංස්කෘතියට අනුගතවෙන්න දේශපාලන බුද්ධියක් නැති පරණ ඇමතිවරු හිතෙන හිතෙන දේවල් කරන්න ගිහින් නිකන් අමාරුවේ වැටෙනවා. (නි)
සමන්ජය Thursday, 12 February 2015 07:13 AM
විශ්වාස භංගය වගේද පෙන්ෂන් එකට තට්ටු වුනොත්.(නදී)
සමන්ති Thursday, 12 February 2015 12:47 AM
"දැළි පිහියෙන් කිරිකෑම" කියලා අහවලා කිවුවේ ඕකට තමයි. (නි)
සී.කේ.ලංකාපුත්‍ර Thursday, 12 February 2015 12:47 AM
ඔන්න ඕක අල්ලලා දාමු මහත්තයෝ. මේ වෙලාවේ ඕක ආවොත් ලොකු පාඩුවක් වෙනවා. (නි)
අනුර Thursday, 12 February 2015 12:49 AM
මේ අවස්ථාවේ අනවශ්‍ය අර්බුද ඇති කරනොගන්නවා නම් කොයිතරම් හොඳද? (නි)
බණ්ඩා Thursday, 12 February 2015 08:03 AM
මොන විශ්වාස බංගද මේ දින 100 දී ස්වාදීන කොමිසන් සභා, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති බලතල වෙනස් කිරීම් කරලා ඕන මල දානයක් කරපු දෙන්. (නදී)
අතුල Thursday, 12 February 2015 02:36 AM
සමහරු දැන් ගිරයට අහුවුණ පුවක් ගෙඩි වගේ. (නි)
දුමින්ද Thursday, 12 February 2015 02:41 AM
ආණ්ඩු පක්ෂය-විපක්ෂය හඳුනාගන්න බැරි ප්‍රජාතන්ත්‍රවාදයකින් අපිට වැඩක් නැහැ (නි)
අජිත් කරුණාරත්න Thursday, 12 February 2015 02:51 AM
පාර්ලිමේන්තු විශ්වාසභංග කියන ඒවා කොහොමත් විශ්වාස කරන්න බැහැ. (නි)
රකිත් Thursday, 12 February 2015 03:04 AM
උණු හින්දා බොන්නත් බැහැ, කිරි හින්දා අහක දාන්නත් බැහැ වගේ නේද? (නි)
යහපාල Thursday, 12 February 2015 03:05 AM
ඊළඟ ඡන්දෙන් බලමුකෝ... (නි)
සුජීව Thursday, 12 February 2015 03:29 AM
අපි ජෝන්ව හඳුනා ගනිමු. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතීන් අහෝසි කරන්න, මිලේනියම් සිටි මහා පාවාදීම කරන්න මුල් උනේ කව්ද? (නදී)
දිනේෂ් Thursday, 12 February 2015 03:53 AM
දැන් අනුර කුමාර මහත්තයා මොකක්ද කියන්නේ? (නි)
ඇසළ Thursday, 12 February 2015 04:21 AM
තියෙන වෙන වැඩක් බලාගෙන හිටියා නම් ඉවරයිනේ. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසඳාගනියි. (නි)
ලලිත් Thursday, 12 February 2015 05:41 AM
පුදුම දේවල්නේ වෙන්නේ?? අනේ මෙහෙමත් දේශපාලනයක් (නි)
නුවන් Thursday, 12 February 2015 06:08 AM
ඉවසලා බලමුකෝ.... (නි)
මාපලගම පත්මා Wednesday, 11 February 2015 02:09 PM
ඔබ සිතන පතන දේවල් ගොඩාක් දුරට හරි , කියනා දේත් වටිනා අදහස් තිබෙනවා , කවද්ද මේවා ප්‍රායෝගිකව කෙරෙන්නේ ?(දිල්)
දිල්ශාන් Wednesday, 11 February 2015 02:28 PM
කරුණාකරලා බොරු සෝබන කතා නවත්තලා ජනතාවගේ අවශ්‍යතා ගැන හොයල බලනවද? අපිට ඔය මෝඩ කතා, නොකෙරෙන වැඩ, ආදියෙන් පලක් නැහැ. කාගෙවත් වැරදි අහල වැඩකුත් නැහැ. ජනතාවට ප්‍රයෝජනවත් වැඩක් කරන්න.(නදී)
ප්‍රීති - ඇල්පිටිය Wednesday, 11 February 2015 03:00 PM
බොහෝ විට එය සත්‍ය විය හැකියි. (ර)