IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ජනතාවට විදුලිය ලබා දීමෙන් ලංකාව ආසියාවේ ඉහළට

ශ්‍රී ලංකාව ජනතාවට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් දකුණු ආසියාවේ ඉහළින් සිටින බවත්  විදුලිය ලබාදීමේදී මතුවන විවිධ ගැටලු රැසකට අද වන විට විසඳුම් සොයාගෙන ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (05) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේයෙ.



අදහස් (0)

ජනතාවට විදුලිය ලබා දීමෙන් ලංකාව ආසියාවේ ඉහළට

මහින්ද සෞදි Saturday, 05 March 2016 07:34 AM

මමත් රුවන්වැල්ල ආසනයේ ශ්‍රී ලංකාකාරයෙක්. ඇමතිතුමෝ, ඡන්දෙ නැවත ඉල්ලගෙන එනකොට ඉතුරු හරිය කියන්නම්. (නි)

:       0       0

කලුවිතාන Saturday, 05 March 2016 08:02 AM

ප්‍රතිපත්තියක් නැති දේශපාලකයින් ගැන ඊළඟ ඡන්දෙදි අපි බලාගන්නම්. (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Saturday, 05 March 2016 09:12 PM

මේ ආණ්ඩුව ඇවිල්ලා තාම අවුරුද්දක්වත් නැහැ. මහින්දගේ කෙරුවාවල් අපි දානවා. ප්‍රයෝජනයක් නැති දේවල් හැදුවේ. වරාය, ගුවන් තොටුපොළවල්, ගල් අඟුරු බලාගාර... (නි)

:       0       0

දයා Saturday, 05 March 2016 08:58 AM

අවුරුදු 25ක වගේ කාලයක සිට ජා ඇල නගර සීමාවට, සතියක ට වරක් පැය 8-10 අතර කාලයක් විදුලිය කපනවා,නඩත්තු කටයුතු වෙනුවෙන්. උදේ විදුලිය විසන්ධි කලාට පසුව විදුලිය ලැබෙන්නේ හවස 6 ට විතර. බොහෝ අය මෙයින් පීඩා විඳිනවා. මෙයට විසඳුමක් ලැබේ නම් ඉතා අගනේය.(කෞ)

:       0       0

අනුර Saturday, 05 March 2016 09:05 AM

මහින්ද හරියටම හරි (කෞ)

:       0       0

චන්න බුවනක Saturday, 05 March 2016 09:17 AM

ඒ වගේම ආසියාවේ ඉහලම බිලත් අපේ වෙන්න ඇති.(කෞ)

:       0       0

රසීමාලි Sunday, 06 March 2016 04:01 AM

මහින්ද මහත්තයා හදපු නොරොච්චෝලේ බලාගාරයෙන් රටට මෙගාවොට් 900ක් ලැබෙනවා. ඒ තමයි මහින්ද මහත්තයාගෙ වැඩ. (නි)

:       0       0

කුමාර් මෙන්ඩිස් Saturday, 05 March 2016 10:27 AM

මහින්ද කැලිෆෝර්නියා සහ දයා ඔයාලා හරියට හරි.හැමදාම විදුලිය කපනවා .කිසි තේරුමක් නැතිව.වැස්සත් වතුර තිබුනත් නැතත් විදුලිය නම් කපනවා පාන්දර යාමේ (බ)

:       0       0

සරත් සෞදි Saturday, 05 March 2016 10:42 AM

ඔව් හැම අතින්ම මුල් තැන පතාලයටත් (බ)

:       0       0

විජේසේකර Sunday, 06 March 2016 05:29 AM

කුඹුක්කඳවල මගේ ගෙදරට අදටත් විදුලිය නැහැ (නි)

:       0       0

අමල් Saturday, 05 March 2016 11:09 AM

අනේ මෙහෙම පුරසාරම්, අනේ මෙහෙම පුච්චානම්, කවදද ලැබෙන්නේ මින් ගොඩ වීමක්. (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 06 March 2016 05:50 AM

ලංකාවේ විදුලිය කියන්නේ, රටේ ආණ්ඩුවේ අයවැය හා නාස්තිය පියවාගන්න මිනිසුන්ට බර පටවන ආයතනයක් (නි)

:       0       0

සංජීව Sunday, 06 March 2016 06:40 AM

මෙයාලා කළා වගේ කියන හැටි? (නි)

:       0       0

නිමල් ලාලිත Saturday, 05 March 2016 12:22 PM

මේ රටේ දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ ගැත්තන්ගේ පැත්තෙන් බැලුවහොත් නම් විදුලියන් පමණක් නෙවෙයි හැමදෙයකින්ම ලෝකයේ ඉහලම තැනක (බ)

:       0       0

සුසන්ත Saturday, 05 March 2016 12:34 PM

අපිට මතකයි ඉස්සර පොඩ්ඩ ඇත්නම් විදුලිය කපනවා, සති කීපයක් වැස්සේ නැත්නම්. දින ගණන්, දිනකට පය ගණන් ඉස්සර විදුලිය කැපුවා - ඒ මදිවට රටෙන් බාගයකටයි විදුලිය තිබුනේ. හැබැයි රාජපක්ෂ පාලන කාලේ මේක වෙනස් කරලා, හැමෝටම දිගටම විදුලිය දුන්න - මිල වැඩි වෙන්න පුළුවන්, හැබැයි විදුලිය ලබා දුන්න රටට නොයෙකුත් ක්‍රම - තාප බලාගාර, කුඩා විදුලි බලාගාර ඉදි කරලා. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන එකට. (බ)

:       0       0

සිල්වා - බර්ලින් Saturday, 05 March 2016 12:30 PM

තෙල් මිල අඩු නිසා විදුලිබිලත් අඩු කළ යුතුය , මිල සුත්‍ර ගැන ඡන්දෙට පෙර කතාකළ පාටලි ලා දැන් මුනිවත රකිති (බ)

:       0       0

සිරි Saturday, 05 March 2016 12:46 PM

මහින්දගේ වැඩ වලට මේ අය ප්‍රසංසාව ලබා ගන්න බලනවා.(බ)

:       0       0

දුමින්ද Saturday, 05 March 2016 05:23 AM

කොහොම දින 100 වැඩ? (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 05 March 2016 01:22 PM

ලංකාවට කතාකරන්න ගත්තොත් කරන්ට් ගිහින් කියනවා. ඒ වුණාට මාසේ අන්තිමට බිල දැක්කහම හුස්මත් නවතිනවා. ඔන්න ලංකාවේ ආශ්චර්ය. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Saturday, 05 March 2016 01:40 PM

කොච්චර හොඳද ඇමතිතුමනි, ඔයාලා ඇවිල්ලා ගොඩක් දේවල් ජනතාවට ලබාදුන්නා නේද? කස පුපුරන සද්දෙත් එක්ක එන්නේ මොකාටද කියලා හිතාගන්න නම් බැහැ. විදුලි බිලෙත් සංශෝධනයක් පටන් ගන්නවත් හිතිලද දන්නේ නැහැ (නි)

:       0       0

රොහාන් Saturday, 05 March 2016 06:08 AM

ඒ වුණාට ඇමතිතුමා විදුලි බිල නම් තවම එහෙමමයි. ලෝක තෙල් මිල අඩුවුණා. නමුත් විදුලි බිල දැක්කහම අපිට කරන්ට් වදිනවා. (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Saturday, 05 March 2016 06:17 AM

මට නම් හිතෙන්නේ විදුලිය විසන්ධිවීම අතින් ලෝකෙන්ම මුල්තැන කියලා (නි)

:       0       0

නුවන් Saturday, 05 March 2016 06:33 AM

නියමයිනේ! (නි)

:       0       0

දිල්ෂාන් Saturday, 05 March 2016 02:59 PM

ලෝකයෙන්ම ඉහලින් ඉන්නවානම් විදුලිය දීම ගැන, මොකක්ද අර අගමැති විදුලිය විසන්ධි කිරීමක් ගැන පරීක්ෂණයක් ඉල්ලන්නේ? කටින් බතල කොළ හිටවමු පුරුදු ලෙස!(කෞ)

:       0       0

උපාලි Saturday, 05 March 2016 06:44 AM

කොහොමද ඇමතිතුමාගේ වැඩ? ඇමතිකම අරගෙන මාස 7 කට කරපු වැඩවල තරම! මෙන්න වැඩකාරයෝ. (නි)

:       0       0

ජයන්ත Saturday, 05 March 2016 06:48 AM

ෂා මාරයිනේ! අපි දැන්නේ මේක දැනගත්තේ. ඒක තමයි මේ කට්ටිය මහන්සිවෙලා වැඩ කරන්නේ (නි)

:       0       0

දිනේෂ් Saturday, 05 March 2016 03:10 PM

කරුවලේ හිටපු අපිට ලයිට් ගැන කියලදෙන්න එපා මහත්තයෝ(කෞ)

:       0       0

ආරච්චිගේ Saturday, 05 March 2016 04:10 PM

නොරොච්චෝලේ බලගාරය නිසා තමා.... මහින්ද මහත්තයට ස්තුති කරන්න ඔනී(කෞ)

:       0       0

කපිල Saturday, 05 March 2016 04:23 PM

පාතාලේ මිනීමැරුම් වලිනුත් ලෝකෙන්ම එක වෙයි මෙහෙම ගියොත්. (නි)

:       0       0

සේනක Saturday, 05 March 2016 07:16 AM

ඇමතිතුමා නම් අර කඩුව දැන් අතට අරගෙනම වැඩ වගේ. යහපාලනයට ජය වේවා! (නි)

:       0       0

දූසර Saturday, 05 March 2016 05:09 PM

අපිට නම් ඉතින් විශේෂයක් නැහැ (නි)

:       0       0

චමින්ද Saturday, 05 March 2016 07:24 AM

මෙයාල ඇවිල්ලා අලුතෙන් එක කණුවක්වත් හිටෙව්වද? කොහොමටත් ගිය ආණ්ඩුවෙන් හැමෝටම වගේ දීලා තිබුණේ (නි)

:       0       0

රෑමි නිව්යෝක් Saturday, 05 March 2016 06:18 PM

ක්‍රිකට් වලින් ආසියාවෙ පහළට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 95 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1939 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2255 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2948 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site