IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘‘ජනතාවට සවන් දෙන්න‘‘

(ඩයනා උදයංගනී)

ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලීමක් කර කළහ.

ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික අභියෝග සහ ප්‍රශ්න හමුවේ මෑත කාලීනව තම හඬ නැගූ තරුණ තරුණියන්ට තමන් සුබ පතන බව ද පාප් වහන්සේ සඳහන් කළහ.

උන් වහන්සේ මෙම ඉල්ලීම කළේ වතිකානයේ දී අද (11) පැවති මහජන හමුවට එක් වෙමිනි.

ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාමකාමී ආකල්පයක් පවත්වාගෙන යන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමට තමන් ශ්‍රී ලංකාවේ ආගමික බලධාරීන් සමඟ එක් වන බව ද ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙහිදී පැවසූහ.

රට තුළ මානව හිමිකම් හා සිවිල් නිදහස ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා ලෙස ද උන් වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.



අදහස් (1)

‘‘ජනතාවට සවන් දෙන්න‘‘

HH Fernando Thursday, 12 May 2022 01:18 AM

ඉනිමඟ පැත්තක තියාගෙන, බොරුවට වලේ වැටිල ඉන්න එකාට අත දෙන්න වගේ පෙන්නන බොරු යාලුවො ඉන්නව නේද.. මෙයත් ඒ වගේ එක්කෙනෙක්. යුරෝපා රටවල් වලින් ඩොලර් ට්‍රිලියන ගණන් මුදල් වලින් ලංකාව ඉල්ලන්නේ ඩොලර් බිලියන 4ක් පමණි. ඒකත් නිකන් නෙමේ ණයට. ඒත් දෙන්නෙ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 978 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1707 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 603 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1669 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 878 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3663 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1892 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site