IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


“ජනතාව කියනවා නම් ගෙදර යනවා“

ජනතාව පාරට බැස ආණ්ඩුවට ගෙදර යන්න කියනවා නම් ඒ සඳහා සූදානම් බවත් හොරා කෑමට බලයට එන්න හදන අය පාරට බැස ආණ්ඩුවට කෑ ගැසුවට ආණ්ඩුව ගෙදර යන්න සූදානම් නැති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (23) “ඉදිරියට යන්න හිතන අය එන්න“ තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ මහනුවර සමුළුව අමතමින් මහනුවර දී පැවසුවේය.

මෙහිදී නව සාමාජිකයන් හට ඉලෙක්ට්‍රෝනික පක්ෂ සාමාජිකත්ව කාඩ්පත අගමැති අතින් පිරිනැමුණු අතර මහනුවර නගරයේ කඩ සාප්පු වලට ගොස් අගමැතිවරයා සාමාජික කාඩ්පත් අලෙවි කිරීමද සිදු කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන්ද මේ අවස්ථාවට සහභාගී වූහ.

RDS_5682

RDS_5635 RDS_5643 RDS_5750 RDS_5776 RDS_5782



අදහස් (0)

“ජනතාව කියනවා නම් ගෙදර යනවා“

චාමර Saturday, 23 July 2016 01:58 PM

ඉදිරියටත් සමබර අදහස් බලාපොරොතු වෙනවා (හේ)

:       0       0

ධම්ම Saturday, 23 July 2016 02:19 PM

ගෙදර යන්න කියන්න වෙලාව එනතුරුද ඉන්නේ. (නි)

:       0       0

බාලසූරිය Saturday, 23 July 2016 02:36 PM

කෙළින් කියන කෙළින් වැඩකරන මුළු ලෝකයම පිළිගත් එඩිතර නායකයෙක්. (නි)

:       0       0

නිම්මි Saturday, 23 July 2016 02:48 PM

අනේ ජනතාව ඒක කවදා ඉඳලද කියන්නේ? (නි)

:       0       0

රොෂාන් Saturday, 23 July 2016 03:23 PM

තවත් මේ ආණ්ඩුවට හොඳයි කියලා කියන්න මිනිස්සු ඉන්නවා නම් පුදුමයක් (නි)

:       0       0

රාමන් Saturday, 23 July 2016 03:42 PM

රටේ ජනතාව පෙළපාලියේයි එන්නේ ඔයාලට ගෙදර යන්න කියලා. බලන්නකෝ 28 වෙනිදට (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 23 July 2016 04:02 PM

දැන් පොදු අච්චාරු විපක්ෂය නන්නත්තාර වෙලා. ඡන්ද ඕනෑ නැහැ. ඔහොම කරගෙන යන්න. හොරුන්ට නිසි දඬුවම් ලබා දෙන එක නම් පැහැරහරින්න එපා. (නි)

:       0       0

බන්දුල Sunday, 24 July 2016 11:22 AM

පළාත් සභා ඡන්දය තියලා බලමු යනවද, ඉන්නවද කියලා නේද?(හේ)

:       0       0

ඇන්ජලෝ Saturday, 23 July 2016 04:16 PM

කොහෙද ඉතින්,ජනතාවට කියන්න අවස්ථාවක් දෙන්නෙ නැහැනේ (නි)

:       0       0

අසංග Saturday, 23 July 2016 04:46 PM

අනේ මහත්තයෝ, විහිළු එපා (නි)

:       0       0

ශානක Sunday, 24 July 2016 11:55 AM

ඔය කිව්වට (බ)

:       0       0

සෙනෙවි Saturday, 23 July 2016 04:47 PM

හැබැයි මාධ්‍ය මර්දනය කරන්න නම් සූදානම් වෙන්න එපා (නි)

:       0       0

ෆ්‍රෑන්ක් Saturday, 23 July 2016 04:51 PM

ඔබ විසින් ගන්නා ලද එකම නැණවත් තීරණය. හරියට හරි. එහෙනම් කරුණාකර හැකි ඉක්මනින් යන්න. සිංහලයින්ට තියෙන්නේ ලංකාව විතරයිනේ (නි)

:       0       0

අනුර Sunday, 24 July 2016 12:14 PM

ජනතාව 29 වතාවක් කියලත් යන්නේ නැතිව ඉදල 30 වෙනි වතාවේ එලවන කල්ද බලාගෙන ඉන්නේ. (බ)

:       0       0

පේදුරු Saturday, 23 July 2016 05:20 PM

අනේ ලොකු දෙයක්. ඔයා යන්නකෝ (නි)

:       0       0

විජේසිංහ Saturday, 23 July 2016 05:32 PM

පළාත් පාලන මැතිවරණය පවත්වා ජනතා තීරණය කුමක්ද කියා බලන්න. යන්නද ඉන්නද කියලා ජනතාව කියාවි. (නි)

:       0       0

සුරංග Saturday, 23 July 2016 06:03 PM

අා වේගෙට වැඩියෙන් යන්න වේවි වගේ පෙනෙන්නේ. ආණ්ඩුවේ ඇමතිවරු කරන වැඩ ජනතාවට දැන් එපාවීගෙන යනවා. (නි)

:       0       0

නාමල් Saturday, 23 July 2016 06:50 PM

අර පාද යාත්‍රා ගැන නම් ඉතින් කවර කතාද? බල්ලෝ බිරුවට කඳු පහත්වෙනවද? (නි)

:       0       0

බමුණුසිංහ Sunday, 24 July 2016 01:17 PM

බාලසූරිය කියනදේ කොරන්න ගියා නම් අපිට රටත් නැතිවෙනවා නේද? 99න් අපි බේරුනේ එකත් ප්‍රභාකරන් නිසා. දෙමළ ජනතාවට ඡන්දය දෙන්න පරබාකොරන් ඉඩ දුන්නා නම් අපිට රටක් ඉතිරි වන්නේ නැත. (අ)

:       0       0

ජනහිත Saturday, 23 July 2016 10:12 PM

කිවුවත් නැතත් මේ යන විදිහට ජනතාව පාරට නොබැස ඉන්න එකක් නැහැ. 28 දා පාරට බහින්නේ ජනතාව තමයි. හැබැයි ඒ අයට කරදර නොකර ආරක්ෂාව දෙන්න මහත්මයෙක් විදිහට. ගෝලයින්ටත් කියන්න. එතකොට අපිට දැනගත හැකියි (නි)

:       0       0

සමීර Saturday, 23 July 2016 10:34 PM

මෙයාලගේ වැඩ අපි පහුගිය කාලෙදි දැක්කනේ (නි)

:       0       0

ඉන්දු Saturday, 23 July 2016 10:41 PM

දෙන්නකෝ අගමැතිතුමනි ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාවක්. (නි)

:       0       0

ශාන්ත Saturday, 23 July 2016 11:50 PM

ආණ්ඩුවක් පත්වුණ ගමන් ජනතාව තම සිහින සැබෑ කරගන්න හිතනවා. එ්ක ස්වාභාවිකයි. එ්ත් ආණ්ඩුවට කාලයක් යනවා සියලු දේ සැලසුම් කරගෙන ගමන පටන් ගන්න. ඒක නිසා ආණ්ඩුවක් පත්වෙලා අවුරුද්දක් යනකොට ජනතාවට එපාවෙන ගතියක් එනවා. කොහොම වුණත් ආණ්ඩුව පැත්තෙන් කියන්න උත්තරයක් තියෙනවා. ඒ එයාලට තව කල් තියෙනවා කියන එක. (නි)

:       0       0

විශ්ව Sunday, 24 July 2016 01:04 AM

අනේ ඉතින් කරුණාකරලා යන්නකෝ (නි)

:       0       0

දිලන්ක Sunday, 24 July 2016 02:51 AM

ඕක අමුතුවෙන් කියන්න දෙයක්ද? (නි)

:       0       0

පීරිස් Sunday, 24 July 2016 02:51 AM

මේ යන විදිහට යනවාට වඩා හොඳයි කරන්න පුළුවන් කෙනෙකුට කරගන්න දීලා ගෙදර යන එක! ඡන්දය දුන්න මෝඩකම කියලා හැමෝටම හිතිලා තියෙන්නේ දැන් තමයි (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 23 July 2016 09:27 AM

පාද යාත්‍රා යන්නෙත් ජනතාව තමයි..(හේ)

:       0       0

අසංග Saturday, 23 July 2016 09:25 AM

අපි ඒක දන්නවා.(හේ)

:       0       0

ජිම් කුරු Sunday, 24 July 2016 03:18 AM

කවුරු ආවත් මහින්ද ආයේ එන්නේ නැත (නි)

:       0       0

සමන් Saturday, 23 July 2016 09:31 AM

මේ යන විදියට ගියොත් ජනතාව ඒ තීන්දුව ගනියි.(හේ)

:       0       0

ප්‍රියන්ත Saturday, 23 July 2016 09:37 AM

හරි හරි කෙරුවාව බලන්න ඡන්දයක් තියන්නකෝ?(හේ)

:       0       0

සෙනරත් Saturday, 23 July 2016 09:51 AM

පොඩි සමීක්ෂණයක් කරලා බලන්න, ජනතාවගේ කැමැත්ත කොහොමද කියලා ? (හේ)

:       0       0

කපිල Saturday, 23 July 2016 10:08 AM

එහෙම කරන්න පුළුවන් නම් හොදයි.(හේ)

:       0       0

යසන්ත Saturday, 23 July 2016 10:08 AM

ඔබතුමාලා දැන් අවුරුද්දක් තිස්සේ කියනවා (හේ)

:       0       0

කේ පෙරේරා Saturday, 23 July 2016 10:32 AM

මහනුවර ජනතාව හැමදාම ඔබ සමග සිටිනවා.(හේ)

:       0       0

දිසා Sunday, 24 July 2016 04:25 AM

මගේ පරණ යාළුවෙක් ඉන්නවා. පුෂ්පකුමාර. ඔබව දැකීම සතුටක් මිත්‍රයා (බ)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 24 July 2016 04:27 AM

යහපාලන ඇමතිවරු හොරා කෑවට කමක් නැද්ද.? (බ)

:       0       0

බුද්ධික Saturday, 23 July 2016 11:31 AM

ලගදි ඡන්දයක් තියලා බලන්නකෝ.(හේ)

:       0       0

ඩිලාන් Sunday, 24 July 2016 05:03 AM

මටනම් ඒකාධිපතිවාදය පවුල්වාදය නැතිවීමම ඇති (බ)

:       0       0

ඇසළ Saturday, 23 July 2016 11:58 AM

ජනතාවනේ පත් කර ගත්තේ ඇයි යන්න යන්නේ.(හේ)

:       0       0

චාමර සිල්වා Saturday, 23 July 2016 11:54 AM

ඔබ තුමා වෙලවට මැතිවරණය තියන්නකෝ ජනතාවගේ කැමැත්ත බලා ගන්න (හේ)

:       0       0

කුෂාන් Saturday, 23 July 2016 12:21 PM

කරණාකර පළාත් පාලන චන්දය තියන්න. එවිට දැනගත හැකියි (හේ)

:       0       0

ජයරත්න Saturday, 23 July 2016 12:46 PM

හරියට හරි ජනතාවාදී නායකයෝ අන්න එහෙම තමයි , (හේ)

:       0       0

සමන් Sunday, 24 July 2016 07:58 AM

කියවන්නේ නැතුව දර්ශන නැතුව යන්න (බ)

:       0       0

සමන් Saturday, 23 July 2016 01:14 PM

අපිත් කියනවා දැන් (‍හේ)

:       0       0

දසුන් Sunday, 24 July 2016 07:59 AM

කට්ටිය දැන් පෙරට වඩා දුෂන කරනවා ඒවාට නඩු නැද්ද (බ)

:       0       0

නිරෝෂ් Saturday, 23 July 2016 01:52 PM

එඩිතර නායකයෙක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 43 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 195 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 59 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 42 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 200 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1114 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site