(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයට දීමනා වර්ග 11ක් යටතේ රුපියල් හාර කෝටි පනස් අට ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමුවී ඇත.
මීට අමතරව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සමස්ත මෙහෙයුම වියදමෙන් රුපියල් අට කෝටියකට වැඩි මුදලක් එනම් මුලු මුදලෙන් සියයට 49 ක් වැය කර ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇති බව කෝප් කමිටුව පවසයි.
මේ තොරතුරු අනාවරණයවූයේ එම කොමිෂන් සභාවේ කටයුතු පිළිබඳ විමසීම සඳහා එහි ප්‍රධානීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනතාව දැනුවත් කරන්න විතරක් වියදම කෝටි 8 යි
manjula Friday, 08 July 2022 12:21 PM
අපි දැකල තියෙනව COPE වාර්තා. ඒ උනට ඒ තුලින් ගත්ත තීරනයකුත් නැහැ නඩුවක්වත් නැහැ දාපු
BamunuarachchiFriday, 08 July 2022 06:58 PM
අපිනම් වාර්තා දැකලා තිබෙනවා නොවෙයි වාර්තා උවමනාවෙන් කියවනවා. COPE එක ගැන හොඳ දැනුමක් තිබෙන බව පෙනෙනවා. ගොන් පාට දමන්න එපා . දුෂණ පරික්ෂා කරන්න ආයතන පිහිටුවාට ඒවාට දඬුවම් කිරීමේ බලතල දෙන්නේ නැහැ. COPE සබාපති කිව්වා ඒගොල්ලන්ට දඬුවම් නියම කිරීමේ බලතල නැහැ කියා. ඔවුන් කිසියම් බලතල ඉල්ලන බව වරක් කිවා. පහල උසාවියකට මිනිස්සුනට් මරණීය දණ්ඩනය නියම කරන බලතල නැහැ. .
sharm warn Friday, 08 July 2022 12:59 PM
අපිටත් බයයිද දන්නේ නැහැ.. ඔයා උපයෝගීතා එකේ රස්සාවක් ගන්න. ඇයි අනේ..?
swene Friday, 08 July 2022 01:29 PM
ජනතාව දැනුම්වත් කලේ කුමන දේවල් සම්බන්ධවද ? මෙම මුදල් සියල්ලම ජනතාවගේ. ප්‍රතිපලයක් නොමැති නම් මේවා සොරකම් හැටියට සලකන්න වෙනවා.
saman Friday, 08 July 2022 02:12 PM
පෙට්‍රල් 250 දෙන්න පුළුවන් කියලා COPE එකේ කිව්ව කතාව යට ගහනවා වගේ...!
Bamunuarachchi Friday, 08 July 2022 06:50 PM
ඔන්න ඔවයි නාස්ති දුෂණ. පොරොන්දු වූ වැටුප ගෙවන්න එච්චරයි. ජෙප්පෝ බලයට ආවොත් ඔබලාට කෙලවෙනවා ෂුවර්ම ෂුවර්.