IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ජනතා නියෝජිතයෝ අයවැයෙන් පසු තේ සාදයට එක්වෙති

අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු පැවැත්වෙන සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය අද (10) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුද සිවිල් සංවිධාන නියෝජිතයෝ ද එම අවස්ථාවට එක්ව සිටියහ.

KDM_8719 RDS_4388 RDS_4440 RDS_4447 RDS_4490 RDS_4508



අදහස් (0)

ජනතා නියෝජිතයෝ අයවැයෙන් පසු තේ සාදයට එක්වෙති

ජනහිත Thursday, 10 November 2016 06:51 PM

මොන සමගියක්ද? මෙයාලා හැමදාම කළේ අවශ්‍යතාවයට අනුව කටයුතු කළ එකනේ (නි)

:       0       0

නිස්සංක Thursday, 10 November 2016 08:47 PM

පුරවැසි, අතවැසි හැමෝම ඉන්නේ!!! එයාලත් නොයන තැනක් නැහැ. (නි)

:       0       0

දිල්ශාන් Friday, 11 November 2016 12:17 PM

මෙවුන්ට සුර සැප, ජනතාවනේ දුක් විඳින්නේ. මොවුන්ට මොකද? මහජන මුදලින් සැප විඳින හැටි !(අ)

:       0       0

උපාලි Thursday, 10 November 2016 11:55 PM

මෙතන විපක්ෂයේ අය සතුටින් ඉන්න බවක් නම් පෙනෙන්න නැහැ. (නි)

:       0       0

ඉමේශ් Friday, 11 November 2016 02:25 AM

ඒටීඑම් යන්ත්‍ර වලින් සල්ලි ගන්නකොට 10ක් කපනවා වෙනුවට හරි නම් 10ක් දෙන්න ඕනෑ අපිට. බැංකු වල පෝළිම අඩු කරනවට. හරිනම් ඒටීඑම් ජාලය තව පුළුල් කරන්න ඕනෑ කියන එක නම් මෝඩ යෝජනාවක්. බැංකු වල සල්ලි නොදා හිටියම හරිනේ. (නි)

:       0       0

යෝනක Friday, 11 November 2016 02:43 AM

බලන්නකෝ අපිට ඉන්න ජනතා නියෝජිතවරියන්ගේ ලස්සන! (නි)

:       0       0

සජී Friday, 11 November 2016 03:06 AM

පෙනුම ලස්සන වුණාට යෝනක සමහර වැඩ නම් කැතයි (නි)

:       0       0

අලුගොල්ල රාලලාගේ වීරසේන Friday, 11 November 2016 11:27 PM

මේ කන්නේ බොන්නේ ජනතාවගේ බදුවලින් මිස දේශපාලකයන්ගේ මුදල් නොවේ. උන්ට රජ සැප ජනතවට රජදුක. මෙත ඉන්න ඔක්කොමදැන් කෝටිපතියෝ වෙලා ඩියුට ෆිරි වාහන විකුණාගෙන බදුවලින් තොර වාහ විකුණාගෙන (අ)

:       0       0

චින්තක Saturday, 12 November 2016 04:12 AM

මේ රටේ හරියට තුන්වේල කන්න අමාරු පවුල් කීයක් නම් ඉන්නවාද? ඒ අයගේ ඡන්දෙන් පත්වෙලා නේද මේ කන්නේ බොන්නේ (නි)

:       0       0

සලීම් Thursday, 10 November 2016 03:22 PM

මේ වගේ කාකොටා ගන්නේ නැතුව සමගියෙන් ඉන්ඩ අපටත් පුලුවන්නම් දේශපලකයන් අපිව අසමගි කෙරුවට එයාල සමගියෙන් ඉන්නේ (අ)

:       0       0

ටෙරන්ස් Thursday, 10 November 2016 05:07 PM

බලන්නකෝ අන්තිම ෆොටෝ එක... මට නම් හතර හිනා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 1 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2071 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1669 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 367 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 615 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 771 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39892 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site