IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ඩිව් සටනට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය ජනතා පරමාධිපත්‍ය කෙලෙසීමක් බව හිටපු ඇමැති ඩිව් ගුණසේකර මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී අද (5) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බවද මෙය මන්ත්‍රී ධූරයක් ආපසු ලබාගැනීමේ පෙත්සමක් නොවන අතර ජනතා අභිලාෂයන් හා ඡන්ද අයිතියට බලපාන කාරණාවක් බවද ගුණසේකර මහතා අවධාරණය කළේය.

dew_201510500



අදහස් (0)

ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ඩිව් සටනට

තිලක් Monday, 05 October 2015 02:06 PM

ඒ වෙලාවේ කතාකළේ නැහැනේ. ජනතාවත් හිතේ තියාගෙනයි හිටියේ (නි)

:       0       0

පරාක්‍රම Monday, 05 October 2015 02:40 PM

මෙතුමන්ලා මෙතෙක් කල් කියපු කරපු දේවල් ගැන ස්වයං විවේඡනයක යෙදිලා නිවැරදි තීරණයක් ගැනීම තමයි මම හිතන හැටියට හොඳ (නි)

:       0       0

පෙරුමාල් Monday, 05 October 2015 03:06 PM

පහු ගිය කාලේ කෙරිච්ච බලු වැඩ වලට කට වහ ගෙන ඉඳල දැන් තමන්ට වැරදුනාම සුදනා වගේ කථා කරනවා (බ)

:       0       0

ශාන් Tuesday, 06 October 2015 06:26 AM

අනේ මේ, දැන් යන තැනකට වැඩක් කරගෙන ඉන්න. දැන් කියන කතා මහින්ද ඉන්න කාලේ කළේ නැත්තේ මොකද? (බ)

:       0       0

අනුර Tuesday, 06 October 2015 06:49 AM

මෙතුමා ලංකාවේ සිටින හොඳට නීතිය හඳුනන මහතෙක්. පාර්ලිමේන්තුවට ඉන්න ඕන නීතිගරුක පළපුරුදු මහතෙක්. යුක්තිය ඉටු විය යුතයි (ම)

:       0       0

ගාමිණී Tuesday, 06 October 2015 07:05 AM

අනුර අපි දන්නවා මේ මහත්තයා හොඳ කෙනෙක් කියලා, එ්ත් අැයි 18 වැනි සංශෝධනයට අත ඉස්සුවේ. තමන්ගේ බඩ පිරෙන නිසාද? කෙසේවත් සමාව දිය නොහැකි වරදක්. ඇයි උගත් කියන අය අසාධාරණයට හිස නමන්නේ. කෙනමන් මහාතාගේ පිළිරුව සතියකට වරක් හෝදන ක්‍රමයක් යෙදුවොත් හොඳයි. (බ)

:       0       0

සිල්වා Monday, 05 October 2015 04:52 PM

දැන් 19 ත් සම්මත වෙලා ඉවරයි මේ 14ක් ගැන දැන් කියවනවානේ.. එක්කෝ මෙයාට පිස්සු නැත්නම් මේවා අහන බලන එවුන්ට පිස්සු...(බ)

:       0       0

ජයතිලක Monday, 05 October 2015 05:44 PM

අපිට කරන්න පුළුවන් හැමදේම අවුරුදු ගණනක් තිස්සේ කරලා දැන් ඕවා කළාට වැඩක් නැහැ (නි)

:       0       0

වඩුගේ Monday, 05 October 2015 09:13 PM

අනේ හැබෑටම මෙහෙමත් දේවල්?? (නි)

:       0       0

සාමා Monday, 05 October 2015 11:01 PM

18 සම්මත කරන්න අත උස්සපු අයම අද මේ කියන්නේ මොනවාද කියලා අපිට පුදුම හිතෙනවා. කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 05 October 2015 11:46 PM

ඔබ අද පත්වෙලා තියෙන තත්වය ගැන හරිම කණගාටුයි. (නි)

:       0       0

සමන්ති Monday, 05 October 2015 11:59 PM

අර පිළිරුව හෝදලා දැම්මා නම් හොඳයි නේද? (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 06 October 2015 08:09 AM

අපි ඔබ සමඟ ඉන්නවා (නි)

:       0       0

රනිල් Tuesday, 06 October 2015 12:11 AM

ජයවේවා! සටන දිනේවා! (නි)

:       0       0

යසීර් Tuesday, 06 October 2015 12:36 AM

අතීතයේත් ජනතාව වෙනුවෙන් පෙරට ආ වීරයෝ සිටියා (නි)

:       0       0

සත්‍යයා Tuesday, 06 October 2015 12:36 AM

කෝච්චිය ගියා. ඊළඟ කෝච්චිය එනකොට ප්‍රමාදයි (නි)

:       0       0

නිකලස් ගුණසේකර Tuesday, 06 October 2015 08:21 AM

ඔවුන් හිතනවා ඔවුන් මෝඩයෝ කියලා. කෙනමන්ව හැදුවේ ඒ.ඩබ්ලිව්.ඒ අබේගුණසේකර (බ)

:       0       0

රෝහණ Tuesday, 06 October 2015 02:12 AM

තමාගේ පරමාධිපත්‍ය ගැන කතාකරන තවත් කෙනෙක් (නි)

:       0       0

ඩයස් Tuesday, 06 October 2015 02:30 AM

18 ට අත උස්සපු එකට ජනතාවගෙන් සමාව ගන්න. (නි)

:       0       0

වික්ටර් Tuesday, 06 October 2015 02:33 AM

එතකොට කලින් සටන්කළේ කුමක් වෙනුවෙන්ද? (නි)

:       0       0

රෝහණ Tuesday, 06 October 2015 02:34 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය සඳහා අත ඉස්සුවේත් ඔබතුමාලා නේද? ඒ අවස්ථාවේ මතක්වුණේ නැද්ද ජනතා පරමාධිපත්‍ය. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 06 October 2015 03:28 AM

වැඩි තණ්හාව විනාශයට මුල් වේ. (ම)

:       0       0

හිත හොඳ Tuesday, 06 October 2015 03:52 AM

දැන් ද මතක් වුණේ (ම)

:       0       0

නුවරඑළියේ වසන්ත Tuesday, 06 October 2015 04:04 AM

මොවුන් නිද්‍රාශීලී දේශපාලනඥයෝ. හිටි ගමන් අවදි වෙලා මොනවහරි දොඩවනවා. තමන්ට යහපතක් වෙනවනම් ඕනෑම අසාධාරණයක් වෙන්න ඇරලා අහක බලා ඉන්න මෙයාලට පුළුවන්. (ම)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 05 October 2015 12:44 PM

පහුගිය සමයේ වෙච්ච අපරාධවලට විරුද්ධව කතාකරන්න තරම් කොන්දක් ඔය කාටවත් තිබ්බේ නැහැ. දැන් කතාකරන්නෙත්, හැමෝම " සුද්දෝ " වගේ. අනේ වාසේ. (බ)

:       0       0

දුමින්ද Monday, 05 October 2015 12:53 PM

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දන්න බැහැ කියනවනේ (නි)

:       0       0

ලාල් Monday, 05 October 2015 01:37 PM

කල් ඉකුත්වු භාන්ඩ ඉවත්කර ඇත. (බ)

:       0       0

වසන්ත Monday, 05 October 2015 01:50 PM

ඔය පක්ෂවල නායකත්වය උගත් තරුණයින්ට බාර දෙන්ඩ. දැන් ඔය කෙරුවාව හොඳටම ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 79 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 235 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 171 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 889 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 314 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3306 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 179 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site