(මුදිතා දයානන්ද)
පාස්කු ඉරුදින ප්‍රාහාර පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස හිටපු අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්,රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු මැති ඇමැතිවරුන් 8 දෙනකුටකොමිසම දැනුම් දී තිබේ.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අගෝස්තු 28 වැනිදාද හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අගෝස්තු 31 වැනිදා ද හිටපු රංජිත් බණ්ඩාර මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන මහත්වරුන් සැප්තැම්බර් 02 , කැඳවෙන අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහත්වරුන්ට සැප්තැම්බර් 03 වැනිදාද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සැප්තැම්බර් 07 වැනිදාත් රාජ්‍ය ඇමැති දිලුම් අමුණගම මහතා සැප්තැම්බර් 8 වැනිදා මෙම විමර්ශන ඒකකයට ප්‍රකාශ ලබා දීමට නියමිතය.
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපති කොමිසමට එන්න’යි හිටපු මැති ඇමතිවරු 8 කට දන්වයි
kamal Thursday, 27 August 2020 07:04 AM
ගිහිල්ලා හම්බෙන්න බැරුව ඇති...