ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ පාසල් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අරලියගහ මන්දිරයේදී පසුගියදා නිලවශයෙන් සංවිධායකයන්ට බාර දෙන ලදී.
එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නෙස්ලේ ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ ගනේෂන් අම්බලවානර් සහ පාසල් රග්බි සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍යංශයේ ජාතික පාසල් අධ්‍යක්‍ෂ රංජිත් චන්ද්‍රසේකර යන මහත්වරුන්ට ප‍්‍රදානය කළ අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති (ආයතනික කටයුතු සහ සංනිවේදන) බන්දුල එගොඩගේ මහතා ද (දකුණේ) මෙහි සිටියි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජනාධිපති’ කුසලාන රග්බි ශූරතාව බාරදෙයි
චානක Tuesday, 09 July 2013 01:40 PM
කුණු ඇළේ කණ්ඩියේ ඉන්න ඉසිපතනෙ අයගේ මැච් බලන්න අපි නම් යන්නේ නැහැ. (නි)
රන්මලී Tuesday, 09 July 2013 02:08 PM
ඇත්තටම ඉන්දික, මේ පාර ඉසිතපනේ සෙල්ලම් කරන්නෙ නැද්ද? අපරාදේ. 20-20 තරග ටිකක් බලාගන්න තිබුණ චාන්ස් එක! (නි)
පූජිත Tuesday, 09 July 2013 03:32 PM
ඉසිපතන විතරලු රගර් තියෙන්නේ (අ)
සුමනවිර Tuesday, 09 July 2013 04:24 PM
අපි කැමති ඉසිපතනේ ක්‍රිඩා විලාශයට (අ)
ශාන් Tuesday, 09 July 2013 10:01 PM
හලෝ චානක ඔබ කියන විදියට ඔය කුණු ඇළ තිබෙන්නේ ඔයා ඉන්න රටෙමනේ?(නදී)
ඉන්දික Tuesday, 09 July 2013 11:50 AM
ඉසිපතන විදුහල මෙවර කුසලානය වර්ජනය කරපු නිසා කිසිම ගතියක් නැහැ. හරියට සැණකෙළියක ලයිට් ගියා වගෙයි (නි)
චානක. Tuesday, 09 July 2013 12:58 PM
සම්පුර්ණ ඇත්ත ඉන්දික. අද වැඩිපුරම නරඹන්නන් පිරිසක් ක්‍රීඩා පිටියට එන්නේ ඉසිපතන තරඟ වලට පමණි. (නි)