IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජනාධිපති නීතීඥවරු දිවුරති

ජනාධිපති නීතීඥවරු 22නෙක් ශ්‍රෙෂ්ඨාධිකරණයේදී අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉදිරියේ අද දිවුරුම් දුන්හ. ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ 5වැනි මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත් මේ උත්සවයට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද හිතවත්හු ද එක්වූහ. ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි, නියෝජ්‍ය අමාත්‍ය හා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ට නීතීඥ පිරිසක් සුභ පැතූහ.



අදහස් (0)

ජනාධිපති නීතීඥවරු දිවුරති

ඉන්ද්‍රජිත් Friday, 16 November 2012 02:56 PM

"ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි, නියෝජ්‍ය අමාත්‍ය හා ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ට නීතීඥ පිරිසක් සුභ පැතූහ." ඇයි අර දෙන්නෙකුට විතරක් සුබ පතලා තියෙන්නේ? අනික් විසි දෙනා සුබ පැතුම් ලබන්න නිසි අය නොවේද? (ස)

:       0       0

අජිත් Friday, 16 November 2012 10:45 AM

අනේ පව් හේරත්ටත් සිල්වගේ රෝගේ බෝ වෙලා (ස)

:       0       0

ජසී Thursday, 15 November 2012 07:08 PM

ඕවා ගන්න එක එච්චර අමාරු නෑ (ස)

:       0       0

සිල්වා Thursday, 15 November 2012 07:56 PM

එහෙනම් ඉදිරියට හොඳ කාලයක් යයි , කොන්ද කෙලින් තියන් නීතිය ක්‍රියාත්මක කිරීමට අපගේ සුබ පැතුම් (ස)

:       0       0

හේරත් Thursday, 15 November 2012 08:18 PM

දෙයියම්පා, මට නම් මතක නැහැ. (නි)

:       0       0

ජිනා Thursday, 15 November 2012 10:14 PM

අපේ රටේ නීතියක් තිබෙනවාද, ඇත්තටම? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 85 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 595 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 58 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 558 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 274 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 803 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site