IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති පැමිණි රැස්වීමකට ජීව උණ්ඩයක කොටසක් ගෙන ආ අයෙක් අත්අඩංගුවට

( වජිර ප්‍රසන්න )


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (15) සිරිපුර නුවරගල පැවැති උත්සවයකට  ජීව උණ්ඩයක කොටසක්  මුදල් පසුම්බියක දමාගෙන  පැමිණ සිටි පුද්ගලයෙක් ජනාධිපති ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
 

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ  අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.



අදහස් (27)

ජනාධිපති පැමිණි රැස්වීමකට ජීව උණ්ඩයක කොටසක් ගෙන ආ අයෙක් අත්අඩංගුවට

Deepal Friday, 15 February 2019 10:29 AM

‘‘ජීව උණ්ඩේ කොටසක්‘‘... කොහේද බොල ජීව උණ්ඩේ?

:       409       717

මංජුල බිරැට් Friday, 15 February 2019 10:48 AM

ජීව උණ්ඩයක කොටසකින් මොකක්ද කරන්න පුලුවන්.. දමල ගහන්නද? ජීව උණ්ඩයක උඩ කොටස? සමහරු පොලිෂ් කරලා කරෙත් එල්ලගෙන ඉන්නවා. එ්වත් අල්ලනවද?

:       1610       422

Wasantha Friday, 15 February 2019 11:04 AM

මෙයාට තදවුණාට ඉතුරු කොටස වෙනත් එකක දාන්න.

:       365       24

sirimal Friday, 15 February 2019 11:05 AM

ඡන්දයක් එන නිසා දැන් මේ වගේ දේවල් බොහෝ සේ අහන්නට ලැබේවි...!!! පුදුම වෙන්න එපා.

:       421       217

sandy123 Friday, 15 February 2019 11:11 AM

තවත් නාට්‍යයක්...

:       402       113

Hafeel Friday, 15 February 2019 02:54 PM

සහතික ඇත්ත. නාමල් කුමාරගේ දෙවැනි කොටස. පලවෙනි එක අසාර්ථකයි. මේ කොටස තව මාස හයකට ප්‍රදර්ශන කරාවි...

:       67       137

Sajin Friday, 15 February 2019 11:18 AM

‘‘ජීව උණ්ඩේ කොටසක්‘‘ = ජීව උණ්ඩයක් ...මේවා වැඩක් නැහැ.

:       368       68

ප්‍රසන්න Friday, 15 February 2019 11:21 AM

අල්ලලා තියන්නේ, අර සමහර තරුණයන් කරට දමන උණ්ඩයේ "නෝස් " එක කියන කොටස, ඒකෙන් කරන්න පුලුවන් කෙන්ගෙඩියන් නැහැ. ආරංචියේ හැටියට කරේදාගෙන ආපු එක වැඩි හොඳට පර්ස් එකේ දාගෙන, මෙහෙමත් ආරක්ෂක අංශයක්, පතුරම් නැතුව තුවක්කුවකින් වැඩකුත් නැහැ. තුවක්කුවක් නැතුව පතුරමකින් හරි ඒකේ කොටසකින් හරි වැඩකුත් නැහැ... තුවක්කුවෙන් ගහලා මරන්න පුලුවන් වගේ කතා අදාළ නැත.

:       4271       2733

Sapumal. Friday, 15 February 2019 11:23 AM

අපට ජනපතිතුමා සම්බන්ධව විවිධ ගැටළු තියෙනවා වෙන්නට පුළුවන්. ඒත්, එතුමා අහියෝග කොට තිබෙනුයේ පාතාලයට හා කුඩුරජවරුන්ට බව අමතක නොකළ යුතුයි. එබැවින් එතුමාට අප නොදන්නා තර්ජන තිබෙන්නට පුළුවන්. ඒ නිසා බුද්ධියෙන් කටයුතු කරන ජනාධිපති ආරක්ෂක අංශයට ස්තුති කළයුතුයි. අභාග්‍යය ඇතිවන්නේ එයට ඇතුළුවීමට දොරටු හැර තැබීමෙන් බව පඬිවරයෙකු පවසා තිබෙනවා. වර්තමානයේ තිබෙන නවීන අවි ගැන අප නොදන්නා දේ වැඩියි. මේ උණ්ඩ කොටස කිසියම් ඝාතනයකට යොදා ගැනීමට හැකිකමක් තිබෙනවා වෙන්නට පුළුවන්... අදාළ අවිය වෙනත් කෙනෙකු ළඟ තියෙන්නත් පුළුවන්. ලසන්ත ඝාතනයට යොදාගෙන තිබුණේ අමුතුම තාලේ පුංචි අවියක්. මෑතකදීත් ඉතා කුඩා ගිනි අවියක් අත්අඩංගුවට ගත්තා.කෙසේවෙතත්, මැරයන්ට වඩා ඉදිරිය පේන නුවණින් අපේ බුද්ධි අංශ වැඩකළ යුතුයි. මැරයන් ගැන සුළුකොට නොසිතිය යුතුයි.

:       25       2968

Sapumal.Friday, 15 February 2019 12:34 PM

මෙය බෙල්ලේ දමන මාලයක කොටසක් බව සමහර දෙනා පවසා තිබෙනු දුටුවා. ඔහු අහිංසකයෙකු නම් කණගාටුයි. ඒත් රටේ ජනපති එන උත්සවයකට මෙය පර්ස් එකේ හෝ දාගෙන නොයන්න මොහුට තිබුනා නේද? ඔහු අහිංසකයෙකු නම්, නිරපරාදේ ඔහු මේ පැටලුනේ මොන කරුමයකටද?

:       13       796

athuraFriday, 15 February 2019 12:52 PM

මහත්මය ඔය අහුවෙලා තියන ජීවඋණ්ඩ කොටස සමහර කොල්ලො කරේ එල්ලගෙන ඉන්නවා මම දැකලා තියනවා. ඕක නාමල් කුමාර දෙවැනි කොටස... ජීව උණ්ඩ කොටස.

:       252       104

appuhami Friday, 15 February 2019 11:47 AM

ජනාධිපතිගේ තුවක්කුවට දාන්ඩ වෙන්න ඇති...

:       224       88

ජයන්තිFriday, 15 February 2019 12:38 PM

ඒ තුවක්කුව දැන් කල් පැනලා....

:       58       47

Raveendra Friday, 15 February 2019 11:51 AM

අනේද කියන්නේ.. මේ අටමඟලෙන් මොනවා කරන්නද? මේක හොයාගත්ත හාදයට තෑග්ගක් දෙන්න ඕනේ..

:       166       44

Amila Friday, 15 February 2019 12:29 PM

මෙහෙමත් විහිලු සැපයීමක්. එක්කෝ ඕක ලස්සනට දාන උණ්ඩයක හැඩේට තියෙන කොපුවක් එහෙම නැත්තම් ඉතින් අර ඉස්සෙල්ලා මාව මරන්න හදන්නෝ කිව්ව නාට්‍යයේ ඉතුරු කොටස රඟදක්වන්න ඇත්තේ...

:       227       135

Kamal Friday, 15 February 2019 12:40 PM

දැන් ඕන් අර මනුස්සයා ආයෙත් හඬ පට එලියට දාන්න පටන් ගනී.

:       217       345

smn Friday, 15 February 2019 02:18 PM

මේකනම් මාර විහිළුවක්. ත්‍රිවිධ හමුදාවයි, පොලිසියයි තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ...

:       216       47

Buddika Friday, 15 February 2019 02:37 PM

මේවා මේ මිනිස්සුන්ගේ අවධානය ගන්න කරන උපක්‍රම.. කොටසක් ගෙනත් ඒකෙන් ගහන්නද? යුද්ධය කරපු මහා සෙන්පතියට නිදහසේ ඉන්න පුළුවන් නම්, මෙයාට මොකක්ද ප්‍රශ්නේ? මෙහෙමද දන්නේ... උදේ කියන දේ හවසට වෙනස් වෙන, තමන්ව අඩි 6ක් පොළව යටට යවන්න හදපු කෙනා එක්ක එකතු වෙලා, ජනාධිපති වෙන්න උදව් කරපු අයට පස්ස හරවපු නිසා මිනිස්සුන්ට කේන්ති ඇති.

:       178       120

parakkrama Friday, 15 February 2019 04:39 PM

අනුන්ගේ පශ්චාත් භාගයෙන් ශුද්ධ කරන්න ඉදිරිපත් වන්නට පොර කන රොත්තක් ඉන්න බව නම් පැහැදිලියි.

:       1       76

Samantha Friday, 15 February 2019 04:48 PM

ගමරාලට උණ්ඩයක් වැයකරන්නේ මොන මෝඩයද? ආරක්ෂක අංශවල උදවිය දන්නවා හිස් කොපුවකුත් හොඳටම ඇති කියලා...

:       15       112

Buddika Saturday, 16 February 2019 12:06 AM

පරාක්‍රම නම තියන..., ඒත් පරදින මනසක් ඇති වන්දි භට්ටයෝ අතීතයේත් හිටියා. වැරැද්ද වැරැද්දක් ලෙස දකින්නඒ අයට ශක්තියක් නැහැ. තමන්ගේ දේශපාලනය රටට හොඳ වුණත්, නරක වුණත්, නරක වුණත් ඒකමයි.

:       3       49

Romanis wadubas, Polonnaruwa Saturday, 16 February 2019 02:02 AM

ඔය දරුවා ඔය උණ්ඩකෑල්ල මන් ලඟටත් අරන් ආවා... ඒක පුළුක්කරලා මොකක්ද කරලා බලන්න කියලා... මන්කිව්ව උණ්ඩේම තිබුණා නම් පුළුක්කරන්න තිබුණා... ඒ ගමන මටත් බැණ බැණ ගමරාලගේ ගෙදර යනවා කියලා තමයි ගියේ...

:       0       19

rihan Saturday, 16 February 2019 03:44 AM

අනේ විහිළු නැහැ... මෝල්ගහත් පත්තු වෙයිලු...

:       11       2

Rata Perata Saturday, 16 February 2019 07:22 AM

අායෙත් බොරු සංදර්ශන පටන් අරගෙන වගේ...

:       0       74

chandima Saturday, 16 February 2019 04:30 PM

ගෙනාපු කෙනාව ඇල්ලුවට මදි, එවපු කෙනාවත් අල්ලන්න.

:       62       75

රට එකා Sunday, 17 February 2019 07:11 AM

පිස්සු හැදෙනවා අප්පා මේවා කියෙව්වාම... අපේ ජනාධිපති ආරක්ෂක අංශය මාර දක්ෂයිනේ... මේ වගේ වැඩ වලට. එතකොට ජීව උණ්ඩයේ කොටසක් ගෙනාපු කෙනාව විතරද අල්ලලා තියෙන්නේ? ඇයි එතකොට තුවක්කු බටේ සාක්කුවේ දාගෙන ආපු එකා, එතකොට තුවක්කුවේ කොකාව දිව යට තියාගෙන හිටපු කෙනා, වෙඩි බේත් ටික සිගරට් ෆිල්ටරේ අස්සේ ගෙන ආපු එකා, එතැනින් ගියාම මූනිස්සම් ටික බයිසිකලේ සීට් එක යට හංගගෙන ආපු එකා.. උන්ව අල්ලලා නැතෙයි.. ඔක්කොම එකතුවෙලා තමයි වැඩේ ප්ලෑන් කරලා තියෙන්නේ..

:       0       3

bo Monday, 18 February 2019 06:45 AM

මේක ට්‍රයල් රන් එකක් වගේ මට නම් පේන්නේ... ටෙස්ටින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හිටපු ජනපතිලාගේ තවත් තටුවක් ගලවයි
2025 අප්‍රේල් මස 23 243 0

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති


ට්‍රම්ප් එක්ක බදු කතා සාර්ථකයි
2025 අප්‍රේල් මස 23 570 0

ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 385 1

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 242 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 359 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 511 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site