IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ජනාධිපති රටේ ඉන්නවා:පිටව ගිහින් කිව්වේ වැරදීමකින්


(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරයා තවමත් මෙරට සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා විදේශ රටකට පිටව ගොස් ඇති බව තමා විදේශ මාධ්‍යයකට   ප්‍රකාශ කළේ වැරදීමකින් බවද  හෙතෙම සඳහන් කළේ‍ය.

තමා ජනාධිපතිවරයා සමඟ දුරකථනයේ නිරන්තරව සාකච්ඡා පවත්වන බවද  ඔහු කීවේය.



අදහස් (22)

ජනාධිපති රටේ ඉන්නවා:පිටව ගිහින් කිව්වේ වැරදීමකින්

මහසෙන් Monday, 11 July 2022 08:30 PM

වැඩබලන ජනාධිපතිධූරයට අවශ්‍ය ම කරන සුදුසු කමක් පෙන්නුවා.අමතක වීම සහ බොරුකීම. ඊලග එකත් ඔහොම්ම.කීවම.හරි.ජනාධිපති 13 ඉල්ලා අස්වෙන එක.කීවෙත් වැරදිලා.කියලා.මේ වගේ පප්පලා තමා ඊලග සර්වපාක්ෂික අටමගලෙත්.එල්ලෙන්න බලන් ඉන්නේ.

:       0       0

Nuwan Monday, 11 July 2022 08:33 PM

මේකත් CEB එක්කෙනාගේ ආතතිය වගේ තමා. ඇතටම මේතරම් සිහිය නැතුව ඔචර වටින තනතුරක් කොහොම කරන්නද?. අපි මේතරමින් හරි ඉන්න එකගැන සතුටු වෙන්න ඕනෑ.

:       0       0

එංග-සුද්දා Monday, 11 July 2022 08:45 PM

දකුණු අතේ සුදු නූලක් දිය ලණුවක් වගේ මහතට බැඳගෙන ඉන්නවනම් කිව්ව දෙය හරියටම හරි..! ඒ අය ඕවට දක්‍ෂයි! --එංග-සුද්දා--

:       0       0

de silva Monday, 11 July 2022 09:05 PM

මෙහෙම මොලෙ අවුල් මනුශ්යයෙක් වැඩබලන ජනපති කෙනෙකු ලෙස පත්කරගන්න පුලුවද?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Monday, 11 July 2022 09:12 PM

අපූරු විහිළු කතානායක කෙනෙක්.මොහු ඉතිහාසගත වෙනවා අනිවාර්යයෙන්ම.මේ අය මේ රටේ මිනිසුන් රැවැට්ටුවා හොඳටෝම ඇති.

:       0       1

ජයලත් Monday, 11 July 2022 09:31 PM

මේ වගේ පිස්සු උන් කතානායක කරපු උන් නේද පිස්සු උන් ඉන්නෙ

:       0       0

lakvidu Monday, 11 July 2022 09:47 PM

මෙය කතානායක වෙලා ඉන්නෙත් වැරදීමකින් මගෙ හි‌තේ

:       0       0

Siri Monday, 11 July 2022 09:52 PM

මට පෙන්නේ මුන් 3 දෙනාම (කතානායක,අගමැති ,ගෝටා) ලොකු කුමන්ත්‍රණයකට අර අදිනවා!

:       0       0

chandima Monday, 11 July 2022 10:20 PM

අපට තේරුණා වැරැදුණා කියලා. ලංකාවේ ධජය තියන නැවකට නැගලා ලෝකයේ අනිත් පැත්තට ගියත් ඒක සලකන්නේ අපේ රට තුළ සිටිනවා කියලනේ...? අමතක වුණා නේද? ගණන් ගන්න එපා. අපටත් ඔහොම වැරැදි වෙනවා. අනික වැරැදුණත් ලංකාවේ එක ඉල්ලා අස්කරගන්න පුළුවන්නේ...?

:       0       0

සිල්වා Monday, 11 July 2022 10:28 PM

ඔබතුමාවත් දැන් විස්වාස කරන්න බැහැ. වැඩ බලන ජනාධිපති කම අරගෙන මොන නාඩගම් නටයිද කියන්න බෑ.

:       0       0

chandima Monday, 11 July 2022 10:39 PM

ඒක මිසක්, ඒත් අපි බැලුවා මේ මුහුදු මාර්ගවලින් රට පනින හැමෝම අහුවෙද්දී ගෝඨාභය විතරක් පැන්නේ අහුනොවී.

:       0       0

BT Monday, 11 July 2022 10:48 PM

කට වරද්දගන්න කතානායකවරයෙක්?

:       0       0

Kumara Monday, 11 July 2022 10:57 PM

මේ අයට රාජපක්ෂ පිස්සුවක් තමයි තියෙන්නේ

:       0       0

Ruhunu Tuesday, 12 July 2022 12:54 AM

අංගොඩද ඉන්නේ?

:       0       0

ජයලත් Tuesday, 12 July 2022 04:05 AM

අනේ ඉතින් ලoකාවෙ කතානායක මෙහෙම නම් රටේ අනාගතය කොහොම වෙයිද

:       0       0

සුරංග Tuesday, 12 July 2022 07:41 AM

මෙහෙම වැරදීම් සිදුවන පුද්ගලයෙක්ටද තාවකාලිකව ජනාධිපති තනතුර දෙන්න හදන්නෙ කිසිම වගකීමක් නැති පාර්ලිමේන්තුවේදී පොහොට්ටුවට අනුගත වෙමින් පක්ෂග්‍රාහීව කටයුතු කල කෙනෙක් කෙසේවත් ජනාධිපති තනතුර සදහා සුදුසුම නැහැ

:       0       0

Sarasi Tuesday, 12 July 2022 08:28 AM

අනේ ඔහොම්ම ඉල්ලා අස්වෙනවා කිව්වෙත් වැරදිලා කියලා නම් කියන්න එපා . ආපසු එනවා කියන්නේ බොරු .යන්න බැරිව ඉන්න කෙනා ආපසු එයිද

:       0       0

Kumara Tuesday, 12 July 2022 10:56 AM

මෙයාවත් එළවන්න.

:       0       0

Buddika Tuesday, 12 July 2022 11:36 AM

තොත්ත බබා... බබා නායක...

:       0       0

Rata Perata Tuesday, 12 July 2022 11:45 AM

මෙයාව හම්බවෙන්න ඉන්නකොට මෙයගෙ තාත්ත කිව්වෙත් ඔකමයි. - වැරදීමක් කියල. දැන් ඉතින් රටටම කරුමෙ..

:       0       0

Kaluarachchige sunil perera Tuesday, 12 July 2022 12:00 PM

මෙයාවද තාවකාලිකව වැඩ බලන ජනපති කරන්න කියන්නෙ

:       0       0

sharm warn Tuesday, 12 July 2022 03:09 PM

තව මොනවද වැරදුනෙ සහ වැරදිල කිව්වෙ පහුගිය කලෙ? හරියට කියපු කරපු දේවල් එකක් දෙකක් විතර වත් කියන්නකො දෙයියනෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1273 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 989 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 792 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6091 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2234 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 845 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1758 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site