IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ජනාධිපති හෙට ජාතිය අමතයි

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට ජාතිය අමතන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා ජාතිය අමතා කරන කතාව හෙට රාත්‍රි 8:30 සිට සියලු රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරේ.

 



අදහස් (35)

ජනාධිපති හෙට ජාතිය අමතයි

විජිත් Thursday, 24 June 2021 05:04 PM

බොහොම හොඳයි. ජාතිය අමතලා මදි.. බොරු කියලා බලයට ඇවිත්, ජනතාව රවටලා රට චිනාට විකුණලා, කොරෝනා වසංගතයෙන් මුළු රටම විශාලා මහනුවරක් කළාට ජනතාවගෙන් සමාව ඉල්ලා වහාම ඔය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. ජනතාව ඔබව අල්ලා අස්කරන්න කලින් ඔබ ඉල්ලා අස්විය යුතුයි. එය කාගේත් ශරීර සෞඛ්‍යයට හිතකර වේ.

:       1220       3653

Sri Lanka Thursday, 24 June 2021 05:06 PM

අපේ එකම බලාපොරොතතුව ආයේ රට වහනන කියන එක

:       3       93

BenTen Thursday, 24 June 2021 05:08 PM

69 ලක්ෂයේ එකෙක් වීම ගැන මම මරෙනකල්ම දුක් වෙනවා.

:       783       2006

හේරත්Thursday, 24 June 2021 07:24 PM

අන්න හරි, ඔබේ අදහසට එකඟයි, නරිය මිදි ඇඹුලයි කීවා සේ, එහෙම කියලා හිත හදා ගමු! අපි නේ වැරද්ද කරේ!

:       390       487

Ruhunu Thursday, 24 June 2021 05:27 PM

හෙට දවස පුරා මුලු රටටම විදුලිය නැති වෙයාන්..!!!.

:       1177       628

Nuwan Thursday, 24 June 2021 05:33 PM

අපි නම් ඔබගේ ජාතිය අමතනවා හැමදාම....!!! 

:       1175       1625

පොඩි මල්ලි Thursday, 24 June 2021 05:38 PM

සර් ජාතිය අමතන්න කලින් මෙහෙ සාමාන්‍ය මිනිස්සු නම් හොඳට සර්ට සහ ආණ්ඩුවට ජාතිය අමතනවා..

:       4       558

Nuwan Thursday, 24 June 2021 05:58 PM

ලංකාවේ ජනවහර වෙනස් කරන්න වෙනවා. ‘‘සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ‘‘ කියලා...

:       6       1304

Geetha Thursday, 24 June 2021 06:06 PM

බිය නොවන්න ... අපි හැමදාම රාජපක්ෂලාගේ ඉඳුල් පිඟන් සෝදන අයයි.

:       3       217

අතුල Thursday, 24 June 2021 06:15 PM

අපේ රට, ජාතිය, ආගම රැකගත් දුමින්ද විරුවා පොසොන් පෝය දවසේ නිදහස් කරපු එක ගැන වෙන්න ඇති...

:       14       370

නිමංසා. Thursday, 24 June 2021 06:15 PM

ඇයි ජනාධිපතුතුමාට බණින්නේ? එතුමා එදා බලයට ආවේ නැත්තම් තව පාස්කු කීයක් වෙන්න ඉඩ තිබ්බද?. තව බැඳුම්කර වංචා, සීනි වංචා කීයක් වෙන්න ඉඩ තිබුණද? දේශපාලන පලිගැනීම්වලට ලක්කරලා දුමින්ද සිල්වා වගේ තව කී දෙනෙක් හිර කරන්න ඉඩ තිබුණාද? දැන් අද එහෙම දේවල් වෙනවාද? රට හදනවා කියන එක එක දවසින් කරන්න බෑ. ධුර කාලය 5 වන විට ඉතා හොඳ රටක් හැදෙයි. මීලඟ ධුර කාලය තුළ සංවර්ධිත රටක් නිර්මාණය වන බවට තියන ඊරිසියාව නිසාද බනින්නේ?

:       602       87

රට වැසියාThursday, 24 June 2021 07:21 PM

බොහෝ දෙනාට ව්‍යංගයෙන් පවසන දේ තේරුම් ගැනීමට නොහැකියි වගේ! මාපටැඟිල්ල පහළට....!!!

:       42       137

jagathFriday, 25 June 2021 07:16 AM

මට ඕක තේරුණත් මමත් මහපට ඇඟිල්ල පහළට දැම්මා.. මොකද ඔය 69 ලක්ෂයට ඕවා තේරෙන්නේ නෑ... සිරාවට අරගෙන තවත් කඩේ යන නිසා...

:       0       0

මහසෙන් Thursday, 24 June 2021 06:23 PM

ජනපති ජාතිය අමතයි... ජාතිය ජනපති අමතයි..

:       90       525

Ashan Thursday, 24 June 2021 06:23 PM

සමහර අය කියනවා මම ෆේල් කියලා, මම ෆේල් නෑ, හහ් හහ් හාහ්...!!! 

:       0       176

jagath Thursday, 24 June 2021 06:36 PM

මෙයා ජාතිය අමතන්නේ කරපු හපන්කම් කියන්නද? මේ අහිංසක මිනිස්සු කොරෝනා හැදිලා මැරෙන එකේ මේ පවුල හැඳිගෑවිලා යන්නේ නැහැනේ...

:       56       617

fairoos Thursday, 24 June 2021 06:47 PM

දැන් සැපද කියලා අහන්න වෙන්නැති.. නැතිනම් මම තමයි හොඳටම කළේ කියලා කියන්නද?

:       3       340

MOHOMED AGARAPATANA Thursday, 24 June 2021 06:55 PM

දුමින්ද සිල්වා නිදහස් කරපු එක සාධාරණීකරණය කරන්න වෙන්න ඇති... නැතිනම් ආයෙත් පරිප්පු 60ටත්, සැමන් 100ට දෙන්නද දන්නේ නැහැ..

:       56       153

MOHOMED AGARAPATANA Thursday, 24 June 2021 06:56 PM

ජෝකර් කෙනෙක් පත්කරගෙන ජනතාව විඳින දුකක්...!!!

:       92       418

jayasekaraFriday, 25 June 2021 10:26 AM

ජෝකර්ලා පත්කරගෙන පාස්කු බෝම්බ දැම්මා.. එයින් 300 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. දුක්විඳින්නේ ඒ අහිංසක ජනතාව මිසක්..., ඔයගොල්ලන්ගේ අය නොවෙයි.

:       0       0

Naushi Thursday, 24 June 2021 07:30 PM

මගේ අම්මෝ.., ඉවසන්න බැරියෝ..!!!

:       59       121

සිරිබිරිස් Thursday, 24 June 2021 07:35 PM

අපිත් එතුමා හැම විනාඩියකම අමතනවා.

:       49       153

llal Thursday, 24 June 2021 07:38 PM

අයියෝ මෙයාටද මම ඡන්දෙ දුන්නේ? මගේ අත මම කපාගන්න ඕනේ...!! 

:       111       350

ජගත් Thursday, 24 June 2021 07:40 PM

අපි ගොඩාක් වේලාවට එයාගේ මෑණියන්ව අමතනවා.

:       21       638

susanthaThursday, 24 June 2021 08:37 PM

ගිහිල්ලා මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් කළ සොහොන සහ කෞතුකාගාරෙත් වන්දනා කරගෙනම එන්න.

:       0       0

Ruwan Thursday, 24 June 2021 08:03 PM

ආයේ එක රටක්... එක නීතියක් කියනවද? කළේ නැති නිසයි අහන්නේ...!!! 

:       45       157

susantha Thursday, 24 June 2021 08:36 PM

ඔබතුමා තමයි හොඳටම කරන්නේ. ඊළඟ සැරේ ඔයිටත් හොඳට කරයි පොඩි මල්ලි...

:       0       0

රුවන් Thursday, 24 June 2021 08:37 PM

වෙලාවට මෙයාලගේ දෙමාපියන් මෙලොව නැත්තේ. හිටියා නම් ඒ අයවත් විකුණලා...

:       0       0

චමින්ද Thursday, 24 June 2021 09:46 PM

ආයේ අමුතුවෙන් ජාතිය අමතලා කියන්න කිසිම දෙයක් නැහැ. ක්‍රියාවෙන් ඇස් පනාපිට පෙනිලා තියෙන්නේ කෙරුවාව...

:       0       0

Suranjith Hannadige Thursday, 24 June 2021 09:48 PM

අපිටත් වෙලාවල් දෙන්න පුළුවන්ද? ඔබතුමා අමතන්න හොඳට ලුණු ඇඹුල් ඇතිව කියන්න දේවල් ගොඩක් තියෙනවා.

:       0       0

Senaka ඉතාලිය Friday, 25 June 2021 01:22 AM

ජනාධිපති හෙට ජාතිය අමතනවා.. ජාතිය ජනාධිපතිගේ මෑණියන්ව අමතනවා.. දැන් වහල්ලුන්ට සැපද?

:       0       0

Prashan Friday, 25 June 2021 02:10 AM

මගේ අදහස නම් ජනතාව තමන්ගේ පිළිකුල පෙන්වීමට මෙම ගුවන් කාලය වර්ජනය කළ යුතුයි.

:       0       0

suranga rajakaruna Friday, 25 June 2021 06:03 AM

අද නිව්ස් එකේ අන්න පස්කුවේ මහ මොලකරු හොයලා දීලා තියෙනවා.

:       0       0

සෑම් විමල් Friday, 25 June 2021 07:19 AM

බල්ලෝ බුරති. තවලම ඉදිරියට ඇදෙයි .

:       0       0

DUMINDA Friday, 25 June 2021 10:43 AM

අමතන්න බැරිනම් බම්බු ගහගන්න... රෑ 8.30 - 9.30ට අපේ ගෙදර ටීවී එක වහලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොඩි ලැසීගේ අවි ළඟ තබා ගත් හිටපු සෙබළා දැලේ
2024 නොවැම්බර් මස 05 117 0

දැනට විදේශයක සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උනාකෝරුවේ ජපන් ශාන්ත සහ දැනට බන්ධනාගාර ගතවසිටින පොඩි ලැසී නැමැත්තාගේ නීති විරෝධි ගිනි අවි ළග


ජනපති රුව සහිත ව්‍යාජ නෝට්ටුවක් සකස් කරලා
2024 නොවැම්බර් මස 05 565 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්


මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්
2024 නොවැම්බර් මස 05 204 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 3334 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 4304 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 1672 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 398 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1300 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site