සපා කෑමෙන් වෙන්වූ ජනනේන්ද්‍රියක් බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ල කරාපිටිය රෝහලේ දී ඇරැඹිණි. තුවාලකරු එහි එවා තිබූණේ කඹුරුපිටිය ආඳපාන රෝහලෙනි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනනේන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කමක් ගාල්ලේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 May 2012 12:58 PM
මේ සිද්ධිය දැක්කම වෙලා තියෙන්නේ මොනවද කියලා ඕනේම මෝඩයෙකුට තේරෙනවා.මම නම් කියන්නේ මේ වගේ වැඩ තරනවට හොඳම වැඩේ කියලා.ජනනේන්ද්‍රියන් තිබෙන්නේ තවත් ජනනේන්ද්‍රියක් හා සම්බන්ධ වෙන්න මිසක් ශරීර කෘත්‍ය කරන ඉන්ද්‍රියක් සමඟ හෝ ආහාර ගන්නා ඉන්ද්‍රියක් සමඟ සම්බන්ධ කරගන්න නොවෙන බව මේ මෝඩ මිනිස්සු කවදා තේරුම් ගනියිද මන්දා
අබිලින් Saturday, 19 May 2012 02:21 PM
කවුද දන්නේ නෑ හපා කෑවේ...?
හෙළයා Saturday, 19 May 2012 07:21 PM
මාර ආරංචියක්නෙ. බොහොම සංතෝෂයි. ඒත් කවුද දන්නෑ කැපුවෙ
කසුන් Sunday, 20 May 2012 07:10 AM
වෙන කන්න දෙයක් තිබිලම නැද්ද?......
සුන්දරද නිහතමානීද පොල් Friday, 18 May 2012 10:07 PM
මගේ යාලුවෙක්ගේ ඇඟිල්ලක් පොඩි කාලේ වෙන් වෙලා ඒක බද්ධ කලා හැබැයි දැන් ඇඟිල්ලේ ඇදයක් තියෙනවා. මේ සැත්කමින් පසුවත් ඇදයක් පිහිටියොත් එහෙම දෙවියන්ගේම පිහිට තමයි. මෙම පුද්ගලයා විවාහකයෙක්ද?
අමිල Friday, 18 May 2012 10:13 PM
ලෝකයේ පළමු වතාවටද ???
විමුදි Friday, 18 May 2012 10:19 PM
නියමයි....
චමින්ද Friday, 18 May 2012 11:57 PM
මේකට "ජනනේන්ද්‍රිය" වගේ බර වචන නැතුව අකුරු දෙකේ තුනේ වචනයක් නැද්ද?