IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් වන හිටපු පාර්ලිමේන්ත්‍රී දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ 54 වැනි ගුණසමරු උත්සවය තංගල්ලේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පෙරවරුවේ පැවැත්විණි.

අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍යවරු නව නාමල් රාජපක්ෂ සහ එස්.එම් චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වූහ.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු සිය පියාණන් වන ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වූහ.

 



අදහස් (15)

ජනපතිගෙන් පියාට පුෂ්පෝපහාර

Gamage Sunday, 07 November 2021 05:03 PM

මෙවන් ගුණධර්මවලින් පිරි පුතුන් රැසක් රටට දායාද කළ එතුමාට ගොඩක් පින්...

:       71       48

chandana Sunday, 07 November 2021 06:10 PM

සොහොන හදපු සල්ලි ආපසු භාණ්ඩාගාරයට දීලා ඉන්න වැදගත් විදිහට..

:       4       61

ගමේ එකාලා Sunday, 07 November 2021 06:14 PM

පියාගේ ගුණ සිහිකර කළගුණ සළකන ආදර්ශවත් පුත්තු.. අනේ වාසනාවන්? රෑනේ අයත් ඉන්නේ...

:       6       17

rathnayaka - badulla Sunday, 07 November 2021 06:28 PM

පුත්තුයි , පුත්තුන්ගේ පුත්තුයි මේ ලස්සනට තිබුන රටට කරන නසරානි, අසික්කිත වැඩ දැක්කාම පුදුමයි මේ පිළිමයට හෙන ගහන්නේ නැති එක.

:       0       3

ravin Sunday, 07 November 2021 06:30 PM

මේ මහජන මුදල් කොල්ලකාලා හදපු බොල් පිළිම.මේවා ඔක්කොම වෙනත් රජයක් යටතේ පොළොවටම සමතලා කල යුතුයි.

:       0       1

fairoos Sunday, 07 November 2021 07:01 PM

අයියෝ බමුණු මේකට අදහසක් ලියන්නකෝ.

:       0       2

අතුල Sunday, 07 November 2021 07:26 PM

මහජනතාවගේ මුදල් වලින් කෝටි 4 ක් වියදම් කරලා හරි දෙමව්පියන් වෙනුවෙන් පූජෝපහාර දක්වන එක ලොකු දෙයක්..

:       0       2

anuranga Sunday, 07 November 2021 07:39 PM

පුතාලගෙ,මුනුපුරාලගෙ වැඩ දැකල එතුමා දුවනවා නේ....

:       0       2

Bamunuarachchi Sunday, 07 November 2021 08:04 PM

මහජනතාවගේ සල්ලි.

:       0       2

සෙනවි Sunday, 07 November 2021 08:52 PM

ජනතා බදු මුදලින් හදපු දේ...!

:       4       46

ජගත් ලියනගේ Sunday, 07 November 2021 09:22 PM

අපි නම් මවත් හැම තිස්සේම මතක් කරනවා.

:       3       48

Prabha Sunday, 07 November 2021 09:41 PM

සොහොන් හදන්න බර වියදම් යන්න ඇති මගෙ හිතේ...

:       0       2

විපරමා Monday, 08 November 2021 02:08 AM

පියගුණ සිහිකරන මෙවැනි මානව හිතවාදි පුතුන්ව, ලක්වැසියන් උදේ හවා සිහිපත් කරන හැටි දැක්කාම දැන් සැපද කියලා අහන අයත් නැතුවා නොවේ...

:       0       2

lamaya Monday, 08 November 2021 04:42 AM

මොහු ගැන කවුරුත් දන්නේ නැහැ .ලොකු ළමයා ලියලා තිබුනා මරුනහම ධානය දෙන්න මුදල් නැතිව වත්තේ පොල් ගස් 6 ක් වික්කා කියලා.එවැනි පවුලක අද හම්බ කරලා තියෙන සේසත දැක්කම තේරෙනවා මේ පවුල මේ රටට කල මහා විනාශය

:       0       3

Lalith M Monday, 08 November 2021 07:01 AM

මහජන මුදලින් පරපුර සැමරීම....

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 530 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 61 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 885 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 266 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 294 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 159 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site