IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් ශ්‍රීලනිප ලේකම්ට හිස් චෙක් එකක්

මෛත්‍රිපාල සිරිසේන ජනපති පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් දේශපාලන කරළියේ තවමත් කථාබහ සිදුවේ.

මේ සම්බන්ධයෙන් රජයට එක්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් අතරද සාකච්ඡා විය. පසුගියදා ජනපති හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර ඇමැති මහින්ද අමරවීර ගේ දේශපාලන දිවියට 25 වසරක් සපිරීමේ උත්සවයට එක්වූ අවස්ථාවේදී ශ්‍රීලනිප පිරිසක් ජනපති හමුවී විමසා සිටියේ ‘අපේම ආණ්ඩුවක් හදන්නේ කවදාද‘ යනුවෙනි.

ප්‍රශ්නය නැගූ ඩිලාන් පෙරේරා ඇතුළු කිහිපදෙනාට පිළිතුරු දුන් ජනපති කියා සිටියේ එය තමන් නොදන්නා බවත් මම හිස් චෙක් එකක් ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායකට හා මහින්ද අමරවීර ඇමැතිට ලබාදී ඇති බවයි. මොකද කරන්නේ කියලා වගකීම තිබෙන්නේ ඔවුන් අතේ යැයි විහිළුවක් කරමින් ජනපති පැවසීය.

ශ්‍රීලනිපයේ එක් ජ්‍යෙෂ්ඨයකු එය ජනපතිගේ විහිළුවක් ලෙස සලකා බැහැර කළ අතර සමහරු එය ඇත්තට ගත් බව පෙනිණි.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ වින්ස්ටන් චර්චිල් කියා සිටි ප්‍රසිද්ධ ලේඛයකු වූ චාල්ස් චර්චිල්ගේ කියමනක් ප්‍රසිද්ධ විය. එනම් ‘විහිළුවක් හටගන්නේ යම්කිසි ඇත්තකින්‘ යන්නයි. 



අදහස් (0)

ජනපතිගෙන් ශ්‍රීලනිප ලේකම්ට හිස් චෙක් එකක්

ශානක Monday, 17 October 2016 09:59 PM

එතුමා කොහොමත් වැඩිපුර කරන්නෙ විහිළු කියලා අපි දන්නවා (නි)

:       0       0

සුසන්ත Wednesday, 19 October 2016 03:03 AM

අනේ මන්දා මේවට හිනාවෙනවද අඬනවද කියලා (නි)

:       0       0

වීරසේන Sunday, 16 October 2016 11:30 PM

එතුමා කොහොමත් විහිළු කරන්න දක්ෂයි කියලා අපි දන්නවා (නි)

:       0       0

චමින්ද Wednesday, 19 October 2016 07:01 AM

ඡන්දෙ දුන්න අපිට හිතිලා තියෙන්නේ පොල්පිත්තකින් මගේම කොන්ද මැදට තඩිබා ගන්න (අ)

:       0       0

ජනහිත Sunday, 16 October 2016 06:38 AM

කොහොමද දන්නේ නැහැ ගිණුමේ වත්කම් තියනවද කියල. තිබුණොත් ඒ අයට ඕන ගානක් ලියාගෙන යන්න පුළුවන්. නැත්නම් තියාගෙන ඉන්න පුළුවන් පස්සේ ප්‍රයෝජනයට ගන්නත්. ඒ වගේම දුන්නු කෙනාට පුළුවන් බැංකුවට කියන්න ඒ චෙක් පත් අත් හිටවන්න කියල. ඕන විදිහකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මොනවා වුණත් ලොකු කලබගානියක් නම් තියන බව පේනවා. එන පොට හොද නැති බවයි පේන්නේ. (අ)

:       0       0

හේමන්ත Tuesday, 18 October 2016 04:54 PM

එතුමා විහිළුවක් වෙලා තිබෙන බව නම් පෙනෙනවා සමහර දේවල් දකිද්දී. (නි)

:       0       0

දුමින්ද Monday, 17 October 2016 07:09 AM

හිස් ගිණුමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1037 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2839 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 328 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site