IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්

ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිගේ ප්‍රධානත්වයෙන් කථානායකට බාර දුන්  වාර්තාව ගැන තවදුරටත් සොයා බැලීමට ස්වාධීන  කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන  බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ රස්වීමකදී ප්‍රකාශ කෙළේය. තමාට පැවැරී ඇති බලතල යටතේ තමා ක්‍රියාත්මක වී මට පෙර එම පියවර ගන්නා බවත් මා උත්තර දී ය යුත්තේ මගේ හදවතට පමණයි. එය නිවැරදි විය යුතුයි. එයින් මම සෑහීමකට පත් විය යුතුයි.  මා කරන කාරිය හරියාකාරව කළ බවට මා සැහීමකට පත් විය යුතුයි. මා මේ පියවර  ගන්නේ මගේම ඕනෑ කමටයි. මා එසේ කළ යුතු යැයි පොතක පත ක හෝ නීතියක සඳහන් වී නැහැ‘‘.කොළඹ මලලසේකර මාවතේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ බහු මහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් ජනපති එසේ කීවේය.



අදහස් (0)

ජනපතිගෙන් ස්වාධීන කමිටුවක්

තිසල් Wednesday, 12 December 2012 03:03 AM

ඔබතුමාට අපගේ සහයෝගය (දී)

:       0       0

මාටින් Wednesday, 12 December 2012 12:47 PM

එතකොට කලින් එක ස්වාධීන නැද්ද? (නි)

:       0       0

සුනිල් Wednesday, 12 December 2012 03:15 AM

විශිෂ්ටයි

:       0       0

සුරංජන් Wednesday, 12 December 2012 01:05 PM

එතකොට කලින් එක ස්වාධීන නැද්ද? (නි)

:       0       0

පන්සිළු Wednesday, 12 December 2012 03:30 AM

ඔබතුමාගේ මේ ක්‍රියාව අපි අගය කරනවා (දී)

:       0       0

නිර්මල Wednesday, 12 December 2012 03:51 AM

මම ඔබ හා එකඟයි

:       0       0

රොක් Wednesday, 12 December 2012 01:16 PM

අගවිනිසුරුතුමිය 90% නිවැරදි, හැමෝම 100% නිවැරදි නැහැ (දී)

:       0       0

චමත් Wednesday, 12 December 2012 03:55 AM

තීරණය නම් හොදයි. ඒත් ස්වාධීන අය ඉන්නවද? (නි)

:       0       0

ශාන්ත Wednesday, 12 December 2012 04:31 AM

ඔය දෝෂාභියෝගය හරියටම කියවලා බැලුවේ කවුද දන්නෙ නැහැ? (නි)

:       0       0

චානක Wednesday, 12 December 2012 01:28 PM

ඒක හොදයි

:       0       0

ලුම්බිණි Wednesday, 12 December 2012 04:39 AM

"...මා එසේ කළ යුතු යැයි පොතක පතක හෝ නීතියක සඳහන් වී නැහැ..." කොහොමද එහෙම දේවල් කරන්නේ? මේ හැම දෙයක්ම කෙරෙන්න ඕනෑ ව්‍යවස්ථාවට අනුකුලව නොවේද? නීතියක නැතිදෙයක් තම හිතුමතේට කිරීම හොඳයි කියලා මම නම් හිතන්නේ නැහැ. (නි)

:       0       0

සුමිත් Wednesday, 12 December 2012 04:45 AM

ජයවේවා ඔබතුමාට

:       0       0

මුණසිංහ Wednesday, 12 December 2012 01:36 PM

කෝ කමිටුවේ හිටපු අර හත්දෙනා? (නි)

:       0       0

තිලක් Wednesday, 12 December 2012 04:49 AM

හහ් හහ් හා... (නි)

:       0       0

චාන්ස් Wednesday, 12 December 2012 05:05 AM

මොනවද මේ කරන්නේ? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 12 December 2012 01:42 PM

අපි සියල්ලෝම පෘතග්ජන මිනිසුන් වෙමු. (නි)

:       0       0

ගාමිණි Wednesday, 12 December 2012 05:22 AM

ඔබතුමා හරි (දී)

:       0       0

සජාඩ් Wednesday, 12 December 2012 05:22 AM

ඉක්මනින්ම කලයුතු වැඩක් ඒ ජනපති තුමනි ස්තුති ඔබට (දී)

:       0       0

සම්පත් Wednesday, 12 December 2012 05:19 AM

පුදුම විහිලුවක් වෙලා දැන් මේක. (නි)

:       0       0

බුද්ධික Wednesday, 12 December 2012 05:35 AM

මුළින් කළ යුතු දේ පස්සේ කරන්නේ ඇයි? (ත)

:       0       0

සංජීව Wednesday, 12 December 2012 05:50 AM

මට හිතෙන්නේ අහවලා තමයි නායකයා. (නි)

:       0       0

විභුති Tuesday, 11 December 2012 07:27 PM

හොද වැඩක්

:       0       0

ගුණවංශ Tuesday, 11 December 2012 07:22 PM

ඒ ගමන මොකක්ද කරන්න හදන්නේ? (නි)

:       0       0

රනා Wednesday, 12 December 2012 06:39 AM

ඕක හරියන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නි න ගමගේ Tuesday, 11 December 2012 07:26 PM

වැ‍ඩේ ගොඩ දාගන්න මගක් හොයනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

වීරසුන්දර Friday, 14 December 2012 01:42 AM

ඒක වටිනවා (දී)

:       0       0

සුමනා Tuesday, 11 December 2012 07:35 PM

ඇයි ඉතිං තවත් කමිටුවක් පත්කරන්නේ? (නි)

:       0       0

හේරත් Wednesday, 12 December 2012 07:19 AM

පහට තුනයි නම් දහයට කීයද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

කල්ප Wednesday, 12 December 2012 07:31 AM

අන්න වැඩ

:       0       0

පද්ම Wednesday, 12 December 2012 02:05 PM

නියමයි

:       0       0

සමන් Wednesday, 12 December 2012 07:56 AM

අපිට නම් ස්වාධීන කමිටුව ගැනවත් විශ්වාසයක් නැහැ දැන්. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 11 December 2012 08:11 PM

කොහොම උනත් හොද තීරණ්යක්.. (නු)

:       0       0

අජිත් Wednesday, 12 December 2012 08:06 AM

සන්තෝසයි

:       0       0

ජගත් ලියනගේ Tuesday, 11 December 2012 08:15 PM

ඇති යාන්තම් ඔයින් ගියා.. ස්වාධීන කමිටුවට අර අයම පත් කරන කඑකක් නැහැ නේද? (නු)

:       0       0

ජයලත් Wednesday, 12 December 2012 08:14 AM

එහෙම දෙයක් කල් එකනම් ගොඩාක් හොදයි (දී)

:       0       0

මධු Tuesday, 11 December 2012 08:21 PM

අහක යන ප්‍රශ්නනෙ මේවා..!(නු)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 December 2012 08:16 AM

ඔබතුමාට ජයවේවා (දී)

:       0       0

රංග Wednesday, 12 December 2012 02:23 PM

එකනම් හොදයි (දී)

:       0       0

රිස්වාන් සෞදි අරාබිය Tuesday, 11 December 2012 08:23 PM

කියන්නා කෙසේ කීවත් අසන්න සිහි බුද්දියෙන් ඇසිය යුතුයි..!(නු)

:       0       0

රකිත් Wednesday, 12 December 2012 08:19 AM

මොනවා? උත්තර දියයුත්තේ තමන්ගේ හදවතට පමණයි? එතකොට රටේ ජනතාවට උත්තර දෙන්න ඕනෑ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

හේරත් එස්. Tuesday, 11 December 2012 08:41 PM

ලිහන්න හදන මල්ල මොකටද ඔතලා බලන්න හදන්නේ..!(නු)

:       0       0

අංජන Tuesday, 11 December 2012 08:46 PM

මෙච්චර කාලයක් නැති උන්න්දුවක් මොකද දැන්. පහුගිය දවස්වල හැම රැස්වීමේම අගවිනිසුරුවරිය වැරදියි කියලා කියපු අයට මොකද මේ වෙලා තියෙන්නෙ? සෙනග පාරට බැස්සම, නීතීඥයෝ වැඩ නොකරනකොට විදේශ ආධාර නැතිවෙයි කියලා මාර අනුකම්පාවක් ඇතිවෙලා තියෙන්නෙ. අනික ජනාධිපතිතුමා වුණත් පොතක පතක නැති දේවල් කොහොම කරන්නද? මේ ඔක්කොම හිතන් ඉන්නෙ ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා. (නි)

:       0       0

ජගත් ලීයනගේ Tuesday, 11 December 2012 08:53 PM

ඇති යාන්තං..!(නු)

:       0       0

මධු Tuesday, 11 December 2012 08:52 PM

මේලෙසවත් තීරණයක් ගත් එක හොදයි..!(නු)

:       0       0

ජගත් Tuesday, 11 December 2012 08:59 PM

ස්වාධීන ????? (නු)

:       0       0

ටිකිරි Wednesday, 12 December 2012 10:24 PM

ඔබතුමාවත් මේක විසදලා දෙන්න (දී)

:       0       0

සරත් Wednesday, 12 December 2012 08:46 AM

මේ ප්‍රශ්නේ විසදන්න (දී)

:       0       0

කිර්ති Wednesday, 12 December 2012 10:26 PM

අන්න හරි.... අන්න හරි ජනාධිපති තුමනි (දී)

:       0       0

තුල්සි Wednesday, 12 December 2012 08:47 AM

ජනපති තුමා බුද්ධිමත් තීරණයක් අරන් තියෙන්නේ (දී)

:       0       0

පාලිත Wednesday, 12 December 2012 08:53 AM

පලවෙනි එක සාධාරණ වෙන්න ඕනේ (දී)

:       0       0

රත්න Tuesday, 11 December 2012 09:06 PM

මේපාර "පේන අහන්නේ" කාගෙන්ද?(නු)

:       0       0

යොහාන් ඩුබායි Tuesday, 11 December 2012 09:08 PM

ස්වාධීන කමිටු ඔබතුමාගේ පක්ෂයේම නේද?(නු)

:       0       0

රණ රාල Tuesday, 11 December 2012 09:08 PM

"ලෙඩා මළත් බඩ සුද්දයි?" (නු)

:       0       0

අනිල් Wednesday, 12 December 2012 09:10 AM

ඔබ තුමාට ජය වේවා (දී)

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 09:08 PM

කවුද මේකේ ප්‍රධානියා? (නි)

:       0       0

කපිල Wednesday, 12 December 2012 09:11 AM

සභාපති තනතුර‍ට අරයව තමයි හොද. (නි)

:       0       0

නිපුණ Tuesday, 11 December 2012 09:15 PM

සොයා බලන්න.. (නු)

:       0       0

සදුන් Wednesday, 12 December 2012 09:16 AM

අපේ රටේ ගොඩක් අයට දේශපාලන සමාජීය දැනුම මදි, පක්ෂග්‍රාහීව ඔහේ අදහස් දානවා, මෝඩකම කියන්නත් බැහැ. චන්ද්‍රිකා යවනකොට අධිවේගේ විවේක ස්ථාන හදනකොට, කොයිතරම් අපි ලෝකෙට ණයද කියලා කීදෙනාද දන්නේ? හිතලා බලන්න ඇත්තටම අපි දියුණුද? (නි)

:       0       0

ජේ.පී.යූ. ලියනගේ Tuesday, 11 December 2012 09:24 PM

ස්වාධීන කමිටුවට පත්වෙන අය ගැන අපි සෙවිල්ලෙන් ඉන්නවා..!(නු)

:       0       0

රෝහණ Tuesday, 11 December 2012 09:28 PM

ඔබතුමාම මේක ගැන දෙවරක් හිටපු එක හොදයි..!(නු)

:       0       0

කමල් Tuesday, 11 December 2012 09:29 PM

ඔබතුමා ගැන විශ්වාසය තියපු ජනතාවට මේක හොද අස්වැසිල්ලක්..!(නු)

:       0       0

නිරාන් Wednesday, 12 December 2012 09:34 AM

ඇයි මේ දේ කලින්ම නොකළේ? (නි)

:       0       0

සදුනි Tuesday, 11 December 2012 09:36 PM

වැඩක් නැහැ ජනාධිපතිතුමනි, ඒත් මේ කට්ටිය එහෙම කලත් වැරදියි කියයි..!(නු)

:       0       0

රේජිනොල්ඩ් Wednesday, 12 December 2012 09:34 AM

අන්න හොදයි

:       0       0

සෑම් Wednesday, 12 December 2012 03:07 PM

අමල්, ප්‍රායෝගිකව 100% සාධාරණය ලෝකේ කිසිම මනුස්සයෙක්ට ඉෂ්ට කරන්න බැහැ. අගවිනිසුරුවරිය ගොඩාක් සාධාරණ කෙනෙක්. ලංකාවේ යුක්තිමය තත්වයේ යම් වෙනසක් ඇතිකරන්න මෙතුමිය ලංකාවට අවශ්‍යම මොහොතක් මේක. අපට පාට අවශ්‍ය නැත. ලංකාවේ මැර බලය, බල පුලුවන්කාරකම් මෙල්ල කරන්න හැකි කෙනෙක් පමණයි අපට අවශ්‍ය. (නි)

:       0       0

සුමිත් Tuesday, 11 December 2012 09:37 PM

ජනපතිතුමනි වැරදි කලානම් දඩුවම් දිය යුතුයි... හැබැයි විනිවිධ භාවයක් තියෙන්න ඕන.. මේ තරම් හදිස්සි වෙන්න ඕන නැහැ..!(නු)

:       0       0

විමුක්ති Tuesday, 11 December 2012 09:40 PM

ඉතාම හොදයි.,!(නු)

:       0       0

සාරංගා Wednesday, 12 December 2012 09:37 AM

අන්න හරි ඔබ තුමා හරි (දී)

:       0       0

ශාන් Wednesday, 12 December 2012 09:38 AM

තවත් අලුත් දෙයක් වගෙයි. (නි)

:       0       0

උපුල් Wednesday, 12 December 2012 09:44 AM

ඕකට විසදුම බොහොම සරලයි. (නි)

:       0       0

කුමාර Tuesday, 11 December 2012 09:56 PM

කවුද මේකේ ප්‍රධානියා? (නි)

:       0       0

සමන් Wednesday, 12 December 2012 09:57 AM

ස්වාධින බව මෙන්ම විනිවිද වෙන්නත් අවශ්‍යයි (දී)

:       0       0

ජීවන්ත Tuesday, 11 December 2012 10:00 PM

හායි, හරි නංගිලා, මල්ලිලා දෙන්න හොඳ විසිල් පාරක්! (නි)

:       0       0

බන්දුල Wednesday, 12 December 2012 10:08 AM

ඒ තීරණය හොඳයි .කමිටුවට අවංක අය දාන්න . මිතුරු වෙසින් එන සතුරන් දෙන උපදෙස් පිළිගන්න එපා. විධායකයේ ,ව්‍යස්ථාදායකයේ හෝ අධිකරණයේ වැරදි කරන අය ඉවත් කිරීමට මොනයම් හෝ නිවැරදි ක්‍රියා පටිපාටියක් තිබිය යුතු බව කවුරුත් පිළිගත යුතුයි. (නි)

:       0       0

අමිල Tuesday, 11 December 2012 10:07 PM

බලය කියන එක හොද විදිහට පාවිච්චි කරන පාලකයෙක් (දී)

:       0       0

තිසල් Wednesday, 12 December 2012 10:05 AM

ඉන්ද්‍රජිත්ටත් පුදුම උණක්නේ හැදිලා තියෙන්නේ. (නි)

:       0       0

චින්තක Wednesday, 12 December 2012 03:26 PM

ඇයි අර හත්දෙනා විශ්වාශ නැද්ද? (නි)

:       0       0

රුවන් Wednesday, 12 December 2012 10:28 AM

අදහස නම් හොදයි. ඒත් ටිකක් අවිනිශ්චිතයි. (නි)

:       0       0

අංජන Tuesday, 11 December 2012 10:14 PM

කවුද මේවාට රැවටෙන්නේ? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 12 December 2012 10:30 AM

එවු අනුර. මොන තීරණය ගත්තද අපි එයට එකගවිය යුතුයි. (නි)

:       0       0

සංජීව Thursday, 13 December 2012 03:02 AM

අගවිනිසුරුතුමිය වැරදියි කියලා ප්‍රකාශ කරපු අය දැන් මොකද දන්නෙ නැහැ කියන්නේ. (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 11 December 2012 10:17 PM

කපන්න බැරි අත සිඹිනවා කියලා ජනවහරෙත් තියෙනවනේ. (නි)

:       0       0

ගාමිණි Wednesday, 12 December 2012 10:43 AM

මම යෝජනා කරන්නද කොමිටියට නම් ටිකක්? (නි)

:       0       0

විමුක්ති Tuesday, 11 December 2012 10:25 PM

ඔබතුමාට ජයවේවා

:       0       0

සුනිල් Wednesday, 12 December 2012 04:00 PM

ජයවේවා

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 10:45 PM

හුගක් අයට ඇත්ත තේරෙන්න කල්යනවා. (නි)

:       0       0

චාමර Tuesday, 11 December 2012 10:50 PM

මොන වගේ ස්වාධීන අයද ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 11 December 2012 10:50 PM

එතකොට රාජ්‍ය නායකයෙක් තමන් බලයට පත්කරපු ජනතාවටවත් ගනුදෙනු කරන ජාත්‍යන්තරයටවත් වගකියන්න ඕනෑ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

උදයංග Wednesday, 12 December 2012 11:20 AM

අන්න හරි (දී)

:       0       0

සෑම් Wednesday, 12 December 2012 11:16 AM

මේ මම?? පිස්සුද? මම බයවුනේ නෑ..... (දී)

:       0       0

අමිල Tuesday, 11 December 2012 11:00 PM

කමිටුවට අහවල් ඇමතිතුමාගේ එඩිතර අය දැම්මොත් තමයි හොද. (නි)

:       0       0

ජගත් Tuesday, 11 December 2012 10:55 PM

කපන්න බැරි අත සිඹිනවා වගෙයි (නි)

:       0       0

සුමනා Wednesday, 12 December 2012 11:25 AM

සාධාරණයක් අවශ්‍යයි (දී)

:       0       0

දිලිප් Tuesday, 11 December 2012 10:56 PM

ජාත්‍යන්තරයට වගකියන්න???අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

විශ්ව Wednesday, 12 December 2012 04:23 PM

අයියෝ සල්ලි

:       0       0

උපාලි Thursday, 13 December 2012 08:27 AM

අගවිනිසුරුතුමියගේ වැරදි කලින් ප්‍රකාශ කරපු යූඑන්පී, ජේ.වී.පී. අය දැන් මොකද වෙන පාඨ කියන්නේ. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 12 December 2012 11:40 AM

දිලිප්, ඔයා ජාත්‍යන්තරයට ඔයතරම් බයයිද? (නි)

:       0       0

සිල්වා Wednesday, 12 December 2012 04:24 PM

සුදු වෑන් එකක් මතක් වෙනවා මට, මොකද මන්දා? (නි)

:       0       0

මාලක Thursday, 13 December 2012 08:39 AM

කොහොම හරි කමක් නැහැ. ඉක්මනට විසදුමක් දෙන්න (දී)

:       0       0

රංග Wednesday, 12 December 2012 11:38 AM

අනේ ඒ කමිටුවේ ප්‍රධානියා විදියට අපේ අහවල් ඇමතිතුමාව පත් කරන්න. එතුමා තරම් නීතිය දන්න, උගත් කෙනෙක් තවත් නැහැ. මොකද අගවිනිසුරුට වඩා උගත් කෙනෙක් වෙන්න එපායැ. (නි)

:       0       0

විජය Wednesday, 12 December 2012 04:36 PM

කමිටුවේ නායකයා වශයෙන් මම දන්න හොද කෙනෙක් ඉන්නවා. (නි)

:       0       0

සිරිවර්ධන Tuesday, 11 December 2012 11:48 PM

ඔන්න ඕක ගොඩින් බේරගන්න රටේ යහපත තකා. (නි)

:       0       0

ලාල් Tuesday, 11 December 2012 11:58 PM

නියමයි

:       0       0

මංගල Tuesday, 11 December 2012 11:55 PM

වීධායක බලතල

:       0       0

චින්තන Wednesday, 12 December 2012 12:10 AM

ලංකාවෙ දැං තිරගත වන නවතම චිත්‍රපටය..!(නු)

:       0       0

සමන් Wednesday, 12 December 2012 12:09 AM

ජයවේවා... ඔබ තුමා නිතරම සාධාරණයි (දී)

:       0       0

ජයසිරි Wednesday, 12 December 2012 12:18 AM

මම නම් දන්නවා මේකට හොදටම ගැළපෙන කෙනාව. (නි)

:       0       0

අශෝක Wednesday, 12 December 2012 05:22 PM

අන්න හොදයි

:       0       0

අචිනි Wednesday, 12 December 2012 12:03 PM

අයියෝ! අපේ ලංකාවට වෙච්ච දෙයක්. (නි)

:       0       0

සංජිව Wednesday, 12 December 2012 01:03 AM

ස්තුතියි ඔබට

:       0       0

ප්‍රසාද් Wednesday, 12 December 2012 12:58 AM

අපිත් බෑන් කී මූන්ව අනුගමනය කරමු. (නි)

:       0       0

අපොන්සු Wednesday, 12 December 2012 12:09 PM

මේකෙන් අදහස් කරන්නේ කලින් කමිටුව ස්වාධීන නැහැ කියලද? එහෙමත් නැත්නම් ඒගොලන්ගේ තීරණ ගැන පැහැදීම මදි නිසාද? (නි)

:       0       0

අනුර Wednesday, 12 December 2012 01:24 AM

මම හිතන්නේ ජනපති තුමා බුද්ධිමත් තීරණයක් ගනී..!(නු)

:       0       0

ජනක Wednesday, 12 December 2012 12:12 PM

කලයුතුම වැඩක් (දී)

:       0       0

ජනක Wednesday, 12 December 2012 12:18 PM

මෙම කමිටුනේ නායකයා වශයෙන් පත් කළ යුත්තේ ජනතා හිතවාදී අයෙකි. (නි)

:       0       0

පද්මි Wednesday, 12 December 2012 02:08 AM

හෘද සාක්ෂිය ප්‍රභලම සාක්ෂියයි. (නි)

:       0       0

අමල් Wednesday, 12 December 2012 12:32 PM

ජනාධිපතිතුමා කියන්නේ හතළිස් අවුරුද්දක දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක්. කොමිටි ඕනෑ නැහැ. ඕනෑම කෙනෙකුට තේරෙනවා අගවිනිසුරුතුමිය 100% නිවැරදි නැහැ කියන එක. එහෙම තියෙද්දී මොකටද නිකන් විරුද්ධ පක්ෂ වලට සටන් පාඨ හදලා දෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 168 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 115 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1696 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 699 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1652 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1303 2

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site