IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


‘ජනපතිගේ පැය කිහිපය දින කිහිපයක් වෙලා‘

මහ බැංකු අධිපතිගේ ධුර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වන බව දැන දැනත් එම තනතුර සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුව තවමත් අපහොසත් වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද මරදාන සීඑස්ආර්හිදි පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

පුරවැසි බලය සංවිධානය එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

තිස්වැනිදායින් හිටපු මහ බැංකු අධිපතිගේ ධුරකාලය අවසන් වූ බැවින් මේ වන විට එම ධුරය හිස්ව පවතින බවත්, පැය කිහිපයක් ඇතුළත අධිපතිවරයකු පත් කරන බව බදාදා පැවසුවත් බ්‍රහස්පතින්දා වන විට එය දින කිහිපයක් දක්වා කල් ගොස් තිබූ බවත් ස්ටාලින් මහතා කීවේය.

මීට පෙර මහ බැංකු අධිපතිවරුන් මෙන් දේශපාලන පත්වීමක් නොකර සුදුස්සකු වහා එම තනතුරට පත් කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ සහ දිලිප් රෝහණ මහත්වරු ද මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ.



අදහස් (0)

‘ජනපතිගේ පැය කිහිපය දින කිහිපයක් වෙලා‘

උදාර Friday, 01 July 2016 09:00 AM

අපේ ඇඟේ ලේ රත්වෙනවා මේවා දකිද්දී (නි)

:       0       0

ඇසළ Friday, 01 July 2016 08:57 AM

අර “වෙලේ සුදා, කන්ගැට්ටා“ මට මතක්වෙනවා. රට යන හැටියට ගැළපෙන්නේ මේ වගේ මිනිස්සු. (නි)

:       0       0

නුවරඑළියේ වසන්ත Friday, 01 July 2016 09:00 AM

ස්ටාර්ලින් මහත්තයෝ, තේරෙන්නේ නැත්ද මේ තෙපරබාන්නේ මොකටද කියලා. (නි)

:       0       0

උපුල් Friday, 01 July 2016 09:07 AM

බාලගිරි දෝෂය අද නොවෙයි හෙට... (නි)

:       0       0

සෑම් Friday, 01 July 2016 09:11 AM

"ලංකා ගුරු සංගමය" කියන්නේ මහ බැංකුවේ කටයුතු ගැන අධීක්ෂණය කරන්න තියන සංගමයක්ද?? (නි)

:       0       0

ඉමේශ් Friday, 01 July 2016 09:35 AM

අනේ මන්දා මොනවද කියලා මේ රජයේ කතා (නි)

:       0       0

ෂෙල්ටන් Friday, 01 July 2016 09:43 AM

මහින්ද මහතාණෙනි, සූදානම් වෙන්න. වාරය පැමිණ තිබේ (නි)

:       0       0

වෙල්ගම Friday, 01 July 2016 10:31 AM

පැයකට දින කීයද කියලා තමයි දැන් අහන්න වෙන්නේ... (ර)

:       0       0

විජේ Friday, 01 July 2016 12:20 PM

සමහරු දැන් වෘත්තිය සමිති අධිපතිලා වගෙයිනේ හැසිරෙන්නේ (නි)

:       0       0

බුද්ධික Friday, 01 July 2016 01:16 PM

බදු ගහන එක ගැන, ඖෂධ ප්‍රතිපත්තිය ගැන, කුඩු ගැන, පලිබෝධනාශක ගැන මොනවද ඒ දවස් වල කිව්වේ? (නි)

:       0       0

සුසන්ත Friday, 01 July 2016 05:01 PM

කියන දේවල් වෙන්නේ කොහොමද දැන් වෙන දේවල් දිහා බලනකොට (නි)

:       0       0

ජනහිත Friday, 01 July 2016 06:22 AM

බන්දනය තදයි. ඒ නිසා හිතුමතේ වැඩ කරන්න බැහැ. (ම)

:       0       0

ඩේවිඩ් Friday, 01 July 2016 06:43 AM

රනිල් ඉස්සර වුණොත් හරි නැත්නම් 2004 දේ වෙයි (බ)

:       0       0

ප්‍රියාන් Friday, 01 July 2016 06:44 AM

අපි දන්නේ නෑනේ යහපාලන පැයකට විනාඩි කියක් තියෙනවද කියල..ඒ නිසා මොනවත් කියන්න බැහැ..(බ)

:       0       0

මිස්සක Friday, 01 July 2016 06:46 AM

රටේ හැම දෙයක්ම දැන් මෙහෙම තමා! එය අරුමයක් නොව යහපාලනයයයි සිතමු! ලිචඡවී ක්‍රමය ටිකක් පරක්කු වෙනවා, මොකද හැමෝගෙම අදහස් ගැලපෙන්න එපැයි (බ)

:       0       0

සමන් Friday, 01 July 2016 06:47 AM

මහින්ද මොනවා කළත් කොන්දක් ඇතිව වැඩ කළා (බ)

:       0       0

මාලනී Friday, 01 July 2016 07:55 PM

මහින්ද මහත්තයාගේ අගය නොදන්නා අයට ඔහොම වෙලා මදි. තවත් රට සොබාව ධර්මය දඬුවම් කරයි. (නි)

:       0       0

කසුන් Friday, 01 July 2016 07:18 AM

අනේ රටට යන කලක්....! අරහේ සීසීටීවී දානවට ගුවන්තොටුපලේ රාජකාරි කරන අය විරුද්ධ වෙනවා. මෙහෙන් මහබැංකු අධිපති පත්කරගන්න බැරුව ලතවෙනවා. (නි)

:       0       0

සිරි Friday, 01 July 2016 08:27 PM

එ් පැය ඉලාස්ටික් වෙන්න ඇති (නි)

:       0       0

විශ්ව Friday, 01 July 2016 09:11 PM

මහින්ද ගැන දැන්ද වැටහෙන්නේ? තව තව වැටහෙයි පහු පහු වෙනකොට. (නි)

:       0       0

සිතිජ Friday, 01 July 2016 07:41 AM

කිසියම් හේතුවක් නිසා අමතක වෙන්න ඇති. (ර)

:       0       0

රංග Friday, 01 July 2016 07:52 AM

වැඩ කරන්න පළපුරුද්ද තියෙන්න ඕන. (ර)

:       0       0

සිරී Friday, 01 July 2016 07:53 AM

එහෙම කිවුවද කියලා දන්නේ නැතිව ඇති, මේ පත්තරේ බැලුවම දැන ගනියි? (ර)

:       0       0

වීරසේන Friday, 01 July 2016 11:44 PM

අර සොඳුරු ආඥාදායකයාට නම් අපි මීට වඩා කැමතියි (නි)

:       0       0

කමනි Friday, 01 July 2016 08:07 AM

ලංකා ගුරු සංගමයට ඇති කැක්කුම විය යුත්තේ දරුවන්ට නිවැරදි විෂය සහ අධ්‍යාත්මික ඉගැන්වීම. (ර)

:       0       0

දුමින්ද Friday, 01 July 2016 08:14 AM

පිටසක්වල ඔරලෝසුවට අනුවද වැඩ කරන්නේ? (නි)

:       0       0

ජයම්පති Friday, 01 July 2016 08:35 AM

කොටස් වෙළඳපලට වගේම අන්තර්ජාතික වෙළදාමට මෙය අහිතකර ලෙස බලපාන්න පුළුවන් නේද? (ර)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Friday, 01 July 2016 08:37 AM

ඔය දෙන පොරොන්දු ඔක්කොම ඡන්දෙට කලින් දුන් පොරොන්දු වාගෙමයි, ගොඩක් බලාපොරොත්තු තියා ගන්න එපා, අපි ඡන්ද දායකයා තමා සැමදා රැවටෙන්නේ... (ර)

:       0       0

ශානක Friday, 01 July 2016 08:48 AM

මහින්ද මහතා කවදත් කොන්ද කෙලින් තියාගෙන තීරණ ගත් කෙනෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 209 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 838 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 653 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 347 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2628 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 976 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38895 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site