IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපතිගේ ප්‍රකාශයක් අද නැතිලු

ජනපති අද විශේෂ ප්‍රකාශයක් නොකරන බව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි.

 

 



අදහස් (0)

ජනපතිගේ ප්‍රකාශයක් අද නැතිලු

මොහාන් Monday, 13 July 2015 06:02 AM

මේ වගේ විහිළුවක් ලංකාවේ ඉතිහාසේම ඉඳල නැහැ නේද? (බ)

:       0       0

අමිත් Monday, 13 July 2015 06:03 AM

දැන් ඉතින් මොනවා කියන්නද (බ)

:       0       0

බටන්ගල Monday, 13 July 2015 06:05 AM

මොනවා කියල කියන්නද දැන්? ලබන ප්‍රතිපලයෙන් පස්සේ කරන ප්‍රකාශයක් කළොත් හොඳටම ඇති.(ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 13 July 2015 06:34 AM

කියන්න තරම් දෙයක් නැතුව ඇති , රටවැසියන් සියල්ල දන්නා නිසා , කියන්න බොරුවක් වත් හදා ගන්න අමාරුයි කරපු පාවාදීමට. (ස)

:       0       0

ජගත් Monday, 13 July 2015 06:57 AM

දැන් එයා මොනවා කිව්වත් කවුද ඒවා විශ්වාස කරන්නේ තව දුරටත්. (බ)

:       0       0

සුනිල් Monday, 13 July 2015 07:01 AM

අපි උනන්දුෙවන් ඒයාට වැදගත් තැනක් අමාරැෙවන් අරං දුන්නා. ඒයා අපිට පිටුපාලා ඒ්ක අාපහු අර මහත්තයට දුන්නා. අද සිට ඔයා අවලංගුයි. අෙගා්ස්තු 17 සහමුලින්ම අවලංගුයි. එයාගේ ප්‍රකාශ රටට වැදගත් නැතිබව ඒයා දන්නවා. (ස)

:       0       0

පිවිතුරු යහපාල Monday, 13 July 2015 07:04 AM

මොකද දොඩන්ගොඩ මහත්තයෝ මෛත්‍රී මහත්තය හංසයාගෙන් මහින්ද මහත්තයට නොමිනේසන් දුන්නද ඔයාලව පාවල දෙන්න..මහින්ද මහත්තය ආවේ එතුමා ගේ උරුමය අයිතිය තියෙන 58 ලක්ෂයක එතුමාට වෙන් වුනු ජනමතයක් තියෙන පක්ෂයෙන්..ඔයාට ගොඩක් හිතට අමාරුයි වගේ කරන්න හදපු වැඩේ කර ගන්න බැරුව. මෙදා පාරත් රනිල් මහත්තය අතට ගත්ත දේ මාස තුන හතරෙන් මහින්ද මහත්තයාගේ කටට විසි කරන එකට.ඕවට හිත් අමාරු කරගෙන වැඩක් නැහැ මහත්තයෝ.. දැන් පිනක් දහමක් කරගෙන යන තැනකට වැඩක් කරගන්න..යම පාලනේ 17 වෙනිදට ඉවරයි. (ස)

:       0       0

අප්පුහාමි Monday, 13 July 2015 07:37 AM

නැගිටපන් යහපාල කොලුවෝ (බ)

:       0       0

චමල් Monday, 13 July 2015 07:39 AM

පක්ෂ සභාපතිත්වයෙන් ඉල්ලා අස් වෙන්න යන්නේ. ඔය ලකුනු පහල වෙල තියෙන්නෙ. මහින්දගෙ පලවෙනි පියවර ඕක තමයි. කොහොමද මිනිහගෙ වැඩ. පාර්ලිමේන්තු එන්නත් කලින් පක්ෂනායක කමට ගේම දුන්න. ජනාධිපති කමින් ඉල්ලා අස් වෙන්න තව වැඩි කල් නැහැ (බ)

:       0       0

චේරා Monday, 13 July 2015 07:39 AM

යහපාල මහත්තයා ලස්සන හීනයක් දකිනවා. සන්තෝසයි....(බ)

:       0       0

බුද්ධි Monday, 13 July 2015 07:52 AM

අලියා නැවත කිරිබත් කන යුහය ළගම පැමිණේ (ම)

:       0       0

විජිත් Monday, 13 July 2015 07:59 AM

මෛත්‍රී මහත්තයෝ...ඔය සතා සතාමයි....ඇයි ඌට අනුකම්පා කළේ....ටිකක් ප්‍රවේශම්වෙන්න...(බ)

:       0       0

මොහාන් Monday, 13 July 2015 08:15 AM

18 වෙනිදාට බලාගන්න පුළුවන් හැමදේම. (නි)

:       0       0

වසන්ජය Monday, 13 July 2015 08:16 AM

ඒක එතුමාගේ කැමැත්ත (නි)

:       0       0

විජයබාහු Monday, 13 July 2015 08:25 AM

ආනන්දටයි, අප්පුහමිටයි ජනාධිපතිවරනේදී කල දේ මතක්වෙන්නේ නැද්ද. එතකොට හොඳයි දැන් නරකයි. කන්න හිතුනම කබරයා තලගොයා කරගන්නවා කියන්නේ ඕක තමා. (ර)

:       0       0

යමුනා Monday, 13 July 2015 05:30 AM

අනේ මන්දා මොකුත් හිතාගන්න අමාරුයි (නි)

:       0       0

සමීර Monday, 13 July 2015 05:35 AM

විශේෂ ප්‍රකාශ නම් ඕනෑත් නැහැ මහත්තයෝ. අපි දැන් ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්නේ (නි)

:       0       0

චන්දන Monday, 13 July 2015 05:37 AM

එයා තවත් මොනවා කියන්නද...(ම)

:       0       0

බුද්ධික Monday, 13 July 2015 05:47 AM

අපිට මොකුත්ම හිතාගන්න බැහැ තවම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1001 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6167 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3441 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 293 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1488 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1599 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28518 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23599 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site