ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී සටනට දායකවීමට ලෝක රාජ්‍ය නායකයින්ගෙන් තමා සහ උරුගුවේ ජනපති තෝරාගැනීමට යෝජනා වී ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් හෙද සංගමයේ 47 වැනි සමුළුවට එක්වෙමින් කීවේය.
තමාට එවැනි අවස්ථාවක් ලැබීම තමාගේ පෞද්ගලික ගෞරවයට හේතුවක් නොව එය රටේ ගෞරවයට හේතුවක් බවද ජනපති පැවසීය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්
අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම
රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ
රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත
ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්ත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජනපතිගේ මත් සටනට ජාත්‍යන්තර පිළිගැනීමක්
අබේකෝන් Thursday, 17 November 2016 02:56 AM
ඔබට සුබ පැතුම්! (නි)
විකුම් Thursday, 17 November 2016 03:15 AM
පළමුව රටේ ඉංග්‍රීසි අධ්‍යාපනය වහාම වැඩිදියුණු කරන්න. ජාතිය උගතුන් කරන්න. (නි)
හරිශ්චන්ද්‍ර Thursday, 17 November 2016 03:23 AM
එතුමාට ජය වේවා! (නි)
විද්‍යා Thursday, 17 November 2016 03:40 AM
ඔබට අපෙන් හදපිරි සුබ පැතුම්! (නි)
රුවන් Wednesday, 16 November 2016 09:53 AM
අපි ඔබ ගැන හදවතින්ම සතුටු වන්නෙමු. ඔබ නියම ශ්‍රී ලාංකිකයෙකි. (නි)
ශාමිණි ද සිල්වා Wednesday, 16 November 2016 09:56 AM
ඔබ ළඟින්ම ඉන්නා අයගෙන් වඩා පරිස්සම් වන්න. (නි)
ආර්. වික්‍රම Thursday, 17 November 2016 06:30 AM
මහත්තයෝ, මෙහෙ හෙට අනිද්දා අපිට හිඟාකන්න වෙලා තියෙන්නේ බදු හින්දා. ඔබතුමාලා විසිතුරු වැඩ කර කර කාලය කනවා! (නි)
සිරිල් Thursday, 17 November 2016 06:35 AM
ඉතින් මෙහේ මත්ද්‍රව්‍ය නිවාරණයට මොනවද කළේ? අපිට නිකන් බොරුව විතරක් නම් එපා මහත්තයෝ (නි)
සුදේශ් පෙරේරා Wednesday, 16 November 2016 10:16 AM
සදා ඔබයි අපේ ජනපති (බ)
සහන් Wednesday, 16 November 2016 10:32 AM
පත්තරෙන්ද දැනගත්තේ ? (බ)
ගුණසිරි Wednesday, 16 November 2016 10:32 AM
ගරු ජනපතිතුමනි ජාත්‍යන්තරය කරන්නේ අපව රවට්ටන එක ,ඔබතුමා කරන්නෙත් අපව රවට්ටන එක ,මතට තිත් තබන්නේ කොහොමද ? රජයේ ඉස්කාගාර තියාගෙන , අද සිංහල ජාතියේ සැලකිය යුතු ප්‍රමාණයක් පිරිමි ලිංගික බෙලහිනතාවයෙන් පෙළෙනවා මත් ද්‍රව්‍ය ,මත් වතුර නිසා , සිල් පද වුන්ට වහ කදුරු වගේ. (බ)
අජිත් Wednesday, 16 November 2016 10:32 AM
මේක යෝජනා කරලා තියෙන්නේ දවල් ද? මෙතුමා හිතාගෙන ඉන්නේ ජාත්‍යන්තරේ හොද පිළිගැනීමක් තියනවා කියල. තාම අපි ලෝකෙට හිගන්නෝ, අනෙක් රටවල් වල ආධාර නැත්නම් අපිට කන්නවත් නෑ. රට දියුණු වෙනකන් කව්රුවත් ලංකාව ගණන් ගන්නේ නෑ. එ්කතමය් ඇත්ත. (බ)
නානායක්කාර Wednesday, 16 November 2016 10:46 AM
හැමදාම කරන්නේ බොරුව. මොන මත් සටන් ද? රට ගෙනියන්නේ මත්පැන් වලින් ලැබෙන ආදායමෙන්. මේගොල්ල රටේ මිනිස්සු විතරක් නෙමෙයි ජාත්‍යන්තරෙන් රවට්ටන්න හදන්නේ. මත්පැන් නවත්වන්න ඈත්තටම ඕනනම් කරන්න කොච්ච්චර දේවල් තියනවද? (බ)
සිරිල් Wednesday, 16 November 2016 10:51 AM
මත් ද්‍රව්‍ය ගැන කියමින් මිනිසුන් මුලා කරලා බුදුදහමට ඇති තත්වය වෙනස් කරන්න එපා !! ඕව මිනිසුන්ට තේරෙනවා දැන් ! හැමදේම වෙන්නේ වෙන රටවල් වලට ඕන විදියට. (බ)
ජීවා Wednesday, 16 November 2016 11:52 AM
ලංකාවේ මහබැංකුවේ හොරකමට වඩා ලොකු හොරකම් කරපු හොරෙකුත් ඉන්නේ (බ)
සෙනෙවි Wednesday, 16 November 2016 12:56 PM
මත්ද්‍රව්‍ය විරෝධී සටන හරියට කරන්නෙ පිලිපීන ජනාධිපති විතරයි (බ)
දුමින්ද Wednesday, 16 November 2016 03:12 PM
ලෝකෙට පරකාසේ -ගෙදරට මරගාතේ වගේ නොවේවා (බ)
පුබුදු Thursday, 17 November 2016 01:08 AM
ගොඩක් සතුටුයි.(හේ)