IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ජනපතිට අගමැතිට මරණ තර්ජන කළැයි වත්තල තරුණයෙක් රිමාන්ඩ්

මලයාසියාවේ සිට සමාජ ජාල වෙබ් අඩවියකින් ජනපති හා අගමැතිට මරණ තර්ජන කළැයි කියන වත්තල වීදියවත්තේ ලක්ෂ්මන්ආරච්චිගේ සුගත් කුමාර ලක්ෂ්මන් මැයි 6 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද (28) නියෝග කළේය.

මලයාසියාවෙන් පිටුවහල් කැරුණු ඔහු කටුනායකදී රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Malaysia_2016428 Malaysia_2016428-2 Malaysia_2016428-3

 



අදහස් (0)

ජනපතිට අගමැතිට මරණ තර්ජන කළැයි වත්තල තරුණයෙක් රිමාන්ඩ්

ලංකා Thursday, 28 April 2016 01:25 PM

සියලු දෙනාටම තමන්ගේ අනන්තාවයක් එත මෙසේ විවේචනය කිරීම සුදුසු නැත. (ර)

:       0       0

රොඩ්නි Thursday, 28 April 2016 01:44 PM

පොලිසියෙන් කරපු හොද වැඩක්. ඕන මිනිහෙක් තව කෙනෙකුට අපහාස නොකළ යුතුයි. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 28 April 2016 02:08 PM

අපි මෙතුමාට රජ කාලේ දඩුවමක් දෙමු .ලෝකෙටම පෙන්න මෝඩකම ප්‍රදර්ශනය කලාට එතකොට තවත් මේ වගේ අය ඉන්නවනම් පාඩමක් ඉගෙන ගනීවි. කෙසේ වෙතත් අපේ ජනාදිපතිතුමාට අවමන් කිරිමට කිසිම කෙනෙකුට ඉඩක් නොදිය යුතුයි. වැරදි දේ අපි වරදක් ලෙස දකිම සහ එය නිවැරදි කරවීමට කටයුතු කිරීම අප කාගේත් වගකිමයි. (ර)

:       0       0

සාමෙල් Thursday, 28 April 2016 02:08 PM

එහෙමනම් ඔබාමා කොච්චර මිනිස්සු හිරේ දන්නා ඕනද? (ර)

:       0       0

කමල් Thursday, 28 April 2016 02:10 PM

රටක ඉන්න නායකයට තමන් අකමැති උනත් මෙහෙම බනින්න ලජ්ජා නැද්ද. (ර)

:       0       0

බණ්ඩා Thursday, 28 April 2016 02:12 PM

මේක ලංකාවේ ජනාදිපති තුමාට බැනල මෙහෙම ඉන්නවා ... උතුරු කොරියාවේ ජනදිපතිට බැනපු කොරියන් එක්කනෙක්ට මොනාද උනේ තාම දන්නේ නෑ. (ර)

:       0       0

කුමාර් Thursday, 28 April 2016 02:15 PM

මේකනම් ඉල්ලගෙන පරිප්පු කෑමක්... (ර)

:       0       0

අජිත් රණසිංහ පැරිස් Thursday, 28 April 2016 02:42 PM

රාජ්‍ය නායකයෙකුට කතාකරන විදියක් තියෙනවා. අනිත් අයටත් පාඩමක් වෙන්න තදින්ම දඩුවම් කල යුතුය. (ර)

:       0       0

මනෝජ් කුමාර Thursday, 28 April 2016 03:10 PM

මේ වගේ අය එල්ලන්න ඕන. මමත් බැලුව මේ කථා (බ)

:       0       0

සත්‍යපාල Thursday, 28 April 2016 03:11 PM

මහින්දට අමු කුණුහරුපෙන් බැන්නට කමක් නැත්තද ? (බ)

:       0       0

කමල් Thursday, 28 April 2016 03:35 PM

විඩියෝ එකේනම් කිව්වෙ මෙයා ලක්ෂ දෙකක් පාරට බස්සනවා කියලා. අන්තිමට බලද්දි මෙයාට කවුරුවත් ඉඳල නෑනෙ. (බ)

:       0       0

තුසිත Thursday, 28 April 2016 03:37 PM

නීතිය තියෙන්නේ අාණ්ඩුවට විරුද්ධ අයට. විතරයි. (බ)

:       0       0

මොහාන් Thursday, 28 April 2016 03:38 PM

මෙතන අදහස් දාල තියන හැමෝගෙන්ම අහන්න තියෙන්නේ සිරිසේනට කළොත් විතරද අපහාසේ? (බ)

:       0       0

සමින්ද Thursday, 28 April 2016 04:06 PM

මැලේසියාවේ විතරක් නොවෙයි ඉතාලියෙත් ඉන්නව අගමැති තුමාගේ හිතවත් අයට දුරකතනයෙන් මරණ තර්ජන කරලා මැසේජ් තියනව අභූත චෝදනා කරලා ඉතින් නුදුරේදීම දවසක ඒ කරලා තියෙන චෝදනා වල සත්‍ය අසත්‍ය භාවය ඔප්පුකර පෙන්නන වෙයි උසාවියේදී (බ)

:       0       0

අමල් Thursday, 28 April 2016 10:54 AM

මොනා උනත් කතා කරන විදියක් තියනවා. එහෙම නැති උනාම මෙහෙම වෙනවා. (ර)

:       0       0

ධම්මික Thursday, 28 April 2016 10:54 AM

මු අර ෆේස් බූක් එකේ වීඩියෝ 1න් කෑ ගහපු කෙනා වෙන්න ඇති. (ර)

:       0       0

සුමල් ලක්මන Thursday, 28 April 2016 11:24 AM

මේ වගේ කිසිම චාරයක් නැති මිනිස්සු නිසා තමයි මහින්ද මහත්තයා පැරදුනේ ... දැන් අඩුගානේ නීතියක් තියනවා රටේ. (ර)

:       0       0

ජගත් Thursday, 28 April 2016 11:34 AM

කල්ක්‍රියාව හොදනම් මලයාසියාවෙන් එලවන්නෙ නැනේ. ප්‍ර​තිපත්ති විවෙචනය කරන එක එක දෙයක් ඒ වුනාට රටක නායකයෙකුට කතාකරන විදියක් තියෙනවා. අනිත් අයටත් පාඩමක් වෙන්න දඩුවම් කල යුතුය. (ර)

:       0       0

හෆීල් Thursday, 28 April 2016 11:40 AM

මේක කාට කාටත් පාඩමක්. (ර)

:       0       0

බුද්ධි Thursday, 28 April 2016 11:45 AM

නොදැනුවත්කමට ස්මාර්ට් ෆොනේ අහු උනාම ඔහොම තමා.... (ර)

:       0       0

සුනිල් Thursday, 28 April 2016 11:57 AM

නායකයෙකුට කතාකරන විදියක් තියෙනවා තමා ,එත් අපි අමතක කරන්න හොද නැහැ ,ගරු ජනාදිපතිතුමා තමාව මරන්න ආපු කොටි ත්‍රස්තයයටත් සමාව දුන්නා කියලා. (ර)

:       0       0

බන්දුල Thursday, 28 April 2016 12:00 PM

රටක ජනපති කියන්නේ ප්‍රදාන පුරවැසියා. ඒ නිසා විවේචනය කලාට තමන් අසීලාචාර නොවී හිටියනම් අද මෙහෙම වෙන්නේ නැහැ. (ර)

:       0       0

තබුක් සිල්වා Thursday, 28 April 2016 12:02 PM

අනුන් වෙනුවෙන් කඩේ ගියා බලමු මොහු වෙනුවෙන් කවුද කඩේ එන්නේ කියලා. (ර)

:       0       0

රුවන් Thursday, 28 April 2016 12:03 PM

කවුරු උනත් ජාතික නායකයන්ට ගරහන මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනේ පක්ශ පාට නෙවෙයි ඔවුන් අපේ හිටපු ඉන්න නායකයෝ. (ර)

:       0       0

හිරාන් Thursday, 28 April 2016 12:06 PM

සුමාල් බම්බුවේ නිතිය, කෝ අර වත්තල ඇවිදින මන්තිරුව කඩන්න කියපු කෙනාට නිතිය. නිකන් චූන් එකට කමෙන්ට් දන්න එපා හලෝ. (බ)

:       0       0

චතුරි Thursday, 28 April 2016 12:13 PM

දැන් කට්ටිය කෑගහන්න ගනියි ත්‍රස්තවාදී අයට නිදහස දුන්නනම් මෙආටත් දෙන්න කියලා. කිසිම අනුකම්පාවක් දෙන්න නරකයි තමන්ගේ ජාතිය ගැනවත් හිතුවද මේ වගේ අය තමයි තමන්ගේ පවුලේ කට්ටිය දුෂණය කරන්නේ. ගුටි කන. මුණක් තියෙන්නේ (බ)

:       0       0

ශාන්ත හේරත් Thursday, 28 April 2016 12:22 PM

අඩු තරමේ වැඩිහිටි කමටවත් සලකන්න මේ මිනිස්සු පුරුදුවෙලා නෑ. (ර)

:       0       0

රහීම් Thursday, 28 April 2016 12:32 PM

මුහුණු පොතේ නම් හරියට කොටියෙක් වගේ ගෙරෙව්වා දැන්.... (ර)

:       0       0

සුජීව Thursday, 28 April 2016 12:58 PM

පව් කියලත් හිතෙනවා කිසවක් නොදැන වීරයෙක් වෙන්න ගත් උත්සහයක් මොහුට සමාවක් දෙන්න ජනාදිපති තුමනි. (ර)

:       0       0

සරත් Thursday, 28 April 2016 01:05 PM

මේ වගේම මහින්ද මහතාටත් අපහාස කරන අය අල්ලනු. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 1485 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 1608 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 1226 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1893 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 572 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 277 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38308 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25236 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 306 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site