IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ජනපතිට ඇමරිකාවෙන් සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් (Victoria Nuland)  මහත්මිය අතර සාකච්ඡාවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රට මුහුණ දී සිටි දුෂ්කරම තත්ත්වය හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී  කෘතඥතාවය පළ කළේය. 

ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය සඳහන් කළේ  ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා දරණ ප්‍රයත්නයන්ට තවදුරටත් ඇමරිකා රජයේ සහයෝගය ලබා දෙන බවයි.



අදහස් (8)

ජනපතිට ඇමරිකාවෙන් සහතිකයක්

wedage Wednesday, 01 February 2023 02:59 PM

පට්ට බොරුනෙ

:       12       12

vedimullaThursday, 02 February 2023 09:16 AM

කෝ සහතිකය අතේ නෑ නේ

:       0       0

ganegoda Wednesday, 01 February 2023 03:03 PM

ඔක පුච්චල ඒ් අලුටික ගාගනින් උම්බගෙ නලලෙ හරි .. වෙන කොහේ හරි

:       13       17

Abilin Wednesday, 01 February 2023 03:33 PM

මටනම් යුක්‍රේනය මතක් වුනා ඔහේලට කොහොමෙයි

:       8       16

Ruhunu Wednesday, 01 February 2023 03:52 PM

පින් සිද්ද වෙච්චාවේ කියන්න. ජනාධිපති තුමනි....

:       3       10

අරවින්ද මොණරවිල Wednesday, 01 February 2023 05:00 PM

ගෝඨාව පන්නලා පිං ජනපති වෙන්න දුන්නු සහාය ගැන වෙන්න ඇති මේ කියන්නේ...

:       11       12

චතුරි Wednesday, 01 February 2023 06:22 PM

මෙයාගේ තරම දන්නේ ජනතාව. ඇමරිකාව දන්නවා ලෝක මෝඩ හොරු කියලා... ජනතා සම්මානය නැති රටේ නායකයා. මට පුළුවන්.... මෙහේ ඉඳගෙන ලෝකයටම කියන්න තමුන්ගේ කෙරුවාව... ඇමරිකාවට පුදුම හිතෙයි. මේ පොඩි ඡන්දෙ ප්‍රතිඵල දැක්කාම. ඔය මහත්මියට ඉන්න කියන්න. ප්‍රතිඵල එනකම්. රට වැට්ටුවේ මෙයත් සමග හොරු කට්ටිය. ඔවුන්ම තමයි දඟලන්නේ... නැවත බලය ගන්න. මිනිස්සු කොසුමිට ගන්නෙ මෙදා සැරේ...

:       0       0

ananda Thursday, 02 February 2023 02:40 PM

ඔව් කොහොමත් අමෙරිකාවට ලන්කාවෙ ඉන්න එයාලගෙ රූකඩේ අගෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 26 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 67 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 156 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 339 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 95 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 617 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 335 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 620 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1775 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site