IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජනපතිට උතුරේ හරසර

‘‘රජයට විරුද්ධ වුවාට කමක් නෑ හොදට ඉගෙන ගන්නා ලෙස දරුවන්ට කියන්න. පාසල් හා සරසවි සමයේ හොදට ඉගෙනගන්න කියන්න.දරුවන් ගැන මව්පියන් වග කියන්න ඕනෑ ඔවුන් කරන දේ හොයා බලන්න ඕනෑ‘‘මහින්ද රාජපක්ෂ ජනපති යාපනයේදී එසේ පැවසුයේ යාපන සරසවි සිසුන් දෙදෙනකුගේ මව්පියන් අමතමිනි.

 හින්දු සිරිතට ජනපති මහත් හරසරින් පිළිගනු ලැබීය.

ජනමේ ජයන් හා දර්ශ නන්ද් නම් සරසවි සිසුන් දෙදෙනා මුදා හරින්නැයි ඔවුන් ජනපතිගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් නිදහස් කරන ලෙස ජනපති පොලිස්පතිට නියෝග කළේය.ජනපති චුන්නාකම් හිදී ජනනී විදුලිබලාගාරය විවෘත කළේය එයට වැය වු මුදල රුපියල් කෝටි තුන්සීයයකි.නාගදීප නව ජැටිය හා වාහල්කඩද විවෘත කළේය.යාපන දිස්ත්‍රික් සමිබන්ධිකරණ රැස්වීමේද මුලසුන හෙබැවීය.



අදහස් (0)

ජනපතිට උතුරේ හරසර

සිල්වා Tuesday, 12 February 2013 07:40 PM

තිලක්, මමත් එකගයි ඔබේ අදහසට. ලංකාවේ ජීවත්වන අය දන්නේ නැහැ ඇත්ත තත්වය.(නදී)

:       0       0

මාලක Wednesday, 13 February 2013 08:22 AM

ජෝයි ඔබට හොඳට ප්‍රශස්ති ගී ගයන්ට පුළුවන්නේ. හොඳ ගායකයෙක් (ස)

:       0       0

චූලා Wednesday, 13 February 2013 08:22 AM

ජෝයි! ඇයි අපි එතකොට මොකුත්ම කලේ නැද්ද? මේ රටේ මහජනයා කොච්චර නම් බදු ගෙවනවද? අධි බාරයක් ගෙවනවද? තවත් ගෙවනවා. කවදද ඉවරවෙන්නේ.(නදී)

:       0       0

රෑපා Wednesday, 13 February 2013 08:25 AM

ජෝයි මහත්තයෝ, ඔබ කී දේට යමක් එකතු කරන්න කැමතියි. ලෝකේ ලොකුම කැබිනටි තියෙන්නේ අපේ රටේ, ඒත් හැමතැනම අපරාද, මිනී මැරුම්, හොරකම්, දූෂන බඩු මිල අහසේ.(නදී)

:       0       0

රිස්වාන් Tuesday, 12 February 2013 08:14 PM

තිලක් කියන දේ හරි. (නි)

:       0       0

අචිනි Wednesday, 13 February 2013 09:37 AM

අනුර, මොන දෙවියොද, එතකොට දෙවියෝ තිස් තුන් කෝටි එකයිද?

:       0       0

සෑම් Tuesday, 12 February 2013 08:27 PM

ජයවේවා ඔබ තුමාට (දී)

:       0       0

දුශ්ශන්ත Tuesday, 12 February 2013 08:52 PM

ඔබ අපිට ආඩම්බරයක් (දී)

:       0       0

ජයවර්දන Tuesday, 12 February 2013 08:54 PM

මුළු ලෝකෙටම පාඩමක් ඒක (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 12 February 2013 08:53 PM

ඔබතුමාට ජයවේවා (දී)

:       0       0

සුකිරි Wednesday, 13 February 2013 10:09 AM

අරුණ මහත්තයෝ, මමත් මඩ පත්තරවලට නම් කැමති නැහැ. ඒත හෙයිජින් ගනු දෙනු, මිනී මැරුම්, මුදල් නාස්තිය, ලොකුම කැබිනටි එක, මිනී මැරුම්, උද්ඝෝෂන, අල්ලස්, උද්දමනය, ආර්ථික ප්‍රශ්න, අවනීතිය වගේ අපමනක් දේවලට කව්ද වග කියන්නේ.(නදී)

:       0       0

ධර්මපාල Tuesday, 12 February 2013 09:17 PM

මිනිස්සු තවම දන්නවා කල ගුණ සලකන්න (දී)

:       0       0

රවි Tuesday, 12 February 2013 09:26 PM

කෝලිත හරියටම හරි ඒවායේ තියෙන්නේ තනිකරම මඩ කුණුහරුපයි එයාලගෙම කට්ටියක් ඉදන් හුරේ දානවා.(නදී)

:       0       0

ජනක Tuesday, 12 February 2013 09:34 PM

මිනිස්සුන්ට කල ගුණ මතකයි (දී)

:       0       0

මාලා Wednesday, 13 February 2013 10:31 AM

අලුත් ඇමති තුමාලා පත්වුන නිසා මේ විදුලි බලාගාරේ සමරු පලකේ නම වෙනස් කරන්න ලක්ෂ දහයක් ගියාලු.(නදී)

:       0       0

හිල්ම් Tuesday, 12 February 2013 09:51 PM

අපේ ජනපති තුමාට සතර දෙසින් හරසර (දී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 12 February 2013 09:50 PM

ජයවේවා (දී)

:       0       0

පාර්වතී Wednesday, 13 February 2013 10:51 AM

ගණන් හිලව් එහෙම කොහොමද ??? (ස)

:       0       0

කොස්තා Tuesday, 12 February 2013 10:32 PM

සන්තෝසයි (දී)

:       0       0

උදය Tuesday, 12 February 2013 10:53 PM

ලංකාවට මොකද වෙන්නේ කියලා හොදට ඇස් ඇරගෙන බලන කෙනෙක් ජනාධිපතිතුමාට ‍මුකුත් කියන්නේ නැහැ. (නි)

:       0       0

ශාලිත Tuesday, 12 February 2013 04:45 PM

උතුරෙන් විතරක් නෙමෙයි, මුළු ලෝකෙන්ම හරසර ඔබ තුමන්ට. (දී)

:       0       0

පද්මි Wednesday, 13 February 2013 11:48 AM

දැන් ලංකාවට උසාවි, අධිකරණ අවශ්‍ය නැහැනේ. (නි)

:       0       0

අරුණ Wednesday, 13 February 2013 12:12 AM

ගෝල බාලයින්ගේ වැඩ වැඩක් නැහැනේ. ජනාදිපතිතුමාගේ වැඩ හොද නිසයි මම එහෙම කිව්වේ. තිලක්, යුද්දේ තිබුනා නම් ඔයාටත් අද ඉන්න වෙන්නේ ඊලම් රජයේ. අතීතය අමතක කරන්න එපා.(නදී)

:       0       0

ෂීලා Wednesday, 13 February 2013 12:00 PM

අනේ ‍ජෝයි, අපි මෙහේ අරාබිකාරයින්ට බැල මෙහෙවර කරලා එවන සල්ලි වලින් තමයි ඔය ඔක්කොම නැටුම් නටන්නේ කවුරු කවුරුත්. කෝ ඒත් ඉතින් නැහැනේ අපිට සහනයක්. (නි)

:       0       0

නුවන් Tuesday, 12 February 2013 05:12 PM

අපේ සුබ පැතුම් (දී)

:       0       0

සම්පත් Tuesday, 12 February 2013 05:28 PM

අපි දිනාගත් නිදහස.(නදී)

:       0       0

අනුර Tuesday, 12 February 2013 05:58 PM

ඔබයි අපේ රටේ දෙවියෝ..!(නු)

:       0       0

දුසන්ත මාතර Wednesday, 13 February 2013 04:25 AM

මඩ මාධ්‍ය තහනම් කළ යුතුයි. (නි)

:       0       0

ජෝය් ගොඩිරි Wednesday, 13 February 2013 04:31 AM

තමන් වෑදු මවට ආදරය කරන යමෙක් වේද ? ඔහු උපන් රටට අදරය කර්න්නෙකි. ජාති බේද පාට බේද වලින් තොරව ශ්‍රී ලාංකීය නාමයට ආදරය කලයුතුයි. ජාතික ධජයට ආදරය කලයුතුයි. නිල බලය , ධන බලයෙන් කිසිම වෑඩක් නෑත. තම්න්ගේ අවස්න් හුස්ම පොද වාතලයට මුසුවනවිට මගේ රටට යමක් කලා කියා සිතිවිල්ලක් පහල උවොත් එය ඔබට රුපියල් කෝටියකටත් මිලකල නොහෑක. කවුරුත් අද පොරකන්නේ බල ලෝබීව තමන්ට බෑරිනම් පිරිසක් රෑස්කරගෙන හරි බලයට එන්න දගලයි. 1977 අරම්භකරපු අරගලය රටේ 34 වසරක් විශාල විනාශයක් කලා. නමුත් අතිගරු ජනාධිපතිතුමාගේ නිර්භීත මෑදිහත්වීමෙනුත්,මගේ දයාබර රණවිරුව්න්ගේ මෑදිහත් වීමෙනුත් මගේ රට ත්‍රස්තවාදයෙන් මුදා ගත්තා. ඒ ඉතිහාස්ය බොරු කරන්න කාටවත් බෑ. මම ක්‍රිස්තු භක්තිකයෙක් උනත් අති උතුම් බුදුදහම තුල වෛරයට මෛත්‍රී කරමින් ජනාධිපතිතුමා ඒ අම්මාගෙ ඉල්ලීම ඉටුකිරීම අගය කරනවා. තමන්ගේ පුතා කඩාකප්පල් කරයෙක් ,හොරෙක් ,ත්‍රස්තවාදියෙක් උනත් මවකගෙ සෙනෙහස තේරුම්ගත් ඔබතුමා නියම මානව හිත්වාදියෙක්. සමහරු හිතයි මම කඩේ යනවා ,ලකුනූ දාගන්න යනවා කියලා. මම කිසි කෙනෙකුට කඩේයන්න කෑමතිත්නෑ , මට කාගෙන්වත් ලකුනුත් එපා.(නදී)

:       0       0

රංග Wednesday, 13 February 2013 04:45 AM

ඔබ නිසයි රට සුරැකුනේ. පන මෙන් ගරු කරමි ඔබ හට සැමදිනේ.(නදී)

:       0       0

සිල්වා Tuesday, 12 February 2013 06:51 PM

ජිනීවා වාසියක්ද?(නදී)

:       0       0

තිලක් Tuesday, 12 February 2013 06:51 PM

අනුර, ගෝලබාලයින්ගේ වැඩකිඩ බලන්න ඕනා නමි තහනම් කල වෙබි අඩවි බලන්න. එතකොට මොලේ පෑදෙයි.(නදී)

:       0       0

ජෙනිෆ Tuesday, 12 February 2013 07:01 PM

අපෙනුත් ඔබතුමාට හරසර (දී)

:       0       0

සමන්ති Tuesday, 12 February 2013 07:06 PM

යුද්ධය දිනා දුන් පසු මමත් හිතන්නෙ ඔහොම තමයි..!(නු)

:       0       0

තිලක් Wednesday, 13 February 2013 09:37 PM

කෝලිත, කැළෑ පත්තර වලින් හෝ වේවා සත්‍යය දැනගන්න පුලුවන් නම් කොච්චර හොදද? (නි)

:       0       0

පෙරුමාල් Wednesday, 13 February 2013 07:34 AM

මනුස්සයෝ, ජෝයි, යම් වරදකට අත්අඩංගුවට ගත් කෙනෙක් ජනාධපති විසින් නිදහස් කරන්නේ කොහොමද? එයා අග විනිසුරුද?(නදී)

:       0       0

කෝලිත Tuesday, 12 February 2013 07:38 PM

තහනම් කල වෙබි අඩවි කියන්නේ කැලෑ පත්තර. කැලෑපත්තර වලින් ඉගෙන ගන්න කියලා මොන මෝඩයද කියන්නේ.(නදී)

:       0       0

නීලා Wednesday, 13 February 2013 08:22 AM

ඇයි ඔවුන් නිදහස් කලේ. ඇයි එහෙම නීතියක්. මේවා ලෝකේ අනිත් රටවල නොවන වැඩ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 2 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 158 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 378 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 228 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 538 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 395 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site