‘ගාල්ලෙ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලියට එක්සත් ජාතික පක්ෂයෙන් සෙනග අදින්න මෛත්‍රිපාල ජනාධිපතිට අවශ්‍යතාවයක් නෑ. එතුමා කොන්දක්, හැකියාවක්, දක්ෂතාවයක් තියෙන නායකයෙක් මහ ලොකුවට රට බේරාගත්තු අභිත නායකය,රට රැකගත්තු මහා සෙන්පතිය කියල කයිවාරු ගැහුවට අන්තිමේදි මෛත්‍රිපාල මහතා ඉදිරියේ දණ ගැහුවා. ඒ මෛත්‍රිපාල ජනපතිට කොන්දක් තිබ්බ නිසා ඒක නිසා ගාල්ලෙ මැයි රැලියට ලක්ෂ ගණන් සෙනග අදින්න දෙයක් නෑ. හිතුවටත් වඩා ලක්ෂ ගණන් සෙනග ගාල්ලට යනවා‘ යැයි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසිය.
අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ මල්වතු අස්ගිරි මහ විහාර වලට ගොස් මල්වතු මහ නාහාමියන් හා අස්ගිරි මහානාහිමියන් දෙනම බැහැ දැක ආශිර්වාද ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමිනි.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ජනපතිට කොන්දක්, හැකියාවක් තිබෙනවා‘
ශශිකා Sunday, 01 May 2016 10:04 AM
සමහරු තමන්ගේම ප්‍රතිපක්ෂ නායකයාට කඩේ යන්නේ ඇයි කියලා අපි නම් දන්නවා. (නි)
චින්තක Sunday, 01 May 2016 11:47 AM
ගාල්ල, කිරුළපන ගැන බලාගන්න මිනිස්සු ඉන්නවා. ඔයාලා, ඔයාලගේ දෙයක් බලාගන්නකෝ (නි)
කවි මෙල්බෙන් Sunday, 01 May 2016 06:42 AM
මිනිස්සු ලක්ෂ ගානක් නම් ඔය රැලියට එන්නේ නැහැ... (ර)
ජයා Sunday, 01 May 2016 06:47 AM
අපිනම් යන්නේ කිරුලපන මහින්ද සමගයි. (ර)
දර්ශන Sunday, 01 May 2016 06:48 AM
මහින්ද මහතා නිසා තමා ඒ අයට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. (ර)
හේවා Tuesday, 03 May 2016 12:05 PM
අපි කාටත් කොඳු නැතිව ජීවත් වෙන්න බැහැ (බ)
නිමල් රාජපක්ෂ Sunday, 01 May 2016 07:19 AM
හිතවත් ජයා, ඔය කවුරු කොහොම කීවත් ජනපති තුමන්ට ,කොන්දක් නැහැ කියල ,මොකද තවම එතුමා ගේ කොන්ද පණ තියනවා එ්ක තවත් බලා ගන්න පුළුවනි තව ටික දිනකින් ,අනික වහල්ලු කැමති නැහැ ,වහල් කමින් මිදෙන්න ,උන්ට ඕන වහල්ලු හැටියටම මැරිලා යන්න (බ)
කවිඳු Sunday, 01 May 2016 07:21 AM
මෙයාට තියෙන අමාරුව මොකද්ද ගාල්ලේ තියෙන රැලිය එක්ක (බ)
බමුණු Sunday, 01 May 2016 08:13 AM
ගාල්ල තිබෙන්නේ කොහෙද අනේ... (ර)
කමණි Sunday, 01 May 2016 08:36 AM
මේ සහතිකය එක්සත් ජාතික පක්ෂයෙන් එන එකක් නිසා අපිට මේ ගැන සැකයක් නම් නැහැ. (නි)
පුෂ්පකුමාර Sunday, 01 May 2016 09:38 AM
මමත් ගාල්ලේ මේ වගේ පිස්සු වැඩ ගාල්ලට එනවට මම කැමැති නැහැ (බ)