IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජනපතිට ජර්මනියෙන් හරසර

ජර්මනිය වෙත පැමිණි ශ්‍රී  ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇන්ජලා මර්කල් ජර්මන් චාන්සලර්වරිය විසින් උත්කර්ෂවත් අයුරින් පිළිගනු ලැබීය.

එහිදී දෙරටේ ජාතික ගී වාදනය කෙරුණු අතර ලක් ජනපති වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමිණි.

පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව නායක දෙපළ අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා දූත පිරිසේ අමාත්‍ය මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහත්වරුන් ද සහභාගී වූහ.

president_201621701 president_201621702 president_201621703 president_201621704 president_201621705 president_201621706

ඡායාරූප - සුදත් සිල්වා



අදහස් (0)

ජනපතිට ජර්මනියෙන් හරසර

රංජන් Wednesday, 17 February 2016 03:33 PM

ජනපති අදින ඇදුම් තෝරාගන්නේ ඔහුමද නැතිනම් යම් කෙනෙක් ඉන්නවාද කොහොමෙ වුනත් ඔහුගේ ඇදුම් පැලදුම් නම් ගැලපෙන්නේ නැතිබව ගොඩක් අය කියන දෙයක්. අද බර්ලින් වල උෂ්ණත්වය උදේ සෙල්සියස් 0යි. ඉතින් මෙවැනි දිනක ජාතික ඇදුම පමණක් ඇද ගෙන එළිමහනේ යන්න හැකියාවක් නැත සීතල නිසා මෙයට උඩින් කෝට් එකක් ඇදිය යුතුමය (බ)

:       0       0

මධුර Thursday, 18 February 2016 01:45 AM

නව රජයත් සමඟ අපට ලෝකයේ බලවත් රටවල් වලින් ලැබුන පිළිගැනීම ගැන අප සතුටු වියයුතුයි. ජර්මනිය වැනි ස්වාධීන රාජ්‍යයකින් මේ ලැබුන ආරාධනාවම ඇති. අපි දන්නවනේ කවුරුත් කලින් හිටපු අයට කොයි වගේ රට වලින්ද ආරාධනා හම්බවුණේ කියලා. (නි)

:       0       0

තිලක් Thursday, 18 February 2016 06:52 AM

ජයවේවා.! (ර)

:       0       0

චාම්-USA Wednesday, 17 February 2016 04:03 PM

පිටරට ඉන්න අය දන්නවා ඇඟට හිර යටට අඳින ඇදුම ගැන එක ඇදගත්තම කෝට් පොරොව ගන්න අවශ්‍ය නැහැ එතුමාට අවශ්‍ය වුනේ අපේ ජාතික ඇදුම පිටට අදින්න අනික සෙල්සියස් 0 කියන්න මහා සෙතක් නෙමේ නුවර එලියේත් තියනවා (අ)

:       0       0

විපුලි Thursday, 18 February 2016 02:04 AM

ඔය සංචාරයේ ප්‍රතිඵල මහජනතාවටත් කියන්න. (නි)

:       0       0

සරත් සෞදි Thursday, 18 February 2016 07:14 AM

මේකට කියන්න දෙයක් නැහැ... (ර)

:       0       0

සරත් Thursday, 18 February 2016 07:23 AM

හරිම ආඩම්බර වෙනවා අදටත් අපේ හිටපු නායකයා ගැන. (ර)

:       0       0

චාමර Thursday, 18 February 2016 03:07 AM

මේ අපේ ජනාධිපති. එතුමාට අගෞරව කරන්න එපා (නි)

:       0       0

කවිදු Thursday, 18 February 2016 11:17 AM

ෂානි, ඔයාගේ මතය වැරදියි. (ර)

:       0       0

ගාමිණි Thursday, 18 February 2016 03:13 AM

අපේ රටේ මිනිසුන්ට අමතක වූණත් ඒ රටේ මිනිසුන්ට අමතක නැහැ හිටපු ජර්මන් චාන්සලර්වරයාගේ ජීවිතේ බේරලා දුන්නේ අපි බව සුනාමි වෙලාවේදී. මෙතුමිය ලෝකෙම ඉන්න බලවත්ම රාජ්‍ය නායිකාවක්. අපේ රටට ජර්මන් ජාතිකයන් නිතර යන එනවා. අපේ රට ගැන ඔවුන් අපටත් වඩා හොඳින් දන්නවා. මෙතුමාට මේ ගේරවය ලබන්න වාසනාවක් තිබීම ගැන සතුටු වන්න. ලෝකේ අපිත් එක්ක ඉන්න එකටත් සමහරු කැමති නැහැ. (ම)

:       0       0

මහින්ද සෞදි Wednesday, 17 February 2016 05:18 PM

ජනාධිපති ජර්මන් ගියේ පැෂන් ෂෝ එකකටද? (රේ)

:       0       0

ලලිත් Thursday, 18 February 2016 03:18 AM

අර ගූගල් මයික්ක්‍රොෙසාෆ්ට් මෙහාට ආව වගේ තවත් පිරිසක් ආදරයෙන් සාදරයෙන් කැන්දාගෙන එනවට අමතරව අපේ සමාගම් වලටත් ඒ රටේ වෙළඳපොල විවෘත කරගෙන ආවොත් වැඩි කල් නොගිහින් අපටත් ඔලුව උස්සගන්න පුළුවන් වෙයි.(ම)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 18 February 2016 08:18 AM

මනෝජ්, මේ උත්තමාචාර ලබන්නේ අපේ රටේ ජනාධිපති තුමා. එක ගැන අපි සැවොම පක්ෂ,පාට නොබලා සතුටුවිය යුතු වගේම අපේ රටේ යුද ගිනි නිවල රට ලෝකයේ අවදානයට ලක් කලේ හිටපු ජනාධිපති තුමා කුහක නොවී ඒ ගැනත් සිතන්න එතුමා ගිය රටවල් පොඩි උනාට ඒවාත් ලෝකය පිළිගත් ඒවා මෙහෙත් ලාංකික දහස් ගණනක් රැකියාවල් කරනවා. මෙහෙ අයත් දැන් අපරටට එනවා ඇඳුම් පැළඳුම් හා වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් ඒවත් අපරටට එන ආදායම්. අමතක කරන්න එපා බැම්මක් බඳින්න ගියාම ලොකු ලොකු ගල් වගේම පොඩි පොඩි සක්ක කෑලිත් ඕනවෙනව බැම්ම ශක්තිමත් කරන්න. (ර)

:       0       0

රොමේෂ් Wednesday, 17 February 2016 06:06 PM

කරපටියට කැමති අය ජනාධිපති තුමාගේ ඇඳුමත් විවේචනය කරනවා වගෙයි. ඕවා තිරිසන් වැඩ.(රේ)

:       0       0

සුමිත් බස්නායක Wednesday, 17 February 2016 06:10 PM

එතුමාට සීතල, රස්නේ හොදට පුරුදුයි.ඇල්වතුරත් නිමල බොන ජනපති කෙනෙක් අපිට ඉන්නේ...............(රේ)

:       0       0

බුද්දික Wednesday, 17 February 2016 06:13 PM

දේශපාලනය මොක උනත් සතුටු වෙනවා බලවත් රටකින් අපේ රටේ කෙනෙකුට දුන්නු හරසර පිළිගැන්ම, (රේ)

:       0       0

චන්දික Thursday, 18 February 2016 03:59 AM

අපේ රට හොඳ තැනකට ගෙනඒමට උත්සාහ කරන අපේ ජනාධිපතිතුමාට ජයවේවා. (නි)

:       0       0

තරුෂි Wednesday, 17 February 2016 06:51 PM

පක්ෂ පාට බේද මොකක් වුණත් තමන්ගේම රටේ ජනාධිපතිට මේ වගේ අපහස කරන ජාතියක් ලෝකේ කොහෙවත් නැතුව ඇති. (නි)

:       0       0

රන්ජන් ‍ Thursday, 18 February 2016 04:05 AM

මෙය හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණුවට (නි)

:       0       0

සමන් Thursday, 18 February 2016 08:26 AM

සුනිල්, ඔය බයියන්ගේ කතා ඔහොම තමයි. (ර)

:       0       0

සරණ Wednesday, 17 February 2016 07:13 PM

මහින්දට නම් මේ වගේ සැළකුවේ ස්වාසිලන්තය, උගන්ඩාව වගේ ගෝත්‍රික රටවල් පමණි (නි)

:       0       0

සලීම් Wednesday, 17 February 2016 07:45 PM

ඔබගේ ගමන සාර්ථක වේවා! (නි)

:       0       0

මහින්ද සෞදි Thursday, 18 February 2016 04:18 AM

ප්‍රතිපල දැනගන්න එෆ් සී අයි ඩී යන්න වෙයිද දන්නෙ නැහැ වෙන දේවල් බලනකොට (නි)

:       0       0

චමල්කා Wednesday, 17 February 2016 08:03 PM

සුබ පැතුම්! (නි)

:       0       0

ශානි Thursday, 18 February 2016 09:02 AM

මහින්දගේ ආණ්ඩුවට බටහිර රටවල් සැලකුවේ නැත්තේ ත්රස්තවාදීන් පරාජය කරපු නිසා. මොකද ඔය බටහිර රටවල් තමා වැඩියෙම තර්ස්තවාදීන්ට උදව් කලේ. (ර)

:       0       0

සුනිල් Wednesday, 17 February 2016 09:45 PM

ඇත්තටම මේ අදහස් දාන අයට කතා කරන්න දෙයක් නැතුවද රටේ උෂ්ණත්වය එක්ක අපේ රටේ ජනාධිපතිතුමාගේ ජාතික ඇඳුම ගැන කතා කරන්නේ? (නි)

:       0       0

කෝසල Wednesday, 17 February 2016 10:00 PM

හදවතින්ම සුබ පතනවා (නි)

:       0       0

දේවිකා Wednesday, 17 February 2016 10:08 PM

ඕවා බලා ඉන්න බැරි අය තමයි කට කැඩුණු කතා කියන්නේ. මොනවා වුණත් අපි සතුටු වෙන්න ඕනෑ (නි)

:       0       0

හේමන්ත Thursday, 18 February 2016 04:21 AM

හිටපු ජනපතිටත්, ඉන්න ජනපතිටත් ගරහන තවත් රටක් ලොවෙත් නැත. අපේ මිනුස්සුන්ගෙ කුහක කම නිසා මහින්ද ජනපතිට රට දියුණු කරන්න බෑරි වුණා. මෛත්‍රී ජනපතිටත් ඒකම කරනවා. (බ)

:       0       0

කමලිනී Wednesday, 17 February 2016 10:45 PM

එතුමා ඇතුළතින් ඇඳුමක් ඇඳලා ඉන්න ඇති, සීතල දැනෙන්නේ නැතිවෙන්න. සුමිත් බස්නායක, සුමිත්‍ර බස්නායකලට අපේ ජනාධිපතිතුමා එක්ක පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ (නි)

:       0       0

රවී Thursday, 18 February 2016 04:29 AM

ඔබ තුමාට ඡන්දෙ දුන්න අපගේ ගෞරවය ඔබ තුමා ඉහළින් ම රකිනවා (බ)

:       0       0

යසරත්න Wednesday, 17 February 2016 11:10 PM

රට වෙනුවෙන් වෙහෙසන ඔබට දීර්ඝායු! (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 17 February 2016 11:18 PM

පෙර කළ පින් තමයි මේ. මහින්ද මැතිතුමාට පින් මදිවුණා. දැන් කට්ටිය අනුන්ට වෛර කරන්නේ නැතුව බුද්ධාගමේ හැටියට පින්දහම් කරලා ඊළඟ සැරේ ජනාධිපති වෙන්න බලන්න (නි)

:       0       0

නඳුන් Thursday, 18 February 2016 04:55 AM

හරිම ලස්සනයි (ම)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 17 February 2016 01:39 PM

ඉස්සර නම් අපිට හිටියේ ඉරානෙයි, ලිබියාවයි, ස්වාසිලන්තෙයි. (නි)

:       0       0

මනෝජ් Wednesday, 17 February 2016 11:36 PM

යන්න ඕනෑ නියම රටට ගිහින් තියෙන්නේ ස්වාසිලන්තයට, යුක්රේනයට, සීෂෙල්ස් වලට යන්නේ නැතුව. අපේ ආනයනයෙන් 21% යන්නෙත්, සංචාරකයෝ වැඩි පිරිසක් එන්නෙත්, යුරෝපා කොමිසමේ වැඩි බලයක් තියෙන්නෙත් ජර්මනියට. (නි)

:       0       0

සංජීව Wednesday, 17 February 2016 01:53 PM

බඩේ අමරුක් වගේ...!(රේ)

:       0       0

නාලි Thursday, 18 February 2016 05:36 AM

රුසියාවට වැඩිය ලොකුයිලු ඊරිසියාව. (ර)

:       0       0

ඉරෝෂණ Thursday, 18 February 2016 05:41 AM

කියන්න වචන නෑ ජනපතිතුමනි. (ර)

:       0       0

නලින් යහම්පත් Wednesday, 17 February 2016 02:46 PM

මේ දිනවල පවතින අධික සිතල අපේ ජනාධිපතිට දැනෙන්නේ නැතුවද , නැතිනම් සිතල කාගෙන මෙසේ ඉන්නවද , ලෙඩක් දුකක් හැදුනොත් අපිට දුකයි ජනාධිපති තුමනි (බ)

:       0       0

පද්මිණි Thursday, 18 February 2016 06:30 AM

ලංකාවේ ජාතික ගියත් වාදනය වීමත් අපිට ලොකු ආඩම්බරයක්. (ර)

:       0       0

ඩේමියන් පැරිස් Wednesday, 17 February 2016 03:04 PM

ජයවේවා ....ජයවේවා.....ජයවේවා ..!! (බ)

:       0       0

රන්දික පැරිස් Wednesday, 17 February 2016 02:58 PM

ශ්‍රී ලංකවට ජයවේවා ...(බ)

:       0       0

නිල් පැරිස් Wednesday, 17 February 2016 03:00 PM

මේවා දකිනකොට කාටද ආඩමිබර ලංකික අපිට‍..!!(අ)

:       0       0

කමනි පැරිස් Wednesday, 17 February 2016 03:10 PM

අපේ ජනාදිපති තුමාට දිර්ගායු වේවා .. (අ)

:       0       0

ස්මිත් Thursday, 18 February 2016 06:40 AM

බලන්න අපේ සිරි "පැරකුම්බා" සේන රජතුමාගේ තේජස! සීතලේ ගැහි ගැහි කෝට් එකක් නැතුව ඉන්න උජාරුව. (බ)

:       0       0

දිනේස් Wednesday, 17 February 2016 03:06 PM

රජෙකු නොව මිනිසුන් අතර මිනිසකු ලක්දිවට පහල වෙලා ජයශ්‍රී .(බ)

:       0       0

සෙනරත් Wednesday, 17 February 2016 03:19 PM

ජනපතිතුමා කියල තිබුනා, හින්දුන් ගවයන්ට ගෞරව කරනවා කියල. ජර්මානුවෝ මොන සතාටද ගෞරව කරන්නේ කියල දැනගෙන හිටියේ නැහැනේ (බ)

:       0       0

රුචි Wednesday, 17 February 2016 03:29 PM

බලාගෙනයි! අත් මේස් නැතිව අත අල්ලන්නේ. .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 860 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 398 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 263 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 798 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 696 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 318 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site