IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපතිට බාල කාලය සිහිවෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ත්‍රිකුණාමලය නාවික හමුදා වාදන කණ්ඩායම සමගින් ගීතයක් ගායනා කළ අයුරු එහි සිටි අයකු තම කැමරාවේ සටහන් කරගෙන ඇත.



අදහස් (0)

ජනපතිට බාල කාලය සිහිවෙයි

සේන Tuesday, 30 June 2015 04:47 AM

රජා මිනිස්සු පීඩනයට පත්කරනවා, නායකයා මිනිස්සුන්ට නායකත්වය දෙනවා. (බ)

:       0       0

පෙරේරා Monday, 29 June 2015 07:05 AM

හපොයි ගුටි කාපු හැටි මතක් වෙනවා.(බ)

:       0       0

සුනිල් Wednesday, 01 July 2015 02:56 AM

බාල කාලේ කීවේ ජනවාරි 8 ඉස්සර වෙලාද? (නදී)

:       0       0

ලාල් Monday, 29 June 2015 01:27 PM

ඔබතුමාවැනි මහත්මයෙක් රටේ නායක තනතුරට පත්වීම ශ්‍රීලාංකික ජනතාව ලැබූ භහග්‍යයක්.අපගේ නිහතමානී රාජ්‍ය නායකතුමාට ජාතියේම උපහාරයවේවා! (බ)

:       0       0

නිලුපුල් Tuesday, 30 June 2015 06:23 AM

නිහතමානීකම ආභරණයක් මිස ඇඳුම කරගත යුතු නැත.(ම)

:       0       0

හෙසා Tuesday, 30 June 2015 02:57 PM

ඔබ තුමාගේ අහිංසක කාරුණික කමට තමයි. විරුද්ධව කතා කරන්නේ.කවුරුත් බැලුවේ තමන්ගේ මල්ල පුරෝ ගන්න. ඔබතුමාට ජය ශ්‍රී . ජය වේවා !(අ)

:       0       0

සමන්ති Monday, 29 June 2015 12:32 AM

"මහා රජාණනි, මට මතක් වෙනවා එදා අපට සැලකු හැටි (නදී)

:       0       0

ශාන සෞදි Monday, 29 June 2015 08:28 AM

හරිම ලස්සනයි. තමන් වෙත ධනය රැස් කරගැනීමේ ආශාවකින් තොරව රටට සේවය කරන කෙනෙකුට මෙවන් දැ කළ හැකියි .(ම)

:       0       0

දේවක Monday, 29 June 2015 03:35 PM

දැන් තමයි අපිට නායකයෙක් කියලා ඉන්නේ (බ)

:       0       0

ශාන්ත - කටාර් Monday, 29 June 2015 02:53 AM

හොදයි අප්පා, එයාටත් තියෙන්නේ ඕන නේද මානසික සතුට කියල දෙයක්. ඔයා ගයන්න අපි අහන්නම් (නදී)

:       0       0

සමන්ති Tuesday, 30 June 2015 04:27 PM

අපිට සින්දු බැහැ. මට නම් ඇහෙන්නේ වටේ ඉන්න කට්ටියගේ ප්‍රශස්ති ගී විතරයි (නි)

:       0       0

සරත් Monday, 29 June 2015 09:18 AM

නිහතමානී නායකයාණෙනි, සරල බව ඔබේ කැඩපතයි (නදී)

:       0       0

හේමන්ත Monday, 29 June 2015 04:54 AM

හරිම ලස්සනයි. පදවි අත ඇරලා ඔබ තුමා සිංදු කිව්වා නම් වඩා හොඳයි. මානසික සුවයටත් එය ගොඩක් හොඳයි (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 01 July 2015 02:19 PM

මේ සින්දුව කොච්චර හොඳද? (ර)

:       0       0

යමුනා Tuesday, 30 June 2015 12:14 AM

හරිම ලස්සනයි. හරිම සරල නායකයෙක්. රට බේරගත්ත ඔබතුමා පක්ෂය බේරාගැනිමට යයි සිතා රට අනතුරට දමන තිරණ නොගනිවා කියා ප්‍රාර්ථනා කරනවා.(ම)

:       0       0

සමන්ති Tuesday, 30 June 2015 01:14 AM

සින්දු කියන අය දේශපාලනයට ගියොත් හරියට අලියා "දිවුල්" ගෙඩිය ගිල්ලා වගේ තියේවි. "දිවුල්" ගෙඩියේ ගුණය තියෙන මදේ නැතිවෙනවා . කටුව විතරයි.(ම)

:       0       0

මෙල් Tuesday, 30 June 2015 08:51 PM

සී.ටී. හිටියා නම්... (නි)

:       0       0

චමාෂා Sunday, 28 June 2015 03:57 PM

මටත් මතක් වෙනවා මගේ බාල කාලේ (බ)

:       0       0

ලියනගේ Tuesday, 30 June 2015 02:06 AM

හරිම ලස්සනයි. (අ)

:       0       0

දම්මික Tuesday, 30 June 2015 02:39 AM

ජනපතිතුමනි, හිටපු මහා රජතුමා , අහිංසක ජනතාව දිනපතා අන්දවමින් ගෙවපු කාලය දෙස අප බලා සිටියේ මහත් හිසරදයෙනි. ඔබේ නිහතමානි බව, ප්‍රතිපත්ති ගරුක බව ,අවන්කබව අපි සැමදා අගයමු. (අ)

:       0       0

අනුර Tuesday, 30 June 2015 01:04 PM

හොඳයි හැබැයි පරිස්සමින් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 318 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1387 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 1645 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 58 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 2365 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2975 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35266 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24060 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 497 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site