IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජනපතියි පවුලේ අයයි ඡන්දය දෙති

මෛත්‍රීපාල සිරිසේන ජනපති අද සවස දෙකට පමණ පොළොන්නරුව නව නගරයේ ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළේය.

ජනපති බිරිය ජයන්ති සිරිසේන සහ දූ දරුවෝ ද පැමිණ සිටියහ.

karu-news-pix-(1) karu-news-pix-(2)



අදහස් (0)

ජනපතියි පවුලේ අයයි ඡන්දය දෙති

පැට්‍රික් Monday, 17 August 2015 10:39 AM

අලියාටද බුලත් කොලයටද (අ)

:       0       0

ධම්ම Monday, 17 August 2015 10:49 AM

සතාට දාන්න කියලානේ අක්කා කිව්වේ. (අ)

:       0       0

ජනක අලහප්පෙරුම ලන්ඩන් Monday, 17 August 2015 10:53 AM

හොරකම් නොකරන, බොරු නොකියන, ප්‍රජාතන්ත්‍රවාදය අගයන, පවුල පමණක් තර නොකරන, කොටි නායකයන් හුරතල් නොකරන ඔබ වැනි නිහතමානි නායකයෙක්මයි අපිට අවශ්‍ය. (නදී)

:       0       0

දුමින්ද Monday, 17 August 2015 10:56 AM

අනිත් අයගේ ජනාධිපති ආර්යාව, මෙයාගේ ජනාධිපති බිරිඳ, එ්කත් වෙනසක් තමා.(නදී)

:       0       0

සමන් Monday, 17 August 2015 11:00 AM

අපේ ජනාධිපති තුමාට ජයවේවා! (නදී)

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 17 August 2015 11:21 AM

අක්කා කියපු විදියටද ඡන්දය දැම්මේ .

:       0       0

අබේරත්න ටෝකියෝ Monday, 17 August 2015 11:24 AM

අනුශාසිකවරිය කියල තිබුණේ සතාට දෙන්න කියලනේ (අ)

:       0       0

පතී Monday, 17 August 2015 11:28 AM

මෙවර හර්ද ෂාක්ෂියට. (අ)

:       0       0

කමල් Monday, 17 August 2015 12:05 PM

හිත යටින් මහින්දට කැමතියි වගේ (නදී)

:       0       0

නජීව Monday, 17 August 2015 12:35 PM

පක්ෂේ සභාපති පක්ෂෙට ඡන්දෙ දෙයිද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


හම්බන්තොට අනුරට
2024 සැප්තැම්බර් මස 22 6 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 529 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2337 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1177 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 1080 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14626 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site